Abominable (2019) Sinhala Subtitles | තම පවුලයි නිවසයි නිවනකි [සිංහල උපසිරසි සමඟ]
How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්‍රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් කතාමාලාව වගේම මේ ඉදිරිපත් කරන්න යන කතාවත් පාදක කරගෙන තියෙන්නේ. නමුත් කතා දෙකේම ඉන්න සත්තු මිථ්‍යාවන් විසින් ගොඩනැගුනු සතුන් වුනත්, ඔවුන් සැබෑවටම හිටියොත් මිනිසුන් මොන විදියට ඔවුන්ව වටහාගනීද? මේ ප්‍රශ්ණයට උපකල්පනයක් මූලික කරගෙන ගොඩනැගුල ලස්සන කතාවක් තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නේ.
කුඩා වුනත් ලොකු වුනත් සතුරු වුනත් මිතුරු වුනත් අපට වගේම සියලු සත්වයින්ට මේ මිහිපිට අයිතියක් තියෙනවා. කාලයෙන් කාලයට අලුත් සතුන් සොයාගැනීම තවමත් මේ ලෝක තලයේ සිද්ධවෙන දෙයක්. ඒ කියන්නේ අභ්‍යවකාශය ගවේශණය කරන්න ආරම්භ කර සිටින අපි තවමත් පෘථීවි තලය ගවේශණය කිරීම අවසන් කරවත් නෑ. කවුරු වුනත් පුදුම වෙන නමුත් සැබෑ කරුණක් තමයි අපේ වායුගෝලයෙන් එපිට අභ්‍යවකාශය ගවේශණය කොට තිබෙන ප්‍රතිශතයටත් වඩා සැලකිය යුතු ප්‍රමාණයෙන් බොහෝම අඩු ප්‍රතිශතයක් තමයි අපේ පෘථිවියේ මහමුහුද මිනිසුන් විසින් ගවේශණය කොට තිබෙන්නේ. ඒ කියන්නේ තවමත් මිථ්‍යාවන් කියන සතුන් අතීතයේ නොසිටියා කියන්න හෝ සිටියා කියන්න සාක්ශි නැතිව ඔප්පු කරන්න බෑ. අපි නොහිතන විදියේ සතුන් තවමත් මේ මිහිපිට ජීවත් වීමට බොහෝමයක් ඉඩකඩ තියෙනවා. මේ තර්කය මතින් පෝශණය වුනු මිනිසුන්ගේ ඇස රැවටී දකින දේ නිර්මාණාත්මකව සාධාරණීකරනය කොට ඉදිරිපත් කිරීමට යාමත්, ඒ කතාන්දර කටින් කට යාමත් සහ මිනිසාගේ නිර්මාණාත්මක පරිකල්පනය වැනි දේවල් එකතුවෙලා ජනප්‍රවාද මේ ලෝකයේ එමට ගොඩනැගී තියෙනවා. ඉතිං මේ ජනප්‍රවාද වලින් ජීවාලෝකයට පත්වුනු සතෙක් තමයි යෙටී කියන්නේ.
යෙටී සමහරෙකුගේ කතාන්දර වලට අනුව දරුණු සත්වයෙක්. සමහරෙකුගේ අදහස් අනුව අවතාරයක්. තවත් කෙනෙකුගේ අදහස අනුව මානව පරිනාම පුරුකෙන් සැඟව ගිය තවමත් ජීවත්වන සත්ත්ව කොට්ඨාසයක්. තවත් අයෙකුට හිම අතරේ හිම වලසෙකු දැකීමෙන් ඇතිවුනු ඇස රැවටීමක්. මේ කෙසේ වෙතත් මේ සත්ත්වයා පාදක කරගෙන බොහෝමයක් නිර්මාණාත්මක කතාන්දර සිනමාවේ ගොඩනැගී තියෙනවා. ඒ නිසා යෙටී කියන්නේ සිනමාවට නව චරිතයක් නෙමෙයි. ඒත් ළමා කාලයේ දරුවෙකුට යෙටී කෙනෙක් හමුවුනොත්. මොන විදියට එයාලගේ ජීවිතේ වෙනස් වේවිද? ඒ පුංචි හිත හිතන විදියත් එක්ක මොන වගේ දේවල් සිද්ධ වේවිද? අපි දන්නවාට වඩා යෙටී පිලිබඳ සැඟවුනු රහස් තව කොපමණ තියෙනවා ඇද්ද? මේ දේවල් නිර්මාණාත්මක හෙලිදරව් කරන සජීවකරණ චිත්‍රපට වලට කැමති හැමෝම වෙනුවෙන් මම මේ පරිවර්ථනය කරන ලද චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් සමුගන්නම්. චිත්‍රපටය පිලිබඳව කිසිඳු විස්තරයක් නොකර ඔයාලා හැමෝටම කතාවෙන්ම බලාගන්න ඉතුරු කරන්නම්. 😉
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17731 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
ලස්සනම ෆිල්ම් එකකට හදවතට දැනෙන වචන පෙලකින් සබ් එක කරාට බොහොම ස්තූතියි සහෝ…ජයවේවා!!
Sub ekkata tnx
Tnx ma brother keep it up
Thanks for sub
thanks bro..
Tz sub ekata…..
Thanks !!!!!!!!!!
thanks
Thanks..
ස්තූතියි
Supir
supiri
thanks
supiri
උපසිරිසියට බොහොම ස්තුති
Tu Yalu
බොහොම ස්තූති අයියේ උපසිරසට…BR ආව නිසා දැන් තමයි බලන්න ගන්නේ..බුදුසරණයි..ජය වේවා!
Thz bro.
J wewa
Praneeth, thank you macho.. This is the best Sinhala sub provider… Thank you Biscope.lk…!!
May u all have ur own success…!!
Thanks a lot ☺️☺️☺️
බොහොම ස්තූතියි සබ් එකට
Ela… 🙂
Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya. .
Thanks Machooo…..!!! Good Job…!! Jayaweva…..!!!!
Thanks for the sb!
ස්තුති සබ් එකට
thanks for sub
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thnks bro sub ekata
Good job saho.. best subtitles
Thanks bro
Bohoma sthuthiy!
Thanks Bro
Thanks ma bro
bohoma sthuthi sahooo jaya …
ela saho thanks
thnx bro…
thanks..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
ගොඩක් ස්තුතියි සහෝ ලස්සන සුපිරි ඇනිමේෂන් එකක් සබ් එක්කම අරන් ආවට.✌ 😉
සබ් දුන්නට බොහොම ස්තූතියි! ❤
ජය වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
i have been waiting for this film. thank for it
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks
enakan hitiye. Thank you.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thank you for the subtitle.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් බලන් හිටියේ….
ෆිල්ම් එක ඇනිමේශන් නම් කතාව මොන මගුල උනත් බලනවා ප්‍රනීත් අයියේ
Sub ekata thanx
සබ් එකට තැන්ක්ස්
මේ අවුරුද්දෙ බලපු හොඳම ඇනිමේශන් එකක් HTYD passe
Elama,sub ekat bohoma sthuthi,jayawewa
THANKS SUB EKATA – JAYAWEWA……….
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks
thank you brother…
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 ..
ජය වේවා.!
thank you very much for this sub.GOOD LUCK!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!