අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles | දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 14 votes.
Please wait...

SHadowhunters S2 Pic1

ඔන්න ඉතින් පරක්කුවෙලා හරි ශැඩෝහන්ටර් 9 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් සතියෙ සිද්ද වුනේ ඇලෙක්ගෙ මල්ලිගෙ රූන් සාදයෙ අයරිස් පිස්සු කෙලපු එකනෙ. ඒක ඉතින් අවස්න් වුනේ අයරිස් ඉඩ්‍රිස් එකට යවන එකෙන්. ඒත් යන්න කලින් අයරිස් ක්ලැරී වෙච්ච දිවුරුමක් ගැන කියලා කියනවා මැඩ්සි කියන පුංචි ළමයව හොයා ගන්න කියලා.
 
මේ කොටසෙ තියෙන්නෙ ඒ දිවුරුම ගැන තමයි. ඒක නිකන්ම දිවුරුමක් නෙවෙයි. ලේ දිවුරුමක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒකෙ මොකක්හරි වෙනසක් තියෙන්නෙ ඕනනෙ. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
 
    

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E09.HDTV.x264-SVA[eztv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2896 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Shadowhunters: The Mortal Instruments [S02 : E09] with Sinhala Subtitles | දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    Sub ekata thanks bro

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • Thanks ……………….good luck ………….

    Reply
  • Nilupul Kanchana

    [S02 : E09]
    Meken passe sub nadda

    Reply
  • Hima Benaragama

    sub ekata godak sthuthi aiye…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakshan Prabodha

    Kkkkkkkkkk……Elama…….

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

    Reply
  • Nirodha uthpala

    Ela bn umba nattan api shadow hunter balal hamarai

    Reply
  • Udara Damith B/K

    ela parakku wela hari dunnata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *