A Stork’s Journey (2017) Sinhala Subtitles | මගේ නම මිස්ටර් කොක්! [සිංහල උපසිරසි සමඟ]
2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු!
ඔන්න පුන්චි කුරුලු ජෝඩුවක් ඉන්නවා.මෙයාලා එයාගේ පුතා බිත්තරෙන් එළියට එනකල් බලාන රෙඩි පිට ඉන්නකොටම වන සතෙකුගේ ප්‍රහාරයකින් කුරුලු ජෝඩුව මිය යනවා.ඉතින් මේ කුරුලු පැටියා ඉපදෙනකොට එයාගේ ළගින් ඉන්නේ කොක් අම්මෙක්.ඉතින් මේ කොක් මව මේ කුරුලු පැටියාව බලාගන්නවා.
ඔන්න වසර කීපයක් යනවා.ශීත කාලය එන නිසා කොක්කුන්ට වෙනත් රටකට සංක්‍රමණය කරන්න වෙනවා!ඒත් අර කුරුලු පැටියා කොකෙක් නොවන නිසා කොක්කු එයාව රෑක හොරෙන් දාලා යනවා.මොකද එයාට සංක්‍රමණයක් කරන්න තරම් හයියක් නෑ.ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.
අපේ කතාවේ වීරයා රිචඩ් තමන්ගේ ගමන පටන් ගන්නවා! නිකං ගමනක් නෙමේය් තනියම අප්‍රිකාවට යන්නයි මේ හදන්නේ.කතාව අතරමගදී මිත්‍රත්වය,ආදරය,කැපිලි කෙටිලි,කපටිකම්, වගේම ෆේස්බුක් අකවුන්ට් හදාගෙන ඉන්න කුරුල්ලොත් හම්බෙනවා! ඉතින් අරන් බලන්න අපේ කතා වීරයාට අප්‍රිකාවට යන ගමනෙදි වෙන්නේ මොනාද,පවුලේ අයව හොයාගන්න පුලුවන් වෙයිද කියලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3439 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/Maleesha-pathirana.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanx sub ekata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thank you!
thanks…….!!!!!!!!!!
thank you for your sub
Aiyye sub ekanam ela hode. film ekanam melawa rahak Nata.
thnx sub ekta jaya wewa…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan….ubala apita karanne kohoma udawwakda kiyala kiyanna vadan ne bokka…….
api nobalana ඇනිමේෂන්..
ela ela thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලීෂ සහෝ.
ජයෙන් ජය.
මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ,
Monster family film eke sub eka hdla denwd…
bohoma sthuthi sahoooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx sub ekata. obata jaya
Thanz brother sub akta
අපි පවු තමයි මේක ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටියේ උපසිරසක් කවදා දෙයි ඩො කියල
thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
පට්ට කතාවක් වගේ….
what si the flims
ග්‍රැෆික්ස් නම් කොලිටි මදි.ඒත් ෆිලුම ආතල් වගේ.එනිවේ සබට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Niyamai thank you
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
කතාව නං ලස්සනයි වගේ…එහෙසං බොහොම තුති සහෝ සිංහල උපසිරසට.සදා ජය.තවත් උපසිරසකින් හමුවෙමු.
ස්තුතියි බන් ජය වෙවා