Watch Trailer

Aashiqui (1990) | උමතුවක පළමුවැන්න!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මාස පහක වැයමකට පස්සේ කාගේත් හිත දිනාගත් Ashiqui 2 (උමතු ආදරය…) සිනමාපටයේ පළමුවැන්න අරගෙන මම ආවා. මම අඩුම කාලයකින් කරපු උපසිරස තමයි මේක. ඉතින් Ashiqui 2 එක මේ වෙද්දී 16,000 කට අධික ප්‍රමාණයක් බාගත කරගෙන ඇති අතර සතුටුම කාරණය නම් එයට මේ වෙද්දී අදහස් 290+ ප්‍රමානයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තව…

Aashiqui (1990)ඔන්න ඉතින් මාස පහක වැයමකට පස්සේ කාගේත් හිත දිනාගත් Ashiqui 2 (උමතු ආදරය…) සිනමාපටයේ පළමුවැන්න අරගෙන මම ආවා. මම අඩුම කාලයකින් කරපු උපසිරස තමයි මේක. ඉතින් Ashiqui 2 එක මේ වෙද්දී 16,000 කට අධික ප්‍රමාණයක් බාගත කරගෙන ඇති අතර සතුටුම කාරණය නම් එයට මේ වෙද්දී අදහස් 290+ ප්‍රමානයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තවමත් ලැබෙමින් පවතිනවා. ඉතින් එහි වැටුණු ගොඩක් අදහස් වල තිබුනේ, මේ Aashiqui 2 නම් Aashiqui 1 කියල එකකුත් තියේද? ආශිකී 2 බලන්න කලින් ආශිකී 1 බලන්න ඕනෙද? ආශිකී 1 දෙන්නේ කවද්ද? මේ ෆිල්ම් දෙක අතර සම්බන්දයක් තියේද? කියන ඒවා තමයි. ඉතින් මම කියන්නේ දැන් ඔයාලට ඒ සේරටම උත්තර බලා ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ ෆිල්ම් දෙක අතර කිසිම සම්බන්දයක් නැහැ කියලා. ඒ නිසා ආශිකී 1 නොබැලුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඊයේ පෙරේදා නැවත යාවත්කාලින කර දුන්නු Chennai Express එකට අමතරව මම මේ තනියම උපසිරසක් කලේ හෙන කාලෙකට පස්සේ. ඉතින් Ashiqui 1 එක මෙච්චර කලින් දීමට උන එක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.

හරි, Aashiqui 1 එක ගැන ඇත්තම කියනවනම්, Aashiqui 2 තරම් පට්ට නම් නැහැ. මොකද, ඒ කාලේ අද තරම් තාක්ෂනය දියුණු නැහැ නේ. මිනිස්සු හිතු පතු දේ පවා වෙනස්. ඒත් මේකෙත් මාරම ලස්සන සින්දු ටිකක් තියෙනවා. මේ තිරගත වෙලා තියෙන්නේ 1990 අගෝස්තු 17 වෙනිදා, වැඩි කාලයක් නැහැ අවුරුදු 23 ක් වගේ තමයි පරණ. මේක නිෂ්පාදනය කරලා තියන්නේත් Aashiqui 2 කරපු මුකේෂ් බාත් සහ ගුල්ෂාන් කුමාර් විසිනුයි. මෙහි ප්‍රධාන චරිත දෙක රාහුල් රෝයි සහ අනු අගර්වාල් විසින් නිරූපණය කරනවා. ඒ වගේම මෙය ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලදී “හොදම සංගීත අධ්‍යක්ෂණය, හොදම ගායකයා සහ ගායිකාව, හොදම ගීත රචකයා යන සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ වගේම මෙය imdb හි 10 න් 6 ක අගයක් ලබාගෙන තියෙනවා. ඔය මැදෑ නේද? කතාව ගැන කියනවනම් ෆිල්ම් දෙක අතර සම්බන්දයක් නැතත් Aashiqui 1 හා Aashiqui 2 කතා තේමාව තුල යම් සමාන කමක් තියෙනවා.

අනු යනු අනාත නිවසක සිටින එහි භාරකරුගෙන් නිතර දෝෂාරෝපණයට ලක්වන තරුණියක්. එම නිසා ඇය නිතරම උත්සහ කරන්නේ එම අනාත නිවසින් පැනයාමටයි. රාහුල් යනු තරමක් විතර අයාලේ යන සාමන්‍ය තරුණයෙක්. කෙසේ හෝ මොවුන් දෙදෙනා හමු වී ආදරය කිරීමට පටන් ගන්නවා. (එව්වා ඔයාලා බලාගන්න). පසුව රාහුල්ගේ උදව් ඇතිව අනු ජනප්‍රිය නිරූපිකාවක් බවට පත් වෙනවා. ඒත් රාහුල් තවමත් දුප්පත් සාමන්‍ය තරුණයෙක් මයි. එලෙස කල් ගත වන විට මොවුන් අතර නොගැලපීම් හට ගන්නවා.. එව්වා මොනවද කියල දැනගන්න එක ඔයාලට බාරයි. ඉතින් මොවුන් දෙදෙනාගේ ආදරයට ඉස්සෙරහට මොකද වෙන්නේ? Ashiqui 2 එකේ මෙන් දුක්බර අවසානයක් මෙහිද දක්නට තිබේවිද? නැත්නම් ඊට වඩා සතුටු අවසානයක් තියේවිද කියලා ඔයාල බලලම දැනගන්න. එසේනම් Aashiqui 2 එකට අදහස් දකවපු හැමෝටම ස්තුති කරමින්, මම ගිහින් එන්නම්, ජය වේවා!!!

Aashiqui (1990) on IMDb

 

 

550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

70FA07271093423B3723E8CB2F93BCC4EF9F8948

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

e9cab4db7d8ce180a28c555cf7fcb8ed96ba481f

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

180CADD5889B5052E4D38551AA8003BF2469869E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,314 downloadsDownload Aashiqui-1990-www.baiscopelk.com-1.zip135 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

5,314 downloadsDownload Subtitles135 KB

81 comments

  1. සමීර චතුරංග

    නියමයි සහෝ..දෙක නම් සුපිරි..බලමු මේක කොහොමෙයි කියලා.

  2. viraj

    1st download, 2nd comment.... Sub ekata Thankz

  3. sds

    meyeke songs nam pattama patta bann mp3 ahuwa loweth na film akath maru athi

  4. sp පියමල්

    thanks සහෝ,ඔන්න ගන්නවා එහෙනම්,කතාව අර වගේම ලස්සන ඇති කියලා හිතනවා

  5. yasas

    meykath patta film akak thanks hewa sub nam supiriyta athi

  6. quik

    thanks

  7. harsha

    Dhire Dhire Se Meri Zindagi Men Aanaa
    Dhire Dhire Se Dil Ko Churaanaa
    Tumase Pyaar Hame Hai Kitanaa Jaanejaanaa
    Tumase Milakar Tumako Hai Bataanaa

    meyke thiyena maxxa songs akak Thanks :D

    1. tharanga

      අඩෝ ඉස්සර පට්ට ගැහුව සින්දුවක් නේ මේකේද පට්ට අදම බාන්න ඕනේ

  8. tharanga

    මේකත් නියමයි මචං

  9. jack

    නියමයි මචෝ. 2 බලපු නිසා අනිවා මේකත් අරගන්නවා. ස්තුතියි සබ් එකට

  10. ganidu

    තැන්ක්ස් වේවා!!!

  11. gayan

    man dewniya

  12. eranga

    bohoma pin 1 weni akatath subs dunna akata :D

  13. හර්ෂ ලහිරු

    එල එල 2 බලපු එකේ 1ත් පොඩ්ඩක් බලමු
    ජයවේවා සහො :D

  14. yasomal

    loweth na machan maru

  15. vee

    maxxa maxxa

  16. was

    මේකේ තියෙන සින්දු සිංහලටත් ගහලා තියෙනවා ඒ තරම් ප්‍රසිද්ධයි අනිවා හැමෝම බලන්න මරු

    thxz Hewa

  17. kalinga

    නියමයි හේවා තවත් හින්දි ඒවා දෙමු

  18. chami

    thnxxxxxxx

  19. ositha

    bohoma pin meykatath subs dala dunna kata

  20. Tharak

    මම ඔය ෆිල්ම් එක කිහිප සැරයක්ම බලලා තියෙනවා. ලස්සන කතාවක්. වර්ථමානයේ රංගනයෙන් ඉවත්ව සිටින මම ආසම නළුවෙක් තමයි වන රාහුල් රෝයි තමයි ඕකේ ඉන්නේ. විශේෂයෙන්ම චිත්‍රපටියේ සිංදු වලට මම හරිම ආසයි. අනූව දශකයේ හිංදි සිංදු බොහොමයක් හරි ලස්සන ඒවායි. ඔය මූවි එකේ නදීම් ශර්වාන්ගේ සංගීතයයි, කුමාර් ශානුගේ මිහිරි ගායනයිනම් අති විශිෂ්ඨයි. දැන් මේ ෆිල්ම් එක ආයෙත් මට සිංහල සබ් එක්කම බැලුවහැකි. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  21. Isuru

    මේක පට්ටම සිංදු තියෙන එල චිත්‍රපටියක්. අදම බානවා. සබ් වලට තෑන්ක්ස්!

  22. dineth

    adooooooooooooooooooooooooooo ada mn deka

  23. ගයාන් ගමගේ

    මේ චිත්‍රපටියේ සින්දු කොච්චර නම් අහල තියෙනවද?
    මාරම ලස්සන සින්දු ටිකක්නෙ තියෙන්නෙ...
    ඒත් මේච්චර කාලෙකට ෆිල්ම් එක බලන්න ඕන කියල හිතුනෙ නෑ.
    ඒත් හේවා සහෝ සබ් එක දීල තියෙද්දි කොහොම නොබල ඉන්නද?
    හෙට ඩේටා බන්ඩල් එක රීසෙට් වුන ගමන් මුලින්ම ගන්නෙ මේක.
    හේවා සහෝගෙ සබ් එකක් නම් ඉතින් සුපිරියටම තියෙන්න එපැයි.
    බොහෝම ස්තූතියි හේවා...ඔන්න මම සබ් එක ගත්තා.

  24. sasanka

    patta film eka mama hoya hoya hitiye meka thanks machan

  25. Keshan

    නියමයි ආශකී 2 වගේම සුපිරි සිංදු ටිකක් තියේ ඔන්න බෑවා ගොඩක් ස්තුතියි :D

  26. EDIE

    pattah sahoooo

  27. එරංග දර්ශන විජේතුංග

    aashiqui 2 එකනම් මාර විදියට හිතට වැදුන. කරුමේ කියන්නේ ඒක හොඳට ඉවර වෙන්නේ නැහැනේ(එක අතකින් ඒක හොඳට ඉවරකරා නම් මෙලෝ රහක් නැති වෙන්නත් තිබුන) මේකත් බලන්ට ඕනේ. sub එකට බොහොම පින්. ජයෙන් ජය!

  28. දිල්ෂාන් කාලිංග

    පට්ටනේ...
    මේ තියෙන්නේ එකෙන්ම.
    බාන්නත් බෑ වගේ බං.
    එහෙම කියල බෑනේ...බලන්නත් එපැයි.
    ඔන්න ඒ නිසා බානවා හොඳේ.
    තෑන්ක්ස් වේවා මචං.
    කවදා බලාවිද කියලා නම් නොදනී.

  29. darshana

    super machan.... thanks.........

  30. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. උඹ දුන්නොත් ඉතින් ආපහු දෙපාරක් නොහිතා බාන්න දානවා කියලා දන්නවා ඇතිනේ. එහෙනම් මෙන්න මමත් බාගත කරගන්න ගොඩට එකතු වුණෝ. ජය෴෴ :P :P

  31. හසිත අලහකෝන්

    ඉතාම ලස්සන සිංදු ටිකක් තියෙන චිත්‍රපටියක්. පටන්ගැන්මෙම තියෙන්නෙ කවදාවත් අමතක නොවන ලස්සන සිංදුවක්. මේකෙ ඉන්න නළුවාගේ(රාහුල් රෝයි) සාර්ථක උන එකම චිත්‍රපටය මේකයි. මේකෙ ඉන්න නිළියගේ(අනූ අග්‍රවාල්)තවත් සාර්ථක ලස්සන චිත්‍රපටියක් තියෙනවා "කින්ග් අංකල්" කියලා, ඒකත් සිංහල උපසිරැසි එක්ක දෙන්න කියලා ඉල්ලා හිටින ගමන්ම “හේවා ලුණුවිලගේ” සහෝදරයට ස්තූතිවන්ත වෙනවා අපේ පරණ මතකයන් අළුත් කරල දුන්නට.

  32. ඩොක් අයියා

    තැන්කු මල්ලි.

    අනේ අපිට දවසට එකක් ගානේ හින්දි සබ් දාලා දෙන්න බැරිද

  33. rusiru

    ඕකේ ඉන්න නළුවාගේ තවත් ලස්සන සංවේදී චිත්‍රපටිය 3 ක් තමයි, Phir Teri Kahani Yaad Aayee(1993) හා Majhdhaar(1996). ඒවගේම Ghost චිත්‍රපටියේ හිංදි එක වන Pyaar Ka Saaya(1991) චිත්‍රපටිය. ඒ කාලේ ආපු තවත් හොඳ චිත්‍රපට තමයි Saajan (1991), Baazigar(1993), Love(1991), Hum Hain Rahi Pyar Ke(1993) වගේ ඒවා. පුළුවන්නම් එවැනි චිත්‍රපටිවලටත් සබ් දෙන්න.
    සිංහල උපසිරැසි වලට ස්තූතියි මචන්! ජය වේවා!

  34. namika

    ඇත්තටම අපිට තිබුණ ගොඩාක් ප්‍රශ්ණ වලට ලුණුවිල අයියා උතර දීලා.
    අනික ඔයා මේකෙ දෙවන කොටසට ඇඬෙන්නම උපසිරසි දීලා තිබුණා. ඒ වගේම චෙන්නායි එක්ස්ප්‍රස් එකත් නියමයි. (හැබැයි ශාරුක් ගෙන් නම් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වුණා). මේක මම ඉපදෙන්නත් කලින් එකක්නෙ, බලමුකො කොහොමද කියලා. එහෙනම් මේ උපසිරසටත් බොහොම ස්තූතියි!
    බාගෙන බලනවා!

  35. නලින්

    නියමයි හේවා..

    ලෙසටම දිලා තියෙනවා..

    ජය වේවා!

  36. samadhi

    thnx sub ekata.Aashiqui 2 nam patta.meketh hoda ati.

  37. Thisara NEO

    මැක්සා කතාවක්නේ සහෝ මේ......
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා......

  38. nadun

    sub eka denakam film eka beluwe ne

  39. mudiya / මුදියා

    නියමයි හේවා.මට සයිට් එකට එන්න බැරි වුන සති දෙක තුනක් තිබුනා.
    ඒ කාලෙ තමයි ආශිකි 2 දීල තියෙන්නෙ.කමෙන්ට් එකක් දාන්න බැරි වෙලා විතරක් නෙවෙයි බලන්නත් බැරි වෙලා.දැං ගිහිං කමෙන්ට්ස් ටික බැලුවම හිතුන කොච්චර පරක්කු වෙලාද ඒ වගේ සුපිරි එකක් බලන්න කියල.
    ඒ නිසා ඔන්න මුලින්ම කරේ ආශිකි 2 බාන්න දාපු එක.
    මේකත් කොහොම හරි බලනව.නියමයි මචං.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  40. Akalanka Yapa

    ela..
    thnaks!
    jaya wewa!

  41. පුබුදු

    Thanks Machan!!! Hoya Hoya Unne,Godak Pin :)

  42. Nimesh Nishara

    තැන්කු සහෝ :) සබ එකට

  43. Thisara

    බාපු එකක් තියනවා එකට සබ් දාගෙන බලනවා
    thanks...........

  44. “චූටී මල්ලි”

    2 අම් පට්ටයි බලමු
    1 තත්වෙ එල හේවා
    සබට තුති
    ඔබට ජය.............

  45. Gayan Chathushka

    Old is Gold තමයි. මාරම ලස්සන සින්දු ටිකක්නෙ තියෙන්නෙ. දැන් කාලේ තියෙන හිංදි ෆිල්ම්ස් හොඳ වුනත් ඉස්සර චිත්‍රපටිවල වගේ මෙච්චර ලස්සන සිංදු ඒවායේ වැඩිය නෑ.
    මේක කොහොම හරි බලනව.
    ජයවේවා.....සබ් වලට බොහෝ ස්තූතියි…!

  46. හෂාන්

    පට්ට මූවි එකක් වගේ. සබ් වලට බොහෝ තුති! බාගෙන බලන්න ඕනේ.

  47. nihal

    Sub ekata Thanxxxxxxxxxxxxxxxxx

  48. kevinda

    thank you සහෝ. ස්තුතියි!

  49. hhh

    ela ela… sub ekata thanx machan…

  50. k. pathirana

    අනිවා බලනවා. සබ් වලට thanks.

Load more comments