අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චානක ඉඳුනිල්ත්‍රාසජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

හතරවෙනි දිගහැරුමත් ඔන්න අද මේ විදිහට ඔයාලට තිලිණ කරන්නයි ලෑස්තිය. මුල ඉදන්ම කට්ටිය කතා මාලාවත් එක්ක රැඳිල හිටියනෙ, ඉතින් මේ කතා සමයෙ ප්‍රධාන අංගයක් වන ලමයින් 35දෙනෙකු පැහැරගැනීමේ සිද්දිය ගැන ඔයාලට පසුගිය සතියෙ පූර්ණ පැහැදීමක් ඇතිවෙන්න ඇති. කොටින්ම කිව්වොත් අගක් මුලක් නැතිව, කිසිම තේරුමක් නොදැන බලපු කොටස් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඇති පසුගිය කතාංගයෙන්.

අද කතාංගය ගැන පොඩි ඉඟියක් දීල මම ලිපිය අවසන් කරන්නම්. පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇතිනෙ පැහැරගන්න ලමයින්ව නිදහස් කරන්න නම් එයත් එක්ක සෙල්ලමකට එකතුවෙන්න අභේට අභියෝග කරනව. ඉතින් ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතල අභේට ඒකට එකඟ වෙනව ඇරෙන්න වෙනත් විකල්පයක් නැති බවක් පෙනෙන්නෙ. ඉතින් පැහැරගන්න එතනදි ඉදිරිපත් කරන අභියෝගය තමයි එයාම බිත්තියේ ඇදපු චිත්‍රය, ඒක දිහා අවධානයෙන් තව පාරක් බලන්න. ඒක මේ කතාංගයට කොච්චර වැදගත් වුනාද කියල මේ කොටස අවසානෙදි ඔයාලට වැටහෙයි. මීලඟ කොටසින් මුනගැහෙන තුරු ආයුබෝවන්!

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “Abhay (2019-) [S02 : E04] Sinhala Subtitles | අපරාධයකින් හෙලිවුනු අපරාධයක් [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Great job.nice tv series.

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Chandima Prasad

    Thanks sub ekata….ilaga tikath release karama sub eka denna…

    Reply
  • 2×5 කොටස මන්ද පමා.

    Reply
  • Ikmnt ilaga ekath onaaa

    Reply
  • Chaturanga Sampath

    බොහොම ස්තූති සබ් එකට Episode 5 ඇවිත් තියෙන්නෙ, එකෙත් සබ් එක ඉක්මනටම හදල දානවද

    Reply
  • Chandima Prasad

    Thanks Sub Ekata….jayawewa..ilaga ekath ikmanatama demu.

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි …. !

    Reply
  • sub ekata thanks saho

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Godak sthuthi sahooo .

    Reply
  • enakm balan htye thanks bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *