Tokyo Ghoul (2014) [E09:10] Sinhala Subtitles | ආඔගිරි ගහ [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටසෙදි යෝකෝ නෝනට සිද්ධ වුනේ හොඳ දෙයක් නෙමෙයි. එයා හිනාමි වෙනුවෙන් ජීවිතේ බිල්ලට දෙනවා. ඒ වගේම එයා මැරෙන්නෙ එයාගෙම මහත්තයගෙ කගුනේ එකෙන් හදපු ක්වින්කියෙන්. මාදෝ ගොඩක්ම හැප්පෙන්නෙ දරුණු ගූල්ලො එක්ක. මොකද එයාට කගුනෙ එකතු කරගන්න පුළුවන් නිසා. ඒ වගේම එයා මෙච්චර දරුණු වෙන්න හේතුවත් තාම දන්නෙ නෑ. යෝකෝ නෝනගෙ මරණය දැනගන්න ටෝකට හරිම කේන්තියි. හේතුවක් නැතුව මරලා දාපු නිසා. මේ නිසා එයා පළිගන්න හිතාගෙන එයාගෙ වෙස්මූණත් දාගෙන යනවා. එයා අතින් අහිංසක කෙනෙක් තමයි මැරුම් කන්නෙ. මේ ගැන දුක් වෙන අතරෙ හිනාමි ගෙදරින් යනවා. ඒ අම්මගෙ සුවඳ එන නිසා. ඒකත් මාදෝගෙම වැඩක්. ආමොන් ටෝකා පස්සෙ යන එක නතර කරන්න, කනෙකි පළවෙනි වතාවට එයාගෙ වෙස්මූණ දාගෙන ආමොන්ට යන්න දෙන්නෙ නැතුව නවත්තගන්නවා.
මේ අතරෙ මාදෝ යෝකෝ නෝනගෙ කගුනෙ එකෙනුත් ක්වින්කියක් හදාගෙන. හිනාමිට තවත් දුකයි. මූණ දෙන පීඩනය නිසාම හිනාමිගෙ කගුනෙ එක දරුණු වෙනවා. ඒත් මාදෝගෙ අන්තිම හුස්ම යන්නෙ ටෝකා අතින්. ඒ වෙලාවෙ මාදෝටත් පවුලක් ඉන්නවා කියලා ටෝකා තේරුම් ගන්නවා. ආමොන්ව නවත්තන්න මස් කන කනෙකිට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. එයාව යතා තත්වෙට ගන්නෙ යෝමෝ. අද ගෙනාපු කොටස් වලින් වෙන්නෙ අළුත් ගූල් සංවිධානයක් ගැන දැනගන්න ලැබෙන එක. ඒක මෙහෙයවන්නෙ කනෙකිට අහන්න ලැබුන එකැස් රජ්ජුරුවො. මේක මොන වගේ සංවිධානයක්ද, තව කනෙකිට වෙන්න යන දේ මොකක්ද කියලා මේ කොටස් වලින් බලන්න පුළුවන්. (බය කලාද මන්දා, කමක් නෑ බය වෙන්න ඕනෙ).
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4874 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
නියමායී…සබ් එක සුපිරියටම තිබ්බා.ගොඩක් ස්තූතියි!
thanks
තැන්ක්ස් සබ් එකට
Patta pahara. Supiri
බොහොම ස්තූතියි
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sis., !!
..❤❤❤❤❤❤…………….බොහොම ස්තූතියි…………❤❤❤❤❤❤
නියමයි.බොහොම ස්තූතියි
Thanks sis sub ekata 🙂