කොහොමද යාළුවනේ පළමු නිර්මාණයෙන් කාලේකට පස්සේ මෙන්න එහෙනම් මගේ දෙවෙනි නිර්මාණයත්. පළමු නිර්මාණයට සහය දක්වල තිබ්බ නොතිබ්බ හැමොටම බොහොම ස්තුතියි! ගිය පාර මම සබ් දුන්නේ Horror movie එකකට හින්දම මම හිතුව මේ පාර පොඩ්ඩක් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් දෙන්න. චිත්‍රපටය තමයි “Standing Up” මේකට හරියට සබ් එකක් අන්…
කොහොමද යාළුවනේ පළමු නිර්මාණයෙන් කාලේකට පස්සේ මෙන්න එහෙනම් මගේ දෙවෙනි නිර්මාණයත්. පළමු නිර්මාණයට සහය දක්වල තිබ්බ නොතිබ්බ හැමොටම බොහොම ස්තුතියි! ගිය පාර මම සබ් දුන්නේ Horror movie එකකට හින්දම මම හිතුව මේ පාර පොඩ්ඩක් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් දෙන්න. චිත්‍රපටය තමයි “Standing Up” මේකට හරියට සබ් එකක් අන්තර්ජාලයන් හොයා ගන්න බැරි උනා. මමත් ගොඩක් ආසනිසා මගේ පෙම්වතියත් මේකට ගොඩක් කැමති නිසාත් හිතුවා කොහොම හරි කරනව කියල. 😛 අනිත් එක තමයි මේකේ දෙබස් එකපිට යන හින්ද සබ් දාන්න ටිකක් මහන්සි වෙන්න වුණා. ඔයාලට චිත්‍රපටය බලනකොට ඒක තේරෙයි කියල මම හිතනවා 🙂
චිත්‍රපටය ගැන කියනවනම් ලොකු පොඩි හැමොටම බලන්න පුළුවන්. (12+) 😀 මේ චිත්‍රපටය අපිව අපේ ලමා කාලයට ගෙනියනව කිව්වොත් මම නිවැරදි. අපි හැමදෙනාටම පාසැල් කාලයක් තිබ්බ. ඒ කාලෙදි අපිට හැමෝටම ආදරේ කියන දේ දැනිල ඇති. ආදරයන් හමුවෙලා ඇති. ඒවගේම ඒක එක කරදරවලට මුහුණපාන්න වෙන්න ඇති සහ අහිංසක ලමයින්ට කරදර කරපු අයත් ඇති. ඒත් මම නම් හිතන්නේ නැහැ බයිස්කෝප් එකට එන අයනම් එහෙම කරන්න ඇති කියල 🙂
මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ 1980 කාලයේදි තරැණ පිරිස් අතර ඉතාමත් ජනප්‍රිය වුන Brock Cole රචනාකරන ලද “The Goats” කියන නවකතාවයි. Standing Up කියන මේ නව චිත්‍රපටය රචනය සහ අධයක්ෂණය කරල තියෙන්නේ I Am Number Four, Eagle Eye, Disturbia, Smallville වගේ ත්‍රාසජනක චිත්‍රපට අධයක්ෂණය කරන D.J.Caruso අධ්‍යක්ෂකවරයා විසින්. මේ චිත්‍රපටය ඔහුගේ වෙනස්ම චිත්‍රපටයක් විදිහටයි එලියට එන්නේ 2013 අගොස්තු 16 වෙනිදා Standing Up කියලා.
කතාව ගැනත් පොඩි හැදින්විමක් කරනව නම් අහිංසක ගැනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි නිරුවත් කරල දුපතක තනිකරල දාල යනව එයාලගේම යාළුවෝ. ඉතින් මේ දෙන්න තිරණය කරනවා යාළුවන්ගෙන් ඇත්වෙලා කාලේ ගතකරන්න. මොකද ඔවුන් මේ දෙන්නට කරපු දේ නිසා. මේ දෙන්නට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද? මොනවගේ බාදාවන් එයිද? කතාව බලන්න හැමදේම දැනගන්න පුළුවන් වෙයි ඔයාලට 🙂 ඉතින් මම යනව තවත් බයිස්කෝප් එකක් එක්ක සමග නැවත හමුවෙමු.
ඔබ සැමට ජය !!! 🙂
600 MB කොපිය මෙතනින් බාගන්න b36c027e6e81d71162a347bd4208d4e21c824cdb 700 MB කොපිය මෙතනින් බාගන්න 79654e41b4583d5337d0cee61e8fbfec0ddc5b02 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,530 downloadsDownload Standing-Up-2013.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/My-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග සුරාජ් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග සුරාජ්
Subtitles
54 comments
kasun viraj
චතුරංග සුරාජ් පෙරේරා
ඇත්තටම මේක දෙවෙනි නිරිමාණය මෙගේ
බොහොම ස්තුතියි සහෝ :)
dilan
thankssss boss
lk
balanna one dena deemata balanna welawak na :)
amilatk
jayen jaya!!!
Nico
ela ela
kalinga
සබ් වලට පින් මචං තවත් හොද ඒවා හොයලා සබ් දාලා දෙමු
චතුරංග සුරාජ් පෙරේරා
අනිවාරෙන්ම !!!
ජයවේවා !
hh
downlod wenna danwa heta sub akata txz
pathum
thanks wadeya hode
venura
meywage awath balanna epai 3 weni akath ahenam lagadima demu saho
චතුරංග සුරාජ් පෙරේරා
දෙන්නම් දෙන්නම් :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න, ජයවේවා.
tharanga
බොහොම තුති සහෝ තවත් ඒවා සබ් දාලා ගේමු
“චූටී මල්ලි”
පෙම්වතියගෙන් ඇහුවා නම් තව කැමති ඒවා
ගොඩක් කියාවි..........
එතකොට එවටත් දෙන්න හිතෙයි සබ්
එල එල වැඩේ මරු
සබට තුති
ඔබට ජය,.........චතුරංග සුරාජ් පෙරේරා
හේ හේ අනිවාරෙන්ම දෙන්නම් !!!
බොහොම ස්තුතියි !!!
ccnp
Thanks
rock hasi
patta patta thawa 13 ewa demu
#ChalinduDeshan (කිනා)
එල එල.
දෙවෙනි එකත් දුන්න එකේ තුන්වෙනි එකත්
ආතල් පට්ටක් එකක් දෙමු ඒනං.
ස්තූතියි මචං.
ජයවේවා!චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තුතියි ඔබටත් සහෝ :)
wow
wow,,maru :D
හර්ෂ ලහිරු
ස්තුතියි සහො
තව පට්ට ෆිල්ම් වලට සබ් දෙමුආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල..
නලින්
ස්තුතියි චතුර සහෝ.. මේක නම් ඇත්තටම බලන්න වටින කථාවක් නොවැ.
පෙම්වතියත් වාසනාවන්තයි චතුර වැනි පෙම්වතෙක් ලබන්න තරම්.
ඉතිං මහාන්සිවෙලා තියෙන තරමටම අනිවා බැලිය යුත්තක් තියෙන්නේ.
ජය වේවා සහෝ.. දෙපළටම වාසනා වන්ත අනාගතයක් පතනවා..
චතුරංග සුරාජ් පෙරේරා
එයත් එහෙම කිව්ව නලින් සහෝ :P මහන්සි උනාට අදහස් ටික දැක්කම තව එකක් කරන්න හිතුන සහෝ හේ හේ
බොහොම ස්තුතියි ! :D
me
Thanks
indika
thnq
nalaka
සබ් එකට ස්තුතියි සහෝ..3වෙනි නිර්මානයත් ලගදීම බලාපොරොත්තු වෙන්නද?හික්
Nelson
Good post friend thanks
uda
මචං මේකේ කතාවෙ වාගෙ, දෙන්නත් එක්කම(උඹයි උඹේ කෙල්ලයි) නිසල දූපතකට ගියොත් නරකද විනෝදෙකටත් එක්ක? ;) හැබැයි ඉතිං මේකේ දෙන්නා ඇහැරෙනකොට උන්නා වගේනම් ඉන්ට එපා ඕං හොදේ...:P අනේ මංනම් දන්නෑ ඔව්වා... ඔන්න මංහෙම මුකුත් කිව්වෙ නෑ... :D
තැන්කූ කීවා. අනිවා බලන එකක්! ජය!
චතුරංග සුරාජ් පෙරේර
හේ හේ යන්න නම් ආසයි උබටත් එහෙම ඇතිනේ :
බොහොම ස්තුතියි ! :)
Hiruni
thanx.......
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...තිලංක\
මචන් dawnlaod link එක තියන තැන Screen caps ටිකක් දානවද පුළුවන් නම්. quality එක බලාගන්න.
dinush
good idea!
sachin binoy
siraa..patta..wish u all the best
චතුරංග සුරාජ් පෙරේර
You are welcome !!! :D
ශාන් විමුක්ති [විමා]
අනෙ අප්පේ පොඩි උන් දෙන්නෙක් නිසාම හොදා
නැතිනම් ඉතින් ගිනි විජ්ජුම්බරයක් වෙන්නෙ.... :p
ගෑනු ලමයට සෑහෙන ආදරේ පාටයි
නැතුව නැතුව එහෙම වෙන්න එපාය මේ වගේ එල කොල්ලෙක් උනාම
එහෙනම් දෙන්නටම සතුටෙන් සමාදානෙන් ඉන්ට ලැබේවා :)
සහෝ උපසිරසට බොහෝ........ම ස්තූතියිචතුරංග සුරාජ් පෙරේර
හේ හේ ආදරේ ආදර් මගේ පනත් හරි මගේ ප්‍රේමයත් හරි :)
බොහොම ස්තුතියි සහෝ ! ජයවේවා !!!
ශාන් විමුක්ති [විමා]
අනෙ අප්පේ කොලුවගේ සන්තෝසේ
දෙන්නටම වාසනාවන් :D
Manjula Kumara Gamage
බොහොම ස්තුතියි සහෝ :)
Eshan
meke siz eka adu version ekak naddam achan..thanks movie ekata
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍mindika
Thanks !!!!!!!!!!!!!!
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. බැලූ බැල්මට වැඩිහිටියන්ට පමණයි වගේ පෙනුනට එහෙම එකක් නෙවෙයි නේද මේක?
චතුරංග සුරාජ් පෙරේරා
අපොයි නැහැ සහෝ එහෙම දෙයක් නැහැ විස්තරේ දාල තියෙනවා කියෙව්වනම් තේරෙයි ! මේක ලමා චිත්‍ර පටයක් ඇත්තේන්ම කිව්වොත් !!!
ජයවේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
පොඩි කාලෙ ලව් එකක්.ලස්සන ඇති.කොහොම හරි බලන්න ඕනි.නියම වැඩක් චතුරංග.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
shashini purnima
superb! excellent gob. keep it up dude!
KALPA ROX
Sira film eka macho baluwa sub ekkama mara gathi, bohoma suthuthiy thawa mewage films walata sub denna !!!! :D
Nico
elaaaaaaaaaaa
සංජය
බොහොම ස්තුතියි සුරාජ් සහෝ...
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
kanchana
sthutiy malli dennatama
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝ