A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති යාළුවො නම් මේ කතාව ගොඩක් රසවිඳියි කියලා හිතනවා. ඒ වගේම ටිකක් අඬන්න එහෙම පුළුවන් වෙයි. ( මේක ගැන පූසා කියද්දිම “ආහ් බල්ලා මැරෙන්නෙ නෑනෙ. ඒ හන්දා මම කරන්නම්” කියලා මම බාරගත්තාට බැලුවාම තමයි තේරුනෙ බාරගත්තු මෝඩකම් කියලා).
කතාව අපට කියන්නෙ බල්ලෙක්. හරියටම කියනවා නම් ජිවිතේ අරමුණ මොකක් වෙන්න පුළුවන්ද කියල හොයන බල්ලෙක්. අන්තිමට එයාට පුළුවන් වෙනවා හොයාගන්න මොකක්ද ඇත්තටම ජීවිතේ තේරුම කියලා. එවගේම ඒක අපටත් හොද ආදර්ශයක්. මම කතාව ගැන වැඩි යමක් කියන්නෙ නෑ. ඔයාලට බලලා රසවිඳින්නම ආරාධනා කරනවා.
එහෙනම් තව කතාවකින් හමුවෙමු. එතෙක් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
A.Dogs.Purpose.2017.BluRay.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8112 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
this one is not working
බොහොම ස්තුතියි!!!
Thanks sub ekata
අද බැලුවෙ…
හම්මේ ඒකට නම් ඇඬුනා ඈ…. :'(
සබට තුති වේවා…!!!
ජය…!!!
බොහොම ස්තූතියි සබ් එකට…
ජය වේවා…!!
නියමයි අක්කි ඔන්න අපිත් ගත්තා ස්තතියි සබ් එකට
Thanks for the sub…
sub ekata thanks..
සබ් එකට තැන්ක්ස්.
thank u akke
Thanks !!!!!!!!!!
Thank You Nirmani Akki…! Jaya Wewa…!
Good Work Friend, Thank!
සත්තු ඉන්න කතා හැමවෙලේම ලස්සනයි. විශේෂයෙන්ම බල්ලෝ. මේ කතාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි.
superb akki
mara lasannai movi eka
1.5GB copy yak ma download kara
aiya nemei sorry akka
aiye king athur ekath enawane .sub tika danna hode .
සුපිරිම ෆිල්ම් එකක් අක්කේ. දැන් බලලා ඉවර වුණේ.
ඔයා ලස්සනටම සබ් එක කරල තියෙනව. ගොඩක් පින්! Red Dog (2011) ෆිල්ම් එකට පස්සෙ බල්ලෙක් සම්බන්ධයෙන් බලපු සංවේදීම ෆිල්ම් එක මේ
Thanks. A best film.
thnx sis…
thx akki
තැන්කු සහෝ සබට….
elama sahi thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
තව පොඩ්ඩෙන් ඒ මෝඩකම කරගන්නේ මම 😀 හෙහ්
ස්තුතියි නිර්මාණි අක්කෙ උපසිරසට…
දැනටම ඩවුන්ලෝඩ් කරලයි තියෙන්නෙ…
දැන් බලන්න තමා තියෙන්නේ…
තවත් උපසිරසකින් ඉක්මනින් හමු වෙමු නේද එහෙමනම්……
Thanks
ෆිල්ම් එක දැනුයි බලලා ඉවර වුනේ. මමත් සත්තුන්ට හරි ආදරෙයි. මෙය නරඹද්දී මගෙත් ඇහැට කදුළු අවා. සුනඛයෙකුගේ පුනර්භවයන් හා සම්බන්ධ හරිම ලස්සන කතාවක්. මේක මම ලඟදී බයිස්කෝප් එකෙන් දැක්ක තවත් හොඳම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ හොඳ, ලස්සන, හිතට දැනෙන චිත්‍රපට වලට සබ් ලබා දෙන්න සොයුරිය. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ඔබට ජයවේවා! බුදු සරණයි!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතුයි ,ලස්සන කතාවක් ,අන්තිම ටිකේ ඇහැට කදුළුත් අවා .ජය වේවා.
thnks lot
sub akata tnx
puluwnnm me film walatath sub denna
Immortel (2004)
Office Christmas Party (2016) [YTS.AG]
The.Golden.Compass.2007.720p.BluRay.x264.YIFY
Maaaarama lassana Film ekak. Mama Beluwa. Eththatama harima duka hithenawa..
අප්පටසිරි..කාර්ටූන් අක්කනේ මේ. පට්ට ෆිලුමක් අරන් ඇවිත්. බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට..අනිවා බලන්න ඔනී කතාවක් තමයි..
බුදුසරණයි..
Nirmani akkee……
Kalekin…..
Bohokm sthuthiy sub ekata..mm asmw wrgyk…
Idl hitala hari apiwa balann enn hodee..mehem sab ekk aragen….
Jayawewaa….!!!
නියමයි
සත්තු ඉන්න ඕනි එකක් බලනවා
හොද උනත් එකයි නරක උනත් එකයි
niyamai thanks