අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E19] Sinhala Subtitles | ජෝන්ගෙ රහස්!!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 34 votes.
Please wait...

ඔන්න එහෙනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 19වැනි කොටස. හොදයි එහෙමනම් මේ කොටසින් පස්සේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් 3ක් පමණයි මේ කතා සමයට. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ඉතින් ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇති ඒක වැඩි හරියක්ම වෙන් උනේ ලෝරල් වෙනුවෙන් කියලා. වැරදි පාරක යන්න ගිය ලෝරල් කොහොමහරි ෆෙලිසිටිගෙ නොපසුබට උත්සාහය නිසා හොද මාර්ගෙට ආවා. හැබැයි ඊට පස්සේ ලෝරල් ආයෙම අර්ත් 2වලට යන්න ගියා.

ඉතින් ඔය අතරේ අනාගත සිදුවීම්වලින් දැකගන්න ලැබුනේ ගැලැක්සි වන්හි භටයෙක් කැනෙරිලාව හොය හොයා ඝාතනය කරන ආකාරය. මියාට මුල ඉදලම ඕන උනේ මේ භටයා එක්ක සටන් කරන්නමයි. හැබැයි ඩයිනා, සෝයි ඇතුළේ කැනේරිලා දැරුවේ වෙනම මතයක්. කොහොමහරි අන්තිමේ මියා සටනට ගිහිල්ලා මැරෙන්න ඔන්න මෙන්න යද්දි එයාව බේරගන්න ආවේ ලෝරල් කියලා මතක ඇති. ඒ කියන්නෙ අර්ත් 2වලට ගිය ලෝරල් ආයේ ඇවිල්ලා.

ඉතින් අද කොටසෙන් ඔන්න ජෝන් සහ ඔලිවර් වර්ජිල් සහ ආගස් නියෝජිතයෙකුගෙ ගණුදෙනුවක් කඩාකප්පල් කරනවා. එතනදී හාඩ් ඩ්‍රයිව් එකක් හම්බවෙනවා. ඉතින් මේ හාඩ් ඩ්‍රයිව් එක ෆෙලිසිටිටවත් විවෘත කරන්න බැරි නිසා ජෝන් සහ ඔලිවර් යනවා ආරක්‍ෂක බුද්ධි ඒජන්සියේ ජෙනරල් කෙනෙක්ව බැහැ දකින්න. ජෝන් එක්ක යන්නෙ එයා අදුරන කෙනෙක් කියලා. හැබැයි බලාගෙන ගියහම ඒ උන්නේ වෙන කවුරුවත් නෙවෙයි ජෝන්ගේ සුළු තාත්තා. ඉතින් කොහොමහරි මුලදිනම් මේ ජෙනරල් වැඩේට උදව් කළේ නෑ.

ඔය අතරේ අනාගතේදී ෆෙලිසිටි අර භටයාගේ හෙල්මට් එක වැඩ කරවන්න උත්සහ කරනවා ඒකෙන් මොනවත් හොයාගන්න පුලුවන්ද බලන්න. හැබැයි ඒකට බැටරියක් අවශ්‍ය වෙනවා. මේ නිසාම මියා සහ කොනර් යනවා බැටරියක් හොයන්න.ඒ ගියාම දැනගන්න ලැබෙනවා ඒ තාක්‍ෂණය විකුණන කෙනා ඉන්නේ ඩෙත්ස්ට්‍රෝක් කල්ලියට අයත් කලාපයේ කියලා.

එහෙමනම් මම මෙතනින් නතර වෙනවා. අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

56 thoughts on “Arrow [S07 : E19] Sinhala Subtitles | ජෝන්ගෙ රහස්!!!! [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks …………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……

    ජය වේවා !!!!!!

    Reply
  • Rahula thero

    Into the badlands ekagana mokuth baiscop mansale naththe ai puluwnnm eke ewath podi rupakallak unath hodai jv ts

    Reply
  • Vihanga sathsara

    thankss machan

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!

    Reply
  • Maduka thanks sub tikata. The 100 Season 06 eketh sub karala denna puluwanda bro

    Reply
  • Eranda Malith 2.0

    Sub ekata thanks

    Reply
  • Thanks machan……jayawewa….!

    Reply
  • Thanks bro for sub. (y)

    Reply
  • ThusharaIndunilRathnayaka

    Ela.. Good job…! thanks for sub…….!

    Reply
  • kavith palansuriya

    supergirl 18 one sinhala sub eka ewagema arrow ekata thanks

    Reply
  • sarindu_madhubasita

    flash 19 th onee

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq ❤

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • dimuthu_dhananjana

    tnx bro …mcn DEEP STATE eka krna idea ekak nadda?

    Reply
  • S.P.Prashath Madushanka

    Parakkuwela hari apita sub eka denawane oyalage wadath karaganna athare eka loku deyak Thanks bro…….

    Reply
  • Tnks…..tikak ikmnt diyn BN plz….

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks

    Reply
  • Thanks…mekanm dan kammaliii wage

    Reply
  • bohoma sthuthi saho…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *