A Walk to Remember (2002) Sinhala Subtitles | මම කියනවට වත් බලන්න! [සිංහල උපසිරැසි සමඟ]
මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටිය කරන්න මට අවසර දුන් බයිස්කෝප් සොයුරන්ට ස්තූතිය. මේක 2002 වසරේ නිපද උන චිත්‍රපටියක්, ආදර චිත්‍රපටිවලින් ඉහළින්ම තියෙන චිත්‍රපටියක් තමයි මේක. පොඩ්ඩක් විතර පරණ උනාට ඒක තේරෙන්නෑ, ඒ තරමටම මේක ලස්සන ආදර කතාවක්. මේ චිත්‍ර පටිය ගොඩක් අය ආසවෙන් බලපු එකක්. ඒත් නැවත සැරයක් බලන්න කියලා මම ආරාධනා කරනවා.
මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියනවනම්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Adam Shankman. Nicholas Sparks ගේ නවකතාව ඇසුරින් තමයි මේක හදලා තියෙන්නේ. Shane West, Mandy Moore යන ප්‍රසිද්ධ නළුවයි, නිළියයි තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ, බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ඇ.ඩො.47,494,916 උපයලා තියෙනවා. ජෙමි සහ ලැන්ඩන්ගේ ආදර කතාව ගැනයි මේකෙන් කියවෙන්නේ. ඇත්තටම ලස්සන චිත්‍රපටියක්. ඔයාලා බලලම අඩුපාඩු කියන්නකෝ.
මේක මගේ පළවෙනි එක. තව ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ගොඩක් ඇති. ඒ ගැන මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ. යන ගමන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා……
මීට පෙර පළකල ලිපිය…
හ්ම්ම්..මම හිතන විදියට නම් මේ ෆිල්ම් එක බලල නැති කෙනෙක් හොයගන්න අමරු වෙයි..ඒත් බලල නැති එක්කෙනෙක් හරි මේ ලිපිය නිස ෆිල්ම් එක බැලුවොත් ලොකු දෙයක්..ෆිල්ම් එක ගැන කියනව නම් මේක ආදර කතවක්,නිකම්ම එකක් නෙවෙයි,හරිම ලස්සන එකක්..ඒ ඇයි කියල ඔයල මෙක බැලුවම තෙරෙයි..ඒ වගෙම මම දැකල තියෙනව ගොඩක් අයගෙ ආසම ෆිල්ම් එක තමයි මේක..අනිවර්‍යේන් ඇසට කදුලක් නංවන කතවක්..ගුණ වැණුව ඇතිනෙ..දැන් මම කියන්නම් කතව කොහොමද කියල..එක්තර තරුණයෙක් ඉන්නව හිතුවක්කර විදියට ජීවත් වෙන,ඒ වගෙම ඔහු බොහොම ජනප්‍රියයි කා අතරෙත්…මේ හිතුවක්කර වැඩක් නිසම මොහුට පාසලේදි දඩුවමක් විදියට අනුන්ට උදව් කරන්න සිදු වෙනව,නාට්‍යක රගපාන්නත් වෙනව්..මේ අතරතුර ඔහුට හමුවන පාසලෙන් කොන් උන තරුණියක් නිසා ඔහුගෙ ජීවිතෙ වෙනස් වෙනව..ඇත්තටම ඒ හරිම සංවේදී විදියට..මේ ටික කියෙව්වම ඔයලට හිතෙයි අපෝ මේකත් සමන්‍ය කතවක්නෙ කියල..නෑ ඔයල හිතනවට වඩා වෙනස් වෙනව මේක..ඒ නිසා බාගෙනම බලන්න..ඔයල කොච්චර බිසී උනත් මේ කතව නම් බැලුවට පාඩු නෑ..අනිවර්‍යෙන් බලන්න..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22586 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත අයි.බි.කේ(ribk____)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-08-13
thank you for sub
Thanks
Thank you very much brother!
I think you should think twice before watching this.I addicted to this and i watched it more than 50 times.Heart breaking movie but don’t try to watch this if you have lot of work to do.Some people can’t stop watching this
හරිම ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එකත් හරිම ලස්සනයි. උපසිරසත් හොදට තිබ්බා.
හරි සිංහල උපසිරස බාගත්තා. බොහොම ස්තූතියි….!!!!
සිංහල subtitle පෙන්නන්නේ නැහැනේ……..ඇයි ඒ….?
බලපු හොදම film එක .අනිත් ෆිල්ම්ස් ලගින්වත් තියන්න බැ මේකත් එක්ක ඒ තරම් ලස්සන කතාවක් .titanic වත් මෙච්චර බලල නෑ මම.ගොඩක් සින්දු කියන්නෙත් නිළියමයි .එක නිසාත් මේ කතාව හැමතිස්සෙම ඇත්තත්ක කියලමයි හිතෙන්නෙ.ජිවිතෙත් හුගක් වෙනස් වුනා මේක හින්ද.thanks sub එකට. ඉස්සරහට මේ වගේ film හැදෙයි කියල හිතනව
මේ කතා පෙලම සුපිරි…. බොහෝම ස්තූතියි
Thank you
Thanx saho sub ekata,.. Jayawewa,.
thnks for sub
thanks
thnks
රසිකයින් පිනවීමට දරන ඔබලාගේ මේ කාර්යය ඇත්තටම පිනක්. ස්තුතියි ඔබට.
thanks
සුපිරි ….thanks
thnx bro…
Rajitha, issellama ithama lassana, sanwedi adara kathawakata- niyameta subs deela!. thanks a lot! jayen jayama wewa!
ස්තුතියි සබ් එකට
නියමයි.ස්තුතියි සබ් එකට
මේක කලින් MTV එකේ බැලුවා. එත් ආයේ අරන් බලනවා. මේක නියම ස්ටොරියක්.
තෑන්ක්ස් සහෝ සබ් එකට.
Film eka gnna vidiyk nadda. Dwn kra gnna link ekak wage
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
the most n=beauriful movie i ve ever seen better than twilight ! nicholas sparks ge thava lassana movie tiyenava NOTEBOOK, DEAR JOHN, THE LONGEST RIDE evath balanna but walk to rmrmber is the BEST!
thank U Rajitha.
kaleka indan balannama hitiya film ekak. thanks sub walata 🙂
මට මෙම සයිට් එක බොහොම ප්‍රයොජනවත්
Thanks… 😀
Thanks…
Thanks… 😀
gud job yaluva..
Oyala nisama mn me movie eka bluwa.. Aththtma mta adhuna movie eka baladdi.. dn meka thamai mge fav movie eka.. tnks baisecopelk team.. aniwaryen ma me meka blnna.. The notebook ekata wada gdak lassanai..
ඔච්චර කියක එකේ බාගෙනම බලමුකෝ…ස්තූතියි සහෝ!
මේක බලලා සෑහෙන කාලයක් වුනා.හැබැයි බලලා ඉවරවෙලා කොමන්ටුවක් දාන්න බැරි වුනා.
ඕං අද ඒ යුතුකමන් හරි… 😀
කතාව නම් සුපිරි…
එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
limk eke wada nattooooo
thxxxxxxxxxxxxxxxxxxxx
niyama film 1k meka……..
thanks macho subtitle walata….subtitle hoya hoya hitiye
Pattai macho…Aththatama godak hadawathata danena kathawak….
එහෙමනම් සහෝ උපසිරසට බොහොම ස්තුතියි
බලපු නැති කෙනෙක් ඉන්නවානම් අනිවා බලන්න
අනිවාර්යෙන්ම !
patta film eka mama 10 watawake witara balala tiyenawa but mata e asawa nathi wenne na. thanxxxxxxxxx
මුලින්ම තෑන්ක්ස් කරන්න ඕන රජිතට සිංහල උපසිරස වෙනුවෙන් මොකද නැත්නම් සමහරවිට මට ලෝකේ හොඳම ආදර කතාව මග හැරෙන්න තිබුණා. ඒ වගේම පොතේගුරා සහෝට ස්තුති කරන්න ඕන මාතෘකාව වෙනුවෙන්, මම කියනවටවත් බලන්න. ඒ දෙකම නිසා මට මේක මග හැරුනේ නෑ. ඉතින් තාමත් බැලුවේ නැති අය ඉන්නවනම් පොතේගුරා සහෝට කරන ගව්රවයක් විදියටවත් මේ ෆිල්ම් එක බලන්න. කවදාවත් අමතක නොවෙන මතකයක් හද තුළ ඉතිරි වේවි.
Thanks me wage film ekaka sub dammata
may ka subtitle link 1kata giya ma kiyanawa delete karala kiyala media fire 1ken. puluwan num Re upload karranna.thanks,bye
Done.
i cant dounload your sinhala subtitle, can you help me to get it
cant download the sinhala sub file. Invalied or removedkey. wwhy??? pl. help
Sub weda nene pls sub dennako.. kattiya kiyala tiyana ewa dakkama asawaew be… pls… pls….
sub wada krnne na ne mcn sub dannanko
meke sinhala subtitle download den na….download karanna puluwan widiyak keyanna….
mama meka balala thiyanawa mawa adeuwa pattama baiscope ekak sinhala sub aran nawatha baluwa thanks.
mekanam pattama thamaidan nam sinhalenma balagaththaki
patta machan hemadamath me wage dewal apita sub dala denawata ubalata pin machan
wooooooooooooow elama ela aniva banava
(thumbs up)
Pattama patta katawak. Mama meka baluwa. godak sanwedi katawak. hamoma balanna. Gd job braa
adenawa fillm eka aniwa balanna thanx meka dammata
Bhoma Stutie Saho.Occharatama hodai Kiyana Nisa Dala Balamu.
මේක සුපිරි බන්…. මට ගොඩක් කාලෙකින් සුපිරියටම හිතටම වැදිච්ච ෆිල්ම් එකක්….
ගොඩාක් ස්තූතියි වගේම පළමු උපසිරසියට සුභ පැතුම්…
දිගටම සබ් දෙන්න කියල ඉල්ලනවා
subs weda karanawaa,:)
🙂
My favorite movie 🙂
sinhala wetenne nane.english walin witharane wetenne
ඇත්තටම මේක බලන්න බැරි උනා.ආදර කථා අරහං උනාට කියන නිසාවත් බලන්න ඕන.
සබ් පඉල් එක වැඩ නැතෝ
ගොඩක් දවසකින් ලව් ස්ටෝරියක් බැලුවේ නැහැ
සහෝ කියන නිසා ඕන්න මමත් බානවා
සබ් එක ට මෙනි තැන්ක්ස්
Nice love story thanks u everyone
supembara film ekak !!!!!!!!
Thank u very much.
onna saho mamath download karagaththa, TNX,
hmmmmmmmmm……
im goin to dwnld it.I havent watched it.
thanks….
and good luck
හදවත සසල කරවන කතාවක්! සැබෑ ආදරේ මොනවගේ ද කියල හොඳටම කියල දෙන ෆිල්ම් එකක්. උපසිරසි දුන්නු අපේ සහෝදරයා ඉතාමත් ශ්‍රේෂ්ඨ වැඩක් තමා කරලා තියෙන්නේ. ඔබට ජය!
thanks hemotama 😛
Thanks
අනිවාර්යයෙන් බලම්….ගොඩක් ස්තූතියි..රජිත
🙂 හොද වෙලාවට මේ ෆිල්ම් එක මම කලින් බාගෙන ඉදලා තියෙනවා…… 😀 බලලත් නෑ…. දැන් ඉතින් සිංහල සබ් එක එක්කම බලනවා……. 🙂
ස්තූති සිංහල සබ් එකට…… 😀
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks
tx hemotama,මමcheck කරා,සබ්ස් වැඩ කරනවා 🙂
ඔහෙ හිටු පොජ්ජක්, මමත් බලල කියනකල්.
බොහොම ස්තුතියි ! මමත් හරිම ආසයි ආදර කතා වලට. ඒත් ඉතින් මෙලෝ දෙයක් තේරෙන්නෑ සබ නැතුව. ඔයාල දෙන සබ හින්ද තමයි අපිත් ෆිල්ම් එකක් බලල තේරුම් ගන්නේ. තැන්ක්ස් ! ඉදිරියටත් අපි ඔබව බලාපොරොත්තු වෙනවා .
meka mama balapu hoda love storyak habai itin sahena boladai mokada itin me jathiye kellek dan lankanwenwath hoya ganna be….;-) btw thankz for the sub
sinhala sub වැඩ නැත්ද?
මම නම් හිතන්නේ මේක නොබලපු අය නැතිවත් ඇති. ඒ තරමට ම ලස්සන බයිස්කොප් එකක්. ඒත් දැන් උප සිරැසිත් එක්ක ආපහු බලන්න ඕනේ. උප සිරැසි දැමීම ගැන බොහොම පිං. තව දුරටත් උප සිරැසි දැමීට දිරිය විරිය ලැබේවා!
මමත් ආසම ෆිල්ම් එක
Thanks.. But sinhala sub .zip file is did not extract. please check
මේක නම් දැන්වත් බලන්න ඕනෙ……..
බොහොම ස්තූතියි සහෝ..
man asama film eka… mandy moore lassanama film eka
ස්තුතියි. තව හොද පැරණි චිත්‍රපට දෙන්න
සුසන්ත
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නවා. ඉදිරියටත් මේ වගේ හොද නිර්මාණ වලට උපසිරැසි දෙන්න යාලු.
ලොකු කතා කීවාට කවුරු වට්ටන්නද බලන් ඉන්නේ කියලා නෙට් එකේ ඉන්න ඕනේ කෙනෙකුට තේරෙනවා…
බයිස්කෝප් සහෝලා නොසැලී ඉදිරියට යමු..ඔය ගොන් ජෝක් ගණන් ගන්නේ නැතුව…
මට පවු කියලා හිතෙනවා දැක්කම.වැඩ ටික….හික්ස්
ජයම වේවා බයිස්කෝප්..
superb!!!thankz sub ekata!
ලොවෙත් නෑ පට්ටම ෆිල්ම් එකක්….ඉස්තූතියි මචෝ 🙂
thank you very much for the sinhala sub !
fatta ! fatta ! lol
ලොවත් නෑ මේ කතාව දුන්න එක…පට්ට මචෝ දිගටම සබ් දෙන්න බයිස්කෝප් ඒකට සාදරයෙන් පිලිගන්නවා…!!!!
Thanks a lot…!!!
මමනම් බලලා නැහැ..ඒ නිසා බාගෙන බලන්න ඕන.. ස්තූතියි
mama thama meka balala ne… ada balanna one… sub walata thanks….
මගේ ඇස් දෙක කදුළු පුරොගෙන හොටු පෙරාගෙන බලපු බයිස්කොප් වලින් එකක්.ආදරයට අලුත් අර්ථකතනයක් දෙන මේක නොබැලුවොත් නං ජාතික අපරාධයක්.බයිස්කොප් වෙබ් අඩවියට සොහොයුරන් සිටිම ගැන මගේ බලවත් සන්තෝසය ප්‍රකාශ කරමී.සබ් දීම සම්බන්ධව “රජිත අයි.බි.කේ(රිබ්ක්____)” හදපිරි ස්තුතිය පුදකරන අතර පොතේ ගුරාටත් විශේෂ ස්තුතිය ප්‍රකාශ කරමි
පුංචි යොජනාවක් : Nick Cassavetes ගේ NOTEBOOK බයිස්කොප් එක සබ් එක්ක දෙන්න පුළුවන්නං මල්7* ය.
ආදර කතා නම් මට අරහං
කමක් නෑ සිංහල සබ් තියෙන නිසා බලමු
THANKS for the SUB
THANKS
බොහොම සන්තෝෂයි සහෝ…
දිගටම ඔයාලගෙන් අපට සබ් ඕනේ; වෙනසකටත් එක්ක අපිටත් අනිත් අය කරන ඒවා බලන්න වැඩි ඉඩක් තියෙන තරමට තමා හොඳ. ඒ නිසා දිගටම ඉන්න මේ වැඩේදි අපිත් එක්ක!
ජය!
meka balanna kiyala godaak aya mata kiwa,ath balanna une naha,
me paaara nam anivaa balanava
bohoma sthuuthiyi saho…
digatama aadara kathaa apita one..
Korean films vage maru
ela.. palaweni sub eka tnx!! ediriyatath Upsiresi denna..
අඩුපාඩු ගොඩක් ඇති ගනන් ගන්න එපා මචන්ලා,මේක මගෙ 1 එක 😀
danma.dwn.wenna danawa.digatama subs dennna.
thnx.saho palamu.sub akata thnx
එල එල බොහොම තුති
maxxxa film akak
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනෙ…
නියමම ෆිල්ම් එකක් අනිවා හැමෝම බලන්න..බොහොම ඉස්තූතියි පළමු උපසිරසට… ජය !
මේක නම්,අනිවා බලන්න ඕන.බොහොම ස්තුතියි සහෝ..!!! ජය වේවා.!!!
බොහොම ඉස්තූතියි දිගටම සබ් දෙන්න…… 🙂
පට්ටම ෆිල්ම් එකක් ලොවෙත් නෑ…
මම වැඩිම පාරක් බලපු ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මට හිතන්න දෙයක් නෑ එක ෆිල්ම් එකයි තියෙන්නෙ.. කවදාවත් පරන වෙන්නෙ නැති සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.. කියන්න වචන නෑ…
pothe guro patta pata pata bn uba……marama film eka ikka watenawa thani ahata adenawa
meka mage yaluwo dennekma kiuwa hodai kiyala, ath mewwa balanna kammali itin, sinhala subut nahane, koikatat man hitan inne lagadima balanna. Thanx
thanki saho mama balala na dan balanawa defa
සි0හල subs දෙන්නකො…………..
ටොරන්ට් එක ගත්තා. ලබන මාසේ දිහාවට බාගෙන බලන්න ඕනෙ. දැනුවත් කළාට තෑන්ක්ස්.
this is a nice story.thank you
But you should not watch this if u have read the book already. because the book is 100 times better dan d film
Sinhala Subtitle dala diyan machan loweth thawath patta ethakota 😀 😀
Plz Ayya Puluwannam Me Film Eke Sinhala Subtitle Danna.Meka Sira Film Ekak.Eth Mata Asai Aith Me Film Eka Sinhala Subtitle Ekka Balanna….
ආදර කථා අරහං උනාට දීලා තියෙන විස්තරය අපූරුයි. බලන්නම හිතෙන විදිහට ලිපිය ලියලා තියෙනවා. ඉඩ ලැබෙන විදිහට බාගෙන බලන්න ඕන.
තව මෙ වගෙ ෆිල්ම් ආවොත් එවත් දාල අපිට fb 1කෙන් msg කරන්න.
කට්ට්ය හොදයි කිව්ව නිසා බෑලුවා. බොක්කට වදින ෆිල්ම් 1ක්. thankz ඔය ඔක්කොටම…..
pattama patta……….. mara widihata hithata wadinawa………. all have to watch it…… adare karanawanam meeeeee widihata adare karanna onee.
pattama patta……….. mara widihata hithata wadinawa………. all have to watch it…… adare karanawanam meeeeee widihata adare karanna onee.
ayeth nidahsee balanna oni…
හොය හොයා හිටියෙ
Mata Mechara kalayakata Passe Hari Meka Balanna Ona Kiyala Hithenawa.
Thanks Machan
English subtitles:
http://www.opensubtitles.org/en/subtitles/3469186/a-walk-to-remember-en
Enjoy.
ok ok goda
banna bane
paeg case akak wagi
how nice it is.thanks yaar
සබැඳුම යාවත්කාලීන කළා
torrent not found…………
අදටත් මම කැමතිම ෆිල්ම් එක මේකයි.
මම මේක මුලින්ම බලපු දවසෙ මම ෆිල්ම් එක ඉවර උනාම ආයෙ පාරක් බැලුවා.හරිම සංවේදී ෆිල්ම් එකක්.අනික බහුතර බටහිර චිත්‍රපටි වගේ ආදරය සහ ලිංගිකත්වය පටලවාගෙන නෑ
පවුලේ හැමෝටම බලන්න පුලුවන් කතාවක්.
මේක හදල තියෙන්නෙ 1999 නිකලස් ස්පාර්ක් කියන ඇමරිකානු ලේඛකයාගේ A Walk To Remember කියන නව කතාව පදනම් කරගෙනයි.මේ පොත ජංජාලෙන් පහසුවෙන් බාගන්න පුලුවන් 🙂
niyama film eka, thanks!!!!!
මගේ ආසම love story eka…
mama
oka baluva…
maarama lassana story eka…
mathak veddi kadulu vatenava…
machan admin plz meke subtitles denawada sinhalen
meka world no1 love story movie 1k! aththatama me wage english love storys harima adui…
ela story eka…….
mama hitanne lankaawe popularma movie eka tamai mee…
meka balapu neti kellek nee
Yeah…Its true you know,something these things can happen in real life.This movie took me back to a year which Im hardly trying to forget…The same thing in this movie happened to me in 2008.SHIT!
ෆිල්ම් එක නම් මරේ මරු! PG කියපු නිසාමයි බැළුවෙ! ස්තූතියි සහෝ!
ලස්සන ආදර කතාවක්… හොදට ගලා ගෙන යනවා..අනිවා බලන්න ඕන එකක්
හැමෝම බලල වගේ..බලපු නැති කෙනෙක් ඉන්නව නම් මේ බලපු අයගෙ කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොම්ද කියල.. 🙂
nice film, nice song, amazing script…..a must watch
ඩවුන් ලෝඩ් කරන්න දැම්මා… උඹ කියන විදියට හොදයි වගේ…ස්තූතියි මචං…
අම්මෝ එළ ම ලව්ස්ටෝරියක්. මේක මං දෙතුංපාරන්ම බලලා ඇඩුවා. :p
අප්පෙ මෙක මාර ලස්සන එකක්. 🙂 ගුරා කිව්ව වගෙ, බලපු නැති කෙනෙක් නම් හොයාගන්න අමාරු වෙවි. 🙂
මේක නම් ඉතින් බලන්නම ඕන එකක්.
All ready watch machan.
Hoda film akak macho. Balala nathi aya balanna. “note book” film akth hodai machan.
මමත් ආසම ෆිල්ම් එක.ඇසට කඳුලක් එන එක අනිවා….
@Yaj! ඔවු මචන්..අනිවා බලපන්..
@Ishi !ලස්සනම ෆිල්ම් එකක් බන්z..August Rush ගැන ලිපියක් දාල ඇති මචෝ..
මේකත් මම ගොඩක් පාරක් බලපු එකක්..ගොඩක් හොඳට කරල තියනව..පොඩි අඩුපාඩුත් නැත්තෙම නෑ..මේක බලල නැති අය MTV එකේ බලන්න..මේ සතියෙ යනව..
PS : Script is Amazing..
and Admin did u watch August Rush??
හ්ම්ම්ම් මේක නම් බලන්නම ඔනේ..
aashiqui kaleda me film ekath ekka baladdi ?????????????????????????????????????