අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E10] | ටෝකියෝ වයිට් ඩ්‍රැගන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

12 monkeys (2015) SE1

කොහොමෙන් කොහොම හරි තවත් කොටසක් පුලුවන් ඉක්මණට කොටලා ඔන්න ඔයාලට ගෙනාවා. නමුත් කියන්න මේ අඩවියේ ඇති වෙලා තියෙන කාර්මික දෝෂ ගැන බලවත් කනගාටුව. එකෙන් ඔයාලා ගොඩක් අපහසු තාවයකට පත් වෙනවා කියලා අපි දන්නවා. ඒ දෝෂ ඉක්මනින් සමනය වෙයි. ඒ වගේම ඒකට අපිට ඔයාලගෙත් සහය අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවනේ මේක කරන යන්නේ ලොකු කට්ටක් කාලා අමරුවෙන් රෝලක් ගහලා කියලා. එහෙනම් මේ කොටස ගැන පොඩ්ඩක් කතා කරමු.

කතාව පටන් ගද්දිම පුදුමාකාර දෙයක් සිද්දවෙනවා. ඔයාලට මතකනේ කලින් කොටසේ රැම්සේ, කෝල් එක්ක රණ්ඩු වෙනවා. අද කොටස පයන් ගද්දිම රැම්සේ පරික්ෂනාගාරයේ කොටසකට ගිනි තියලා. කෝල් ව වෙන වර්ෂයකට යවන්න කලින් විදින රුදිර සාම්පලත් අරන් හොරෙන්ම යනවා. පරණ අතහැරලා දාලා තිබුණු තැනක තමා එයාගේ කට්ටිය ඉන්නේ. එවගේම එයාගේ බිරිද [එලේනා] හා එයාගේ පුතා ඉන්නෙත් එහේ. අහ් අද කොටසේ ඉගි ගොඩක් ලැබෙනවා වෛරස් එක හදපු තැන, තව අමුතු අමුතු කට්ටිය දැකගන්න ලැබෙනවා. දියණියන් කට්ටියක් ඉන්නවා එයාලගේ නායිකාවට පුලුවන් වෙන දේවල්, වෙච්ච දේවල් බලන්න. හරිම අමුතුයි. වැඩේ කියන්නේ එයා හොයන්නෙත් කෝල්ව, ඒ වගේම තමා වෛරස් එක පටන් ගත්තයි කියලා හිතන තැනක හෝඩුවාවක් හොයාගන්නවා……..

අනිත් කොටසත් අරන් පුලුවන් ඉක්මනින් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. .!!

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pqg3q2c” type=”icon” “center” newwindow=”yes”] 115 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7E34927CD1698AAA3BD3BBC6DD0B43FD31166A0A

[button link=”http://tinyurl.com/ld6cs4q” type=”icon” “center” newwindow=”yes”] 249 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C1D4033B4080045829076D4DC6F208FBCDC91EFB
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

17 thoughts on “12 Monkeys [S01 : E10] | ටෝකියෝ වයිට් ඩ්‍රැගන් [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx for sub …❤️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    ………………..THANKSSSSSS……………………….

    Reply
  • Udara Damith B\K

    ………………බොහොම ස්තූති……………………………

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තුති සහෝ

    Reply
  • ත්න්ක්ස් බන් එල help dennm

    Reply
  • Jayz වනිගනෙත්ති

    Onna adanam eka una.. Sub ekata godak sthuti saho… dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa… Budusaranai hamotama..!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *