MENU

18+AllFeatured Articlesඅමුතුයිකොමඩියක්තීරණය ඔබේ

A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

Rating: 6.2/10. From 12 votes.
Please wait...

මේ කියන්න යන්නෙ පරණ,ඒත් හිනා යන කොමඩියක් ගැන..බයිස්කෝප් පාඨකයෙක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මේක බැලුවෙ..කොමඩියක් විදියට හොද ෆිල්ම් එකක්..ජනප්‍රිය විකට නළුවෙක් වන Will Ferrell තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ..
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා තරුණ සහෝදරයන් දෙදෙනෙක් ඉන්නව ක්ලබ් වල විනෝද වෙමින් ජීවිතය ගත කරන්නට කැමති..නමුත් ඔවුන් ලොකු සල්ලි කාරයන් නම් නෙවෙයි..ඒ නිසා සුපිරි සිනමා තරු එහෙම ගොඩවදින සමාජ ශාලා වලට යන්න ඔවුන්ට ලැබෙන්නෙ නෑ..නමුත් ඔවුන්ගෙ හීනය ඒක තමයි..මේ අරමුනත්,ඔවුන්ගේ පිස්සු වැඩත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..කොමඩි ෆිල්ම් වලට ආස අය බලන්න..

24 thoughts on “A Night at the Roxbury (1998) | පිස්සො දෙන්නෙක්!

  • Me film ekata sub denne kawadada ?

    Reply
  • Rakith_Nilanka

    make sub nedda?

    Reply
  • dineth silva

    ඔන්න එහෙනම් මාත් බානවෝ….

    Reply
  • MEKA WADAKERANNA GOLAYO

    Reply
  • @ඉද්දා !හික් හික්..එහෙනම් 18 වෙනකම් ඉදල බලපන්.. 🙂 අෆෝ ඒක හොල්මන් නෙ බන්z,මම බයයි ඕවට..!

    @ප්‍රසා! අහ් එළකිරි..මම හොයල බලල දාන්නම් මචන් උඹ කියන අනික් එකත්.. 🙂

    @නිර්නාමික! ඒක දාල තියෙන්නෙ මචන්.. 🙂

    @marvelTracker! එළ එළ මචෝ.. 🙂

    Reply
  • marvelTracker

    captain mekath banna one

    Reply
  • Anonymous

    machn ”40 years old virgin” film eka daapan..fun thama…

    Reply
  • ප්‍රසා

    මචන් මේකේ තව එකක් තියෙනවා නේද ජිම් කේරි ඉන්න.. අන්න ඒකත් දාපන්කෝ මචෝ… මේකත් හොය හොය හිටියේ.. නම දන්නැති නිසා වැඩේ ය‍ට ගැහුනා.. තෑන්ක් යූ වේවා මචෝ මේක දැම්මට…

    Reply
  • මේ ෆිල්ම එක බබාලට හොඳ නෑනෙ. මට බලන්න වෙන්නෙ නෑ.හික් හික් පුලුවන්නං house of wax ෆිල්ම් එක ගැන දාන්න…..

    Reply
  • @panchaz! ආහ්..උඹ නම් අනිවා ආස වෙයි.. 🙂

    @Uraj Deemantha! බාපන් බාපන්..:) ටිකක් වෙනස් ෆිල්ම් එක!

    @ගැNඩොLෆ් !අෆෝයි!

    @kolla! අෆොයි..මේක නම් මහා ව්‍යසනයක්!

    Reply
  • matath ඉඩ නැතෝ

    Reply
  • ගැNඩොLෆ්

    ඉඩ නැතෝ…. 🙁

    Reply
  • බාමි බාමි….. 😀 කාලෙකින් කොමඩියක් බැලුවේ නෑ………!! 🙂

    Reply
  • hodai wage balnna oone machan meka unrated ekak neda ehenam ela thx pothegura

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *