අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයික්‍රියාදාමචිත්‍රපටිචීනතීරණය ඔබේයුශාන් පීයුමාල්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Abduction (2019) Sinhala Subtitles | තම දියණියගේ නිදහස වෙනුවෙන් පිටසක්වලයින් සමග සටන් වැදුන අභිත පියා . [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 48 votes.
Please wait...

ඔන්න යාලුවනේ එහෙනම් තවත් සුපිරිම බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. මේක තරමක් අමුතු විදිහක බයිස්කෝප් එකක්.  ඒලියන් ඒ කිව්වෙ, පිටසක්වළ කේස් එකක්. ඒවගේම, මේකේ වීරයා වෙන්නෙ ඔයාලා කවුරුත් දන්න, Scott Adkins. ස්කොට් ඇඩ්කින්ස් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔයාලා හැමෝම වගේ ස්කොට්ගේ බයිස්කොප් බලලා ඇතිනේ.. මේකත් කලින් ඒවා වගේ තමයි.. පිටසක්වල කේස් එකක් වුනාට, සටන් ජවනිකා වලින් නම් අඩුවක් නැහැ. ස්කොට් ඉන්න පිලුමක කොහොමත් සටන් වලින් අඩුවක් නැහැ නෙව. ඒවගේම මේකට IMDB දර්ශකයේ 4.4 අගයක් හිමිව තිබෙනවා. මගේ නම් අදහස, IMDB දර්ශකයේ කටුව තව ටිකක් කැරකැවුනානම් හොඳයි කියන එක

හොදයි එහෙනම් . අපි මේකේ ස්ටෝරිය පැත්තට යමු,

මේකේ ස්ටෝරිය මෙහෙමයි.. ඇන්ඩෘ අපේ කථාවේ වීරයා, ඔහු අවුලෙන් ඉන්නෙ මොකද ඔහුගේ දියණිය අතුරුදන් වෙලා, ඔහු පිස්සුවෙන් වගේ, ඔහුගේ දියනිය ලුසීව හොයනවා. ඔය අතරේ ජරමරගොඩකට ඇන්ඩෘට මුහුන පාන්න සිද්ධ වෙනවා වැඩේ කියන්නෙ , ඔහු දන්නෙම නැතුව වසර 30 ක් ඉස්සරහට ඇවිල්ලා.. මොකද කිව්වොත් සිද්ධිය වෙන්නෙ 1985 ඔහු දැන් ඉන්නෙ 2018 කට්ටිය හිතන්නෙ. ඔහුට පිස්සු කියලා ඔහුට වියිට්නාමයේ සිටින වෛද්‍යවරියක් උදව් කරනවා, ඇයගේ දියණිය හොයාගෙන යන වැඩේට.. ඔය අතර තවත් වැඩකාරයෙක් ඉන්නවා, කෝනර් කියලා. ඔහු ගැන මම කියන්න යන්නෙ නැහැ. ඔයාලට මේක බලද්දි, මම එහෙම කිව්වෙ ඇයි කියන එක තේරුම් ගන්න පුලුවන් වේවි.. ඔහුගේ බිරිඳවත් අතුරුදන් වෙනවා, මායා.. ඔහුත් ඔහුගේ බිරිඳ හොයනවා. කොහොම හරි ඇන්ඩෘයි කෝනරුයි එකතු වෙනවා. ඒවගේම ඇන්ඩෘට ඔහුගේ අතිතයේ දේවල් හැමදෙයක්ම වගේ අමතක වෙලා. ඇනා මම අර කිව්ව වෛද්‍යවරිය, ඇය ඇන්ඩෘ මෝහණය කරලා ඔහුගේ මතකයෙන් කොටසක් එලියට අරගන්නවා.. ඇන්ඩෘට හදිසියේම වගේ වෛද්‍ය ගොන්ග් කියලා චීන විද්‍යාඥයෙක් ගැන මතකයට එනවා.. ඒවගේම ඔහුගාව පිටසක්වලයින් දිර්ඝ කාලයක් තිස්සෙ හොයමින් ඉන්න දේකුත් තියෙනවා. මෙතනින් එහාට මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ.. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ.. ඇන්ඩෘටත් ඒවගේම කෝනර්ටත් දියණිවත් තමන්ගේ බිරිදවත් සොයාගෙන පිටසක්වලයින්ගේ ග්‍රහණයෙන් ඔවුන්ව මුදාව ගන්න පුලුවන් වේවිද කියලා.. ඒවගේම පිටසක්වලයින්ට ඇත්තටම මොකක්ද ඕන වෙලා තියෙන්නෙ කියලා.

එහෙනම් මෙවැනිම තවත් සුපිරි බයිස්කොප් එකකින් ඉක්මනින් හමුවෙන්නම් …..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

63 thoughts on “Abduction (2019) Sinhala Subtitles | තම දියණියගේ නිදහස වෙනුවෙන් පිටසක්වලයින් සමග සටන් වැදුන අභිත පියා . [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Yasith Madhusanka

    ස්තූතියි මිත්‍රයා

    Reply
  • ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ !

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much bro………..

    Reply
  • RuwanLakshan93

    ස්තූතියි සහෝ උපසිරැසට ජය වේවා….!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි….

    Reply
  • pamudujayasinha

    Thanks sub ekata

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malakathari1998

    බාගෙටනෙ සබ් එක දීලා තියෙන්නේ ,අර වයසක මනුස්සයා කියන එවා වල මුකුත් නෑ ,

    Reply
  • sumudunamal

    thanx machooo….

    Reply
  • Pramukmili

    thanxxx bro……………..

    Reply
  • harshani11112

    ස්තුති සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා

    Reply
  • Thnks bro. FLm eka elhh. ❤️ Jayawewaaa!!

    Reply
  • thank you bro sub ekata… film eka balala wisthara kiyannam. jaya wewa.

    Reply
  • Good work friend, Thanka!

    Reply
  • Indika Aruna Kumara

    thnks bro……….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!!!

    Reply
  • thanks bro sub ekata

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ… ස්කොට් ඉන්නවා නම් සුපිරි….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • Princess-hashi

    බයිස්කෝප් වැඩක් කලොත් අහන්න දෙයක් නෑනේ ඉතින්.. තව තවත් මේ වගේ නියම subtitles අපට දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • Pradeep_sameera

    Nereus kiyana me pilm eke sub eka thiyenawada

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Sanjeewa2010

    Patttaaaaaaaaaaaaaaa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • chamodlakchan

    Thawath hoda english film dennaa.. thank you

    Reply
  • Rev.Samiddhi

    Sub eka nethuwa hitiye thanks

    Reply
  • එල එල..
    ගොඩ දවසක් ඉඳන් ඩවුන්ලෝඩ් කරන් බලන් හිටියේ සබ් දෙනකල්..

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *