අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයසිරු හසරංගවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 87 votes.
Please wait...

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. රෑන්ඩ් හොස්පිටල් එකට වෙලා ඉද්දී එයාව බලන්න ආව, හැරොල්ඩ් ව අද ආයෙමත් මුණගැහෙනවා. ඒ හැරොල්ඩ් මෙතෙක් කල් හැංගිලා හියපු තැනේදී. සුපුරුදු පරිදි රෑන්ඩ්ගේ සටනක් දැකගන්න පුලුවන් මොකද එයාගේ යාලුවා ජෝයිට අද කරදරයක් වෙනවා. ඒ එයා සම්බන්ධ උන් ගණුදෙනුවක් නිසා. වැඩි කතාවක් කියන්න යන්නේ නැහැ. එහෙනම් මම සමුගන්නවා. බාගෙන කමෙන්ටුවක්දාලා රේට් කරලත් යන්න අලුත් විදිහට. 

*-* ජය ශ්‍රී *-*

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvel’s Iron Fist – 01×04 – Eight Diagram Dragon Palm.DEFLATE.English.HI.C.orig.Addic7ed.com

 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

60 thoughts on “Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho! jaya!

    Reply
  • sub ekata thanks sahoo.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Machan…… Great

    Reply
  • poorna prabatha

    ikmanin ithuru tikath dennakooooooo

    Reply
  • Ithuru awa ikmanata dana brother

    Reply
  • danushka nadeeshan

    thanks bro ….. excellent sub…… keep it up … jaya wewa …

    Reply
  • Udith A. Rupasingha

    පට්ට මචං ..ඉතුරු ටිකත් ඉක්කනටම දාමු මේ ගැම්මෙන්ම

    Reply
  • jඅනිත් එකත් ඉක්මනට දියන් මචං #මේවා රස රස ඒවා

    Reply
  • Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    anith eken hambawemu

    Reply
  • enakam balan hitiye elaaa ahhh

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Thanks bro.. good luck!!!!

    Reply
  • සංජු

    Bohoma sthuthi sahoo…

    Reply
  • thanx mcn….

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    Reply
  • බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා!
    ජයවේවා !
    බුදු සරණයි !

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

    Reply
  • Nirodha uthpala

    Niyamai bro digatama demu obata jaya

    Reply
  • සබට ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Thnx sub ekata….ikmntama sires ekema sub dennko.iwasillk nh.pattama patta

    Reply
  • elama thanks machooo ithuruwath icmanta demu..

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • Kasun Lakshan

    Hammo thanks sahoo
    Denakan iwasillak nathiwa hitiye
    Bohoma sthuthiyi

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks machan hetath ekak denna puluwannam

    Reply
  • සීරාන් කුලසිංහ

    ගොඩාක් ස්තූතී සහෝ….

    Reply
  • දිගටම උඹලම කරගෙන යමල්ලා. ආරංචි හැටියට අරුත් කරනවලු

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ඒ වගේම කට්ටියම මේක ඉක්මනට දෙනවා.. එකට ඔක්කොටම වඩා thnx..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • himesh madushanka

    අඩෝ මේකනම් ඉකමනට දෙන එක ෆට්ට ඈ..සුප්පම story එකක් යන්නෙ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *