A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]
කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.ඒවගේම මේකෙ කතාව කියන්නෙ ජෝන් කියන හමුදා සෙබලා ඔහුගෙ හැබෑ නම Cung Le.තව Escape Plan චිත්‍රපටියෙ රඟපාපු Vinnie Jones රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටියෙ IMDb අගය 4.3ක අගයක් තමයි අරන් තියන්නෙ.
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.මේ ජෝන් කියන හමුදා සෙබලා තමන්ගෙ රාජකාරි නිවාඩුවට ඉරාකෙ යුධ පිටියක රාජකාරි කරලා එනවා.ආවට පස්සෙ එයා අහක යන නඩුවකට අත දාලා තමන්ගෙ පවුලෙ අය පවා නැති කරගන්නවා..එයාගෙ පවුලෙ අය නැති කරපු අයගෙන් ඒකට පලිගන්න එයා ගොඩක් දේ කරනවා.ඒ සිද්ධිය වටේ තමයි කතාව ගෙතිලා තියන්නෙ.වැඩිය කියන්නෙ නෑ.අරගෙනම බලන්න. සටන් ජවනිකා එහෙම ගොඩක් ඇතුලත් වෙලා තියනවා.එහෙනම් කතාව බලන්න.මම නවතිනවා. ආයෙ ඉඩ ලැබුනු වෙලාවක හොඳ චිත්‍රපටියක් අරන් එන්නම්.ජය වේවා!
[button link=”http://h.oc.gs/noops” type=”icon” “center” newwindow=”yes”] 1.38 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1376 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Kavindu-Sithmina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල බන්
හැබැයි මට නම් බලන්න වෙයිද දන්නෙ
මේ ටයිප් එක එච්චර බලන්නෙ නෑ දැන්
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ඩොල්ෆ් ඉන්නවනම් නොබලා බෑනේ .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
😀
sub eka denna vechcha mahansiyata godaaaaaaak sthuthi malliyooooooooooo
thanx macho…… ‘Green Lantern first flight’ kiyana ekata sub denawanam loku help ekak..!
ළුල කිරි ආ……..,
ස්තුතියි සබ් එක දුන්නටග
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි කවිදු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස් කිව්වලු…
නියමයි..
ජයම වේවා…!!!
Thanks mchh
ස්තුතියි කවිඳු සහෝ!
ජය වේවා!
thnq 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ.
ස්තුතියි සබ් එකට.
Supiri filumak wge. Niyamai. Subata thanks KAVIDU Saho. Digatama sub denna. Jaya wewa………
mayagam thawa superi move akka tiyanawa Red Scorpion kiyala akata sub dannako puluwannam…
niyamai superi… thaz..
subapatum degatama karagana ymu”
jayawewa..
ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනියක් උඩින් තියනවා නම් මතකයි. 😉
ස්තුතියි සහෝ උපසිරැසියට. Vinnie Jones එක ෆිල්ම් එකක හිටියා එම්බාම් කරන්නෙකු ගේ චරිතයකට. ඒකේ නම මතක නැහැ. හැබැයි පාන් කෑල්ලක් කාලා මිනිය උඩින් තියනවා නම් මතකයි. 😉
Gone in 60 Seconds
Ela Ela
Thanks Ah 😀