The 100 [S03 : E14] with Sinhala Subtitles| අපේක්ෂා සුන්වෙයි… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක් පමණයි.ඒ කියන්නේ ලබන සතියේ අවසානය ආරම්භ වෙන්න යන්නේ.
හොදයි.පෝලිස්වල දරුණු ලෙස වදහිංසා ක්‍රියාත්මක වෙනවා යතුර නොගන්න පිරිසට.මේ අතරේ හිර කරලා ඉන්න පයික්,ජෝන් සහ ඉන්ද්‍රා ඇතුළු පිරිස හිරෙන් පැනගන්න සමත්වෙනවා.මර්ෆිගේ අදහස අනුව ජාහා ගෙනියන ගමන්මල්ල විනාශ කරන්නයි කට්ටිය යන්නේ.මේ අතරේ ආකේඩියාවේ රේවන් පිස්සුවෙන් වගේ වැඩ ඇලිගේ කේතය ගැන තොරතුරු එකතු කරගන්න.ඔහොම ඉන්න අතරේ රේවන්ට අහුවෙනවා සිටඩෙල් කියලා එකක්.ඇලි ඒකට බළකොටුවක වගේ ආරක්ෂාවක් දීලා තියෙන්නේ.
ක්ලාක් කොච්චර පෙරැත්ත කළත් ලූනා කැමති වෙන්නේ නැහැ කමාන්ඩර් වෙන්න.ඒ පාර ක්ලාක් තීරණේ කොරනවා බලෙන් හරි වැඩේ කරන්න.බලමුකෝ හරියයිද කියල. ඇලි ලූනා ඉන්න තැනටත් කඩා පයිනවා.
එහෙමනම් කස්ටිය බාගෙන බලලා වෙනදා මෙන්ම අදහසක් දාගෙන යන්නකෝ.ලබන සතියේ අවසානය පළමු කොටහින් හමුවෙමු.එතෙක් ඔබට ජය.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 35397 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Bohoma sthuthi
Thank you very much saho. digatama karagena yanna… Jaya wewa
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි….
Thanks bro
The.100.S03E03.720p.BluRay.x264.ShAaNiG
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thank you bro ..
thank you bro
Tnx bn sub eka take
Thanks machan
thanks again….
ස්තුතියි සහෝ උපසිරසට
thanks
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bokkenma sthuthi bro
Thanks bro
ජයවේවා ! ඔන්න එහෙනම් බාන්න දැමිමා !
Thanks saho..
thanks
Thanks saho sub 1ta…
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තවත් කොටස් දෙකයි එහෙනම්. ඊලඟ සීසන් එකට අවුරුද්දක් විතර බලන් ඉන්න එකතමයි ටිකක අමාරු.කොහොමහරි වන්හේඩාගේ ඒ මිශන් එකත් හබක්. ඒත් ගැජට් එක පරිස්සම්. මම හිතන්නේ ඕක ක්ලාක්ම ගිලියි කියලා. එහෙනම් සබට ස්තූතියි සහෝ ජයවේවා
නියමයි වැඩේ ඈ… ඊලග එපියත් ටක්ගාලා දෙමු ඈ… ජයවේවා..
thanks broooooo……..!!!!!!!!!!! mage favarit tvsires akta sab aka hadala denawata
ස්තුතියි සහෝ උපසිරසට
ජය…!
ස්තුතියි සහෝ උපසිරසට
සුපිරි සහෝ……වැඩේ නියමෙටම කරන් යනව.සබ් ටික උනු උනුවෙම දෙනව.දවසක් වත් වරද්දන්නෙ නැ.පුලුවන් නම් Hunting Hitler ටීවී සීරීස් එකට සබ් දෙන්න
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.. තව 2 කියද්දි තමා එපා වෙන්නෙ. ඔක්කොම කතා ටික ඉවර වෙනව ලඟ ලඟ..
ස්තූතියි සහෝදරයා.කවද්ද එන්නේ කවද්ද එන්නේ ….කියලා මග බලාගන හිටියේ.නියමයි
එල එල ඉක්මනට subs දැම්මාට thanks සහෝ.
ep 14 anakan balan hiteye……………..
thnk mcn…
බොහොම ස්තුතියි සහෝ … ජය වේවා !!
thanx bro,. Elzzma,. bagann gaman,. Ethuru 2kth ekmntma dnn pulwn wenn kyl wish krnw,.
සබ් එකට ගොඩාක් ස්තුතියි bro!!!!
X-files ekata sub denne naddooo
Ela kiri machan… Uba nam supiri porak
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!
godak godak godaaaaak sthuthi kollo
කලින්ම දලා
එල
සබට ස්තුතී
ජයෙන් ජය
elle kollo ele
thankZZZZZZZ bro
Thanks
#Hail_Hydra
Thanks for the sub
තැන්ක්ස් මචන් අපේ දුක දැකල මේ කරන කැපවීමට .
ැන්ක්ස්න්…එන් න් ිිා ොක් ො.. ුඩ් ක්…..
thankx a lot bro..
Thanx saho ikamanatama sub eka dammata,
අයියෝ මට නම් පිස්සු හැදෙවි බං,,,,,තව සතියක් ඉදපංකො ඉතිං….දැන්නම් 100 හොදම ටික යන්නෙ…
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ උපසිරසට
ela…..z
thx brooo
Balagena hitiye danakam , thank u saho
dawasma blan htya bn.wela giyata kamak ne.puluwan widitayata hemadam sub danna.ALL THE BEST
Thank you bro…..
කලින්ම දාලා… තෑන්ක්ස් ආ
ela….
පිස්සු හැදුනෙ නැති ටික විතරයි බං,,,The 100 ආපු ගම්න් Traffic එක වැඩිවෙලා page එක load වෙන්න හෙන වෙලාවක් යනකොට….අයි බං fiber line එකක් තිබුනත් වැඩක් නෑනෙ මේ Traffic එක නිසා…
හරියට හරියට formula f1 එකකින් කොළබ main street එකේ යනව වගේ. පිස්සු හැදෙනව..
ස්තුතියි සහෝ…
ස්තුතියි සහෝ උපසිරසට
ජය…!
උබ නං දෙයියෙක් බං…පැය 12 කට වඩා හිටියා බාගෙන බලන්නෙ නැතුව උබෙ සබ එනකම්…එල බන් සුපිරි…තෑන්ක් ආ…
මම තමයි එකටම බාන්නෙ හොදේ……….