Watch Trailer

A Quiet Place Part II (2021) Sinhala Subtitles | නුඹලාව නිහඬතාවයක ගිල්වමි! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. මේ වසරේ නිකුත් වුණ, නිකුත් වෙන්න නියමිත සිනමාපට අතරින් වැඩිම රේටින් ලබාගන්න හොරර් ෆිල්ම් එක අනිවාර්යෙන්ම මේක. ආයේ ඒකේ දෙකක් නැති බව මෙහි පළමු කොටස නැරඹු සැවොම හොඳින් දන්නා කාරනාවක්. 🙂 ඉතිං මේ ක…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව.  මේ වසරේ නිකුත් වුණ, නිකුත් වෙන්න නියමිත සිනමාපට අතරින් වැඩිම රේටින් ලබාගන්න හොරර් ෆිල්ම් එක අනිවාර්යෙන්ම මේක. ආයේ ඒකේ දෙකක් නැති බව මෙහි පළමු කොටස නැරඹු සැවොම හොඳින් දන්නා කාරනාවක්. 🙂

ඉතිං මේ කොටස බලන්න නම් අනිවාර්යෙන්ම පළමු කොටස නරඹලා එන්න කියල ඔයාලට ආරාධනා කරන්න කැමතියි මම. මොකද එහෙම නැතිවුනොත් එහෙම මේ වෙන දේවල් කිසිම දෙයක් හරියට තේරෙන එකක් නැහැ. කතාව ගැන වැඩි දෙයක් කියන්න බැහැ. මොකද ඇත්තටම මේකේ කතාව කිව්වොත් එහෙම බලනකොට විදින්න ලැබෙන කුතුහලය එහෙම පිටින්ම නැතිවෙලා යන්න ඉඩ තියෙන නිසා.

සුපුරුදු පරිදි සැමියා සහ බිරිඳ වන අධ්‍යක්ෂක John Krasinski සහ ප්‍රධාන නිළිය Emily Blunt සංකලනය මෙවරත් ඔබට අත් දකින්න ලැබේවි. ඊට අමතරව පීකි බ්ලයින්ඩර්ස්ලගේ යක්ෂයා Cillian Murphy, Noah Jupe, Millicent Simmonds එකතු වෙනවා ප්‍රධාන වශයෙන්.

ඒ වගේම කියන්න ඕන මේක නිකුත් වෙන්න නියමිතව තිබ්බේ 2020 වසරේදී. ඒත් ලොව පුරාම ඇතිවුන වසංගත තත්වය නිසා නිකුත් වන දිනය 2021 දක්වාම දීර්ඝ වුනා. අද මේ දෙන පිටපත ඇවිල්ල ඔර්ජිනල්ම පිටපතේ කොපියක් නෙමෙයි. වීඩියෝ කොලිටිය 8.5 වගේ තියෙන, ඕඩියෝ කොලිටිය 8.0 වගේ තියෙන නැරඹිය හැකි මට්ටමේ කොපියක්. තියෙන එකම අවුල මැදින් තැන් දෙකකදී වගේ වෙළඳ දැන්වීමක් යන එක. ඉවසීම අඩු අය මේක බලන්න. හොඳ පිටපතක් නිකුත් වෙච්ච සැනින් සබ් එක අප්ඩේට් කරන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න, නිරෝගිමත් සුව ලැබෙන්න පතනව, ජය!

ගිහින් එන්නම් නැවත හමුවෙමු! 🙂

Director: John Krasinski

Writers: John Krasinski, Scott Beck

IMDB Ratings : 7.8

Release Date: 03 June 2021


 

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත්  සඳහා ලබා දි ඇත.

 

41,260 downloadsDownload A-Quiet-Place-Part-II-2021-Blu-Ray.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

41,260 downloadsDownload Subtitles36 KB

65 comments

  1. Shaggy

    බොහොම ස්තූතියි විමා සහෝ <3

  2. Kushan

    Sub akta thanks

  3. Samith

    Thanks brother

    1. Anonymous

      machan link pls

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    English පහරක් නම් ඉතින් විමා තමයි
    එල එල

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. Gathsara Umesh

    බොහෝම ස්තූතියි විමා අයියේ...❤️

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Ram

    Thanks bn

  11. Anonymous

    Palm springs 2020 film ekt sub dennko plz

    1. Anonymous

      film eke link ek plz

  12. Anonymous

    link please

  13. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  14. Rusiru thataka jayakody

    Thank you

  15. Anonymous

    තැන්කු තැන්කු

  16. malith madhushan

    අම්මේ ඉතින් සුපිරියක් තම. බොහොම ස්තුතියි විමා අයියේ සබ් එකට

  17. indika75

    thanks..

  18. sithum L. Kodagoda

    සබට තැන්ක්ස් විමා සහෝ.ජය වේවා.

  19. විහඟ පියුමාල්

    උපසිරැසියට බොහොම ස්තූතියි!

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  21. Anonymous

    Tnx bro...Good Luck....

  22. MAALNATH

    Thanks. ....good luck. .....

  23. Jihan

    Tnk u mcho sub ekata..Castle Rock season 2 ekata sub danna loku deyak sub nathuwa balanna widiyak na

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  26. prasanga

    thanks.....

  27. Waruna

    webrip awilla sub eka hadala danawada

  28. sasanka sathyajith

    Thanks for the sub

  29. Pahasara

    Thank u very much

  30. Sachintha Jayamal

    ane bro web eka ewilla... ikmanta sub eka dennakoooo

    1. Sadew Lakshan

      WebRips Awith tiyenne. Kalin copy eka download kale na. Original ma quality eka enakn hitiye. Puluwn ikmanata Webrip walata Subtitles Eka denna Loku Udawwak

  31. dhanushka dhananjaya

    bro meke web eka ada ude awe awe mekata sub eka ada denna beida ude idan bagena blan inne

  32. Nilushi Lakshani

    HEVC PSA Rips walata Sub eka update karanna puluwnda

  33. Sachintha Jayamal

    ude idan balan inne sub eka enakal bro... ane ikmanta dapanko sahoooo....

  34. Deshan

    ikmanata aluth sub eka ona

  35. Pasindu

    මේක WebRip වලට Update කරන්නකෝ. මේ Sub එක ගැලපෙන්නේ නෑ Original Copy එකට

  36. Yohan Chathuranga

    Broo Webrip walata sub eka Update karannako!!!!

  37. Anonymous

    web rip ake sub aka dannako

  38. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Yts සයිට් එකට Webrip එක ඇවිල්ලානේ සහෝ. Update කරන්නකෝ webrip එක.

  39. Sahan Gayantha

    thanks a lot sub ekata

  40. Shaggy

    Thank you very much brthr

  41. Anonymous

    Thanks for the subtitles
    Great movie

  42. Anonymous

    Thanks Brother

  43. mindika

    Thanks !!!

  44. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  45. Shane de Silva

    If you can please update the subtitle to webrip copy.

  46. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  47. Sohan Jayasooriya

    ස්තූතියි අයියෙ සබ් එකට ඔන්න එහෙනම් මාත් ගත්තා

  48. සාරංග ජේ. ලියනගම

    Thanks

  49. Arawinda Sunimal

    thanks sub ekata jayawewa...............

  50. Malith Samarawickrama

    Thanks bro sub ekata

Load more comments