Watch Trailer

Accepted (2006) | ඇතුලට යන්න තියෙන අමාරුව! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ..ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් අරන් ගිහින් හරියන්නේ නැ කියලා මාත් සබකට අත ගැහුවා. අප්පේ පොඩි ගානක් නෙවෙයි ලයින් 1895ක් තිබුන. ඒත් ආසාවෙන් කොහොමහරි ඉවරකලා. මේක ඉතින් මගේ පළවෙනි සබ. ඇත්තටම මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි කරන්න ඕනේ මේ වගේ දෙයක් කරගෙන යන එකට. ඒ වගේම අපිවත් මේක…

Accepted (2006)ආයුබෝවන් යාලුවනේ..ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් අරන් ගිහින් හරියන්නේ නැ කියලා මාත් සබකට අත ගැහුවා. අප්පේ පොඩි ගානක් නෙවෙයි ලයින් 1895ක් තිබුන. ඒත් ආසාවෙන් කොහොමහරි ඉවරකලා. මේක ඉතින් මගේ පළවෙනි සබ. ඇත්තටම මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි කරන්න ඕනේ මේ වගේ දෙයක් කරගෙන යන එකට. ඒ වගේම අපිවත් මේකට හවුල් කරගත්ත එකට. ඒ වගේම මට මේ වැඩේදි උදවු කරපු ‘විකියා’ සහොටත් මගේ ප්‍රණාමය.

එනම් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. ඇත්තටම මම මේකෙ කතාව කියන්න යන්නේ නැ… මේ ගැන ලිපියක් ‘පොතේ ගුරා’ සහෝ දීල තිබුන. මන් එකට පොඩි දේවල් ටිකක් එකතු කරන්නම්. මේක Accepted (2006), ඒ වගේම මේක Teen Movie එකක්. ඉතින් ගොඩක් කට්ටිය ආසයි කියලා හිතුව මේකට. මේක imdb මීටරේ 6.4කට රේට් වෙලා තියනවා. ඉතින් අනිවා හොද වෙන්න එපැයි. මේකෙ අපි දන්නා කීප දෙනෙක් රඟපානවා. 21 Jump Street හි Jonah Hill, Savages හි Blake Lively සහ Live Free Die Hard හි Justin Long.

ඉතින් මේක බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ… ඉවර වෙනකන්ම ආසාවෙන් බලන්න පුළුවන්. ඒනම් පළවෙනි සබ නිසා අඩුපාඩු ඇති. ඒවාට සමාව දෙන්න ඕනේ හොදේ. අයෙත් දවසක හමුවෙමු. එනම් බයිස්කෝප් එකටයි ඔයාලා හැමෝටමයි ජයවේවා!

මීට පෙර පළකල ලිපිය.

ඔන්න මෙදාපාර අරගෙන ආව හොදට හිනා වෙන්න පුලුවන් රසවත් කතාවක් තියෙන ඒ වගේම තරුණ අයට වැඩියෙන් ගැලපෙන චිත්‍රපටයක්..ඔයාල හැමෝම මේක ආසාවෙන් රසවිදියි කියල හිතනව..ටීන් චිත්‍රපට වල රගපාන ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන Justin Long හා Jonah Hill තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ..මෙන්න මෙහෙමයි Accepted වල කතාව ගෙවෙන්නෙ..

එක්තරා සිසුවෙක් ඉන්නව බොහොම විනෝදයට බර ජීවිතයක් ගත කරන..පාසල් කාලය නිම වෙලා ඉහල අධ්‍යාපනය සදහා ඔහු කොලේජියකට යන්න තීරණය කරනව..නමුත් ඔහුගේ ඉල්ලුම්පත්‍රය කිසිම කොලීජියකින් බාරගන්නෙ නෑ..මේ ගැන ඔහුගේ දෙමාපියන් බොහොම කලකිරීමෙන් ඉන්නෙ..බැරිම තැන ඔහු දෙමවුපියන්ට පෙන්නන්න ඕන නිසා පරිගනකයෙන් හදනව ලිපියක් ඔහුගේ නමට..මේකෙ තියෙන්නෙ ඔහුව South Harmon Institute of Technology වලට ඇතුලත් කරගත් බවයි..නමුත් එහෙම කොලේජියක් ඇත්තෙ නෑ..මේ ලිපිය ඔහුම ඔහුට තැපැල් කරගෙන දෙමව්පියන් ඉස්සරහ කඩල බලනව..දැන් දෙමවුපියන්ට හරි සතුටුයි..නමුත් වැඩේ මින් නවතින්නෙ නෑ..දෙමවුපියන් කියනව එම පාසලේ වෙබ් අඩවිය බලන්න ඕන කියල..ඒ පාර මොහු යාලුවෙක්ට කියල හදාගන්නව වෙබ් අඩවියකුත්..වැඩේ වරදින්නෙ මෙතනදි තමයි..වෙනත් පාසල් වලට නොතේරුනු සිසුන් විශාල ප්‍රමාණයක් මේ වෙබ් අඩවිය දැකල ඉල්ලුම්පත්‍ර එවනව..ඒ පාර පරණ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන………….
අහ්..මේ හිස්තැන පුරවගන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව Accepted.. 😀

Accepted (2006) on IMDb

 

 

515 MB කොපිය මෙතනින් බාගන්න 8d650506cf0543733e41131189689233bcfd6f41 700 MB කොපිය මෙතනින් බාගන්න ffdc2e8dc6e57cc133a2237c5d6d5592c6d89406 1.6 GB කොපිය මෙතනින් බාගන්න fe57485b69669cbc5f0e634ba6df455228b1e893 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,134 downloadsDownload Accepted-2006.zip175 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/අශේන්-ලක්නාත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් ලක්නාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශේන් ලක්නාත්

Subtitles

5,134 downloadsDownload Subtitles175 KB

102 comments

  1. kolla

    kolla!:දෑන් ඉතින් වෙන කුමක් කරන්නද??
    පොතේ ගුරා!:ෆිල්ම් දෙකම dl කරනු මිස :D :) :P

  2. බුධාජීව

    බාමි !

  3. චමි.දේ.වා.

    ඔන්න ඒකත් U ටොරනට් එකට දැම්මා.........

  4. පොතේ ගුරා

    @kolla ! හික් හික්..ඔව් ඔව්..වැඩ පස්සට දැම්මම ඔහොම වෙනව (මට නම් හැමදාම ඔහොම තමයි) :P

    @බුධාජීව ! එළ එළ මචෝ..

    @චමි.දේ.වා.! එළ,කස්ටියම මේකට කැමති වෙයි කියල හිතනව.. :)

  5. .:Deminoz:.

    පොතේ ගුරා අයියා ඔබතුමාගෙන්, මම Elakiri අඩවියෙන් ඉල්ලපු ෆිල්ම් එකනේ........
    තෑක්ස් පට්ට ෆිල්ම් එක

  6. දිසා

    මචන් මට උබ ලියපු එක කියවලා හිනාගියා එළ මමත් ඔය වගේ ඩස්ප වැඩ කරලා තියනවා එ කිවුවෙ ගෙදරට මහා පරිමාණ ලනු දෙන එක

  7. Uraj Deemantha

    අද ලොක්කා නෑ...... :P බානවා ඔෆිස් එකෙන්...... :) හික්ස් ....... :D

  8. ගයන්ත

    ඔන්න මමත් බාන්න දැම්මා...
    ADSL හම්බ උනේ ඊයෙ.. මේක තමයි ඉස්-ඉස්සෙල්ලාම බාන්න යන torrent එක.. :)

  9. පික්චර් පිස්සා

    බාමු .. බාමු .. පොතේ ගුරාට පින්සිද්ද වෙන්න .. හොද ෆිල්ම් බලන්න පුලුවන් අපිට ...

  10. පොතේ ගුරා

    @.:Deminoz:. !ඔවු ඔවු මචෝ..උඹ ඉල්ලුව නිසා තමයි මට මේ ෆිල්ම් එක ගැන මතක් උනෙත්.. :)

    @දිසා !හික් හික්..කියවල මෙහෙම නම් බැලුවම හිනා වෙලාම ලෙඩ වෙයි උබ..සිරා ෆිල්ම් එක බන්!

    @Uraj Deemantha !හික්z..එහෙනම් ආතල් තමයි..බාපන් බාපන්.. (ඇති යන්තම් ලොක්ක නැති එකෙන් අද මම බේරුනා)

    @ගයන්ත !නියමයි නියමයි..අපෙන් සුබපැතුම් මචෝ..දැන් ඉතින් බාන්න තමයි තියෙන්නෙ පලු පැලෙන්න! :D

    @පික්චර් පිස්සා !එළ එළ සහෝ..උඹ ආස වෙයි මේකට..!

  11. chamila

    දැන් දෙමවුපියන්ට හරි සතුටුයි..නමුත් වැඩේ මින් නවතින්නෙ නෑ.. :(

  12. සමන්

    අද මට නිවාඩු.. ඒකනිසා උදෙන්ම බාගෙන බලනවා.....

  13. කුමාර

    කලින් බාපුවත් තව 2ක් තියෙනවා. ඒත් මේකත් නොබලා බැහැනේ. office එකේ
    imageshack, btaccel ඔක්කොම block කරලා. අද නිවාඩු නිසා හිමින් සීරුවෙ ගෙදරින්වත් බාන්න ඕනේ.

    ස්තූතියි පොතේ ගුරා..

  14. rotiya

    එල එල ගුරා අයිය..
    මේ ඔයාට බෑයි ද හොද english subtitle තියෙන site 1k එකක් දෙන්න
    සමහර එවට හොයා ගන්ඩ මාර අමාරුයි
    හම්බුනත් එවා හරියන්නෙ නෑ

  15. panchaz

    AMBE BALA BALA HITIYE BAN UNRATED EKAK UBA DAANAK THANKS GURA DANMA DOWNLOAD KARANWA

  16. උදන්ත අනුරාධ

    මේකත් බාමී...

  17. ChuttaFX

    මරු ෆිල්ම් එකක් වගේ, තෑන්ක්ස්!

  18. Lahiru Randika

    ඔ‍න්‍න‍ ම‍ම‍ත්‍ අ‍වා‍ /// ගු‍රා‍ අ‍ලු‍ත්‍ 1ක්‍ දා‍ලා‍ කි‍ය‍ලා‍ එ‍ව්‍පු‍ ප‍නි‍වි‍ඩ‍ය‍ට‍...
    ඕ‍න්‍න‍ එ‍හෙ‍න‍ම්‍ ම‍ම‍ත්‍ බා‍න‍වා‍

    තැ‍න්‍ක්‍ස්‍ ගු‍රා‍

  19. the king

    ela ela mama baluwa film eka
    anika ikmanata downloadut una
    kauru unat hoda wadak patan aran tiyenne
    baduma tama
    apit dennam suport ekak
    thanx kiwwa

  20. පොතේ ගුරා

    @ChuttaFX ! අනිවා අනිවා..බලපන්කො.. :)

    @Lahiru Randika! එළ..වෙල්කම් මචෝ..ෆිල්ම් එක ගති..

    @the king !වෙල්කම් මචෝ..අපිත් එක්ක නිත‍රම ඉන්න එකත් ලොකු සහයෝගයක් තමයි.. :)චියර්ර්ර්ර්ස්ස් කිව්ව ඕං!

  21. ම

    උඹ මොකටද මේකට 18+ ටැග් එක දැම්මේ
    මේක 13+ නේ

    ෆිල්ම් එක නම් හොඳා

  22. සහන්

    එල එල පොතේ ගුරෝ මෙන්න මේවගේ ‍ෆිල්ම් නේ දාන්න ඕන. එව්ව වගයක් මෙව්ව කරන්න ගිහින් මගේ කකුල මෙව්ව වෙලා මේ දවස්වල නැගිටගන්න බෑ (ඒ නිසා දවසම කොම්පීටරේ ලඟ) නැගිටගන්න පුලුවන් වෙනකල් හොඳ ‍ෆිල්ම් ටිකක් දෙන්න.

  23. පික්චර් පිස්සා

    මම මේක බැලුවා , නියම ෆිල්ම් එක .. thanks ගුරා ..

  24. the king

    patta machan
    baduma tama

  25. meth

    kagawahari "south harmon institiute of technology" site eke link eka thiyenawanam kiyanna :-)

  26. බෙන්ජා.....

    එළ එළ හොය හෙයෙ‍ා හිටිය ආතල් චිත්තර පටියක්නේ

  27. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා :D

  28. Lakmal

    බාලම බලමු නේ....

  29. Ranbanda

    උරාජ්,

    උඹලැයි ලොක්ක සතියෙන් බාගයක් ම වැඩට එන්නෙ නැහැ නෙ. ලොක්කත් ගුරාගෙ මේ සයිට් එක ෆලෝ කරං ‍ෆිල්ම් බානවද දන්නෑ, වැඩට නොඑන්නෙ. :-)

  30. MarC

    Apoo, torrent download karanna nam epa wenawa, mata thiyene hulan tel connection ekak nisa awuruddak wath ba ganna wenawa :(.. direct link ekak wath thibuna nam maru... :D

  31. Anonymous

    niyama film eka

  32. Shashi Fernando

    mekat ona balanna. :D

  33. darshana

    banvoooooooooooooooooooo

  34. Danushka Ranasingha

    patta film eka mama 2 parath baluwa

  35. Ashain

    guyz...mn me film ekata sub dena gaman inne....tikak kal denna..

  36. ashen

    mcn mata meke sub tika witharak denna berida? mage laga film eka thiyanawa.....

    1. Ashain

      meke sinhala sub eka mn deela thiyenne site ekata....heta aniddata dewi...

  37. kash

    patta..iiii..bro,,thx

    1. Ashain

      thanks saho!

  38. rusuru | රුසිරු

    පළමු උපසිරසට සුභ පැතුම් 2 කත් දෙමු නේ

    1. Ashain

      aniwa denawamai..

  39. naleen

    elane patta comady akak wage 1st sub akata txz

    1. Ashain

      thnx saho

  40. ositha

    all the best

    1. Ashain

      thanx bro

  41. bandula

    magenuth suba pathum sahota

    1. Ashain

      bohoma thuthi

  42. kalinga

    පළමු උපසිරසත හද පතුලෙන්ම සුභ පතනවා

    1. Ashain

      thnx saho!

  43. quik

    thanks

    1. Ashain

      welcm bro

  44. fd

    suba pathum :)

    1. Ashain

      bohoma pin...=D

  45. ganidu

    තැන්ක්ස් වේවා!

    1. Ashain

      welcm wewa!!

  46. sds

    suba pathum!!!!!

    1. Ashain

      thnx saho

  47. හර්ෂ ලහිරු

    පලමු සබට සුභ පැතුම්
    තවත් පට්ට බයිස්කෝප් එකකට සබක් දෙමු ජය

    1. Ashain

      thnx bro...aniwa demu

  48. “චූටී මල්ලි”

    හනේද කියන්නෙ
    පික් 1 දැක්කම පේනවා teen එකක් කියලා
    සබට තුති
    ඔබට ජය...................

    1. Ashain

      he he....meka loku teenlata...thnx saho

  49. #ChalinduDeshan (කිනා)

    එලනෙ පලවෙනි වැඩේ.
    පරණ එකක් උනාට බං ලයින් ගානනං පොඩි සුලුපටු ගාන්ක නෙමේනේ.
    එල එල. ඔහෙමෙ ඉස්සරහට යමු.
    ස්තූතියි මචං. අනිව බැලිල්ලක්.
    ජයවේවා!

    1. Ashain

      ekane saho....habai me dena sup ekata thnx...2th dennm ikmanta

  50. uda

    Baiscope - Accepted :D
    Subtitle - Accepted :D
    Laknath - Accepted :D

    1. Ashain

      ha ha ha haaa....thnx for the accepted to institute of baiscope sinhalen...thnx saho...

Load more comments