අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපුර්ණිමා මධුභාෂිබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Midnight Special (2016) With Sinhala Subtitles| රාත්‍රී කාලයේ පමණක් අවදිවන ළමයා.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 7 votes.
Please wait...

මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා.

කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට ආවරණය වෙලා ඉන්න බෑ. ඒක එයාට ඔරොත්තු දෙන්නේ නෑ. ඉතින් ගොගල්ස් දාගෙන තමයි ඉන්නේ.

කතාව පටන්ගන්නේ මේ ලමයව දෙන්නෙක් පැහැරගෙන යනවා කියන ප්‍රවෘත්තියකින්.පැහැරගැන යනවා කිව්වට ළමයා කැමැත්තෙන් යන්නේ. මෙයාව අරගෙන යන්නේ තාත්තයි තාත්තගේ යාළුවෙකුයි.මේ ළමය හැදිලා වැදිලා තියන්නේ ගොවිපලක. ඉතින් එතනින් අරන් තමයි මෙයාව අරගෙන යන්නේ. පොලීසිය මෙයාලව හොයනවා. මේ අය යන්නේ අරමුණක් ඇතුව.ඒක විශේෂ දිනයක මේ ළමයා එතනට එක්ක යන්න ඕනේ. ඉතින් ඒ මොකක්ද? මොනවගේ තැනක්ද? මේ ළමයට විශේෂ බලය ලැබුනේ කොහෙන්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Midnight Special (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Midnight.Special.2016.720p.BluRay.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12446 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/-e1462618543627.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “Midnight Special (2016) With Sinhala Subtitles| රාත්‍රී කාලයේ පමණක් අවදිවන ළමයා.. [සිංහල උපසිරසි සමඟ]

  • Push 2009 sub eka hadanna puluwanda

    Reply
  • Anonymous

    සබ්ටයිටල් එක කනෙක්ට් වෙන්නෙ නෑ⁣නේ

    Reply
  • thank you wedi wediyen sub karanna shaktiya labewaa!!!!

    Reply
  • nimal dissanayake

    පූර්ණිමා.
    ලස්සන වැඩක්, නියම සබ්ස් ටිකක්.
    ජය!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි ..
    ජය වේවා 🙂

    Reply
  • thanks maduuuuuuuuuuuuuuuuuuuuuuuuu

    Reply
  • උපසිරැසිය යාවත්කාලින කලාට ස්තුතියි

    Reply
  • Udara Damith B\K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • hasitha prasad

    සබ් එකට බොහොමත්ම ස්තූතියි. ජයවේවා.

    Reply
  • ……………..සිංහල ‘සබ්’ එකට බොහොමත්ම ස්තුතියි සහෝ……………….දරී…

    Reply
  • නින්දිත වරදකරු

    නියමයි සිස් සබට තැන් කූ 🙂

    Reply
  • බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Piyumantha

    Niyama sub eka thnx 🙂 🙂 🙂 🙂

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • සබ් 1ට තෑන්ස්…….

    Reply
  • Sub ekata godak sthuthii sis.
    Onna mamath baanawaaaa….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.

    Reply
  • නුවන්

    ස්තූතියි සහෝ සබ් එකට…. පොඩි ඉල්ලීමක් ඇඩ්මින් අයියට කියන්න මේ කමෙන්ට් පොස්ට් කරන කෝඩ් එක කමෙන්ට්ස් වලට උඩින් දාන්න කියල. එතකොට ඔයාලට තව වැඩිපුර කමෙන්ට්ස් වැටෙයි. මොකද ගොඩක් අය පහලට හොයාගෙන ඇවිත් කමෙන්ට්ස් දාන්න කම්මැලි මට පෙනුන විදියට.

    Reply
  • charith eranga

    සබ් එකට thanks. පුලුවන්නං the magician 2015ටත් සබ් දාන්න පුලුවන්ද? එකත් හොද කතවක්.කොටස් 13යි තියෙන්නේ.

    Reply
  • Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • දැන් නම් ගෙන්නෙ හොදම එව වගෙ.. එ ගැන සතුටුයි .
    විස්වාස කරන එකක් නෑ ඊයෙ රෑ තම (invitation චිත්‍රපට බැලුව මිට කලින් ගෙනාපු. කියල වැඩක් නෑ නියම ස්ටොරි එක.
    [නියම රාත්‍රි බොජන සංග්‍රහය…] මම නම් blurry කොපි ඩව්න්ලොර්ඩින් කරන් බැලුවෙ..
    උපසිරැසිත් නියමෙටම කරල තිබුන.

    Thx සහොදරී අයෙමත් නියම ෆිල්ම් එකක් උපසිරැසි ගැන්නුවට ..
    දැක්ක ගමන් qwa හැකි අත්භුත ස්ටොරි එකක් කියල .ඉතින් නොබා කොහොමද ..
    මෙකත් නිවාඩුව බලලම දෙන්නම් comment එකක්
    බොහොමත්ම ස්තුතියි සබ් එකට.
    තවත් මෙ වගෙ හොදම නිර්මායක් ඉක්ක්මනින්ම ලබා දෙන්න ඔබට කාලය ලැබෙවා.thx

    Reply
    • පුලුවන් නම් මිට කලින් දුන්නු ෆිල්ම් එකට BR වලට සබ් එක අප්ඩෙඩ්ට් දෙන්න.. එක වටිනව. මම බැලුවෙ kmpplayer []එකෙන් හදාගෙන. දෙන හොදම ෆිල්ම් වලට එ ගැන ටිකක් සැලකිලි මත් වෙනව නම් බොහොම අගෙ කරනව . වෙන කෙනෙක්ට බලන්න හරි දෙන්න පුලුවන් එතකොට .. පුලුවන් නම් සබ් එක br walata අප්ඩෙඩ්ට් කරන්න( invitation. )එක

      Reply
      • Purni (Real)

        යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් උයා

        Reply
      • Purnima (real)

        Thanks mithun. Comment eka hari vatinava. Busy nisa thamai aula. Balamu. Thanks 🙂

        Reply
      • මිතුන් මට ඉරිසියයි 🙁

        Reply
    • මිතුන්, වෙලාවකට මට හිතෙනවා ඔයා මට ලයින් එකක් දානවදෝ කියලා. හෙහෙ

      Reply
        • Purnima (real)

          Me mn kiyana ewa nevei

          Reply
      • Hikk එක නම් මාර ටොක් එක..
        විහිලු නෙවෙ අර qwa වැඩෙ කරන්න.

        Reply
  • Jaliya with alone

    Tnqw Wewa Sub ekta

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

      Reply
      • තරිඳු

        බොහොම ඉස්තුති සහෝ. ඔබට පින්. පුලුවන්නම් yip man 1,2 කියන films දෙකට sub දෙන්න පුලුවන්ද ?

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *