අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIndian Box office HitsM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Action (2019) Sinhala Subtitles | ක්‍රියාදාමය [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 115 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසික රසිකාවියනි අදත් ගොඩ වදින්නෙ මේ 2019 වසරේ නොවැම්බර් මාසයේ තිරගතවුන තවත් ක්‍රියාදම සපිරි චිත්‍රපටයක් සමඟින්.! නම දකිනකොටම මොන වගේ කතාවක්ද අන්තර්ගත වෙලා තිබෙන්නෙ යන්න ඔබටත් සිතාගන්නට පුලුවන් ඇති. දමිළ සිනමාවේ සුපිරි නළු විශාල් (විශාල් ක්‍රිෂ්ණා රෙඩ්ඩි) සමඟින් තමන්නා ප්‍රධාන චරිතයන් රඟ දකවනවා වැඩි කතාවක් නැතුව චිත්‍රපටයේ තොරතුරු කිහිපයක් පහතින් දක්වන්නම්.

තිරගතවු දිනය – 2019 නොවැම්බර් මස 15 වෙනිදා.
රචනය හා දෙබස් – Subha සහ Badri
අධ්‍යක්ෂණය – Sundar C.
තිර රචනය – Sundar C,Venkat Ragava,Subh.
නිෂ්පාදනය – R. Ravindra.
සංගීතය – Hiphop Tamizh.
සංස්කරණය – N. B. Srikanth.
ධාවන කාලය – මිනිත්තු 157 යි.

සුභාෂ් කියන්නෙ හමුදාවේ කර්නල්වරයෙක් ඔහුගේ පියා තමිල්නාඩුවේ මහ ඇමතිවන අතර ඔහුගේ වැඩිමහල් සොයුරාද පියාගේ දේශපාලන කටයුතු වලට සහය දෙමින් ලඟින්ම සිටින අයෙක් දවසක් මොවුන් විසින් සංවිධානය කරපු දේශපාලන රැස්වීමකදි ඇතිවු පිපිරවීමක් නිසා මිනිසුන් දසදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය යනවා. ඒ අතර සුභාෂ්ගෙ පෙම්වතියද වෙනවා. සුභාෂ් එය සිදුකල අය සොයාගෙන තනිවම පරික්ෂණයක් ආරම්භ කරනවා. ඉතින් මේ පිපිරිම කරේ කවුද.? මේ පිටිපස්සෙ ඉන්න අයව සුභාෂ්ට සොයාගන්න ගන්න පුලුවන් වෙයිද යන්න චිත්‍රපටය නරඹාම දැනගන්නට යැයි පවසමින් අදට සමුගන්නවා.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

42 thoughts on “Action (2019) Sinhala Subtitles | ක්‍රියාදාමය [සිංහල උපසිරසි සමඟ]

  • Thnx for sub …❤️

    Reply
  • did’nt work if any relative font for this

    Reply
  • Subtitle link eka waradie

    Reply
  • GAmE KoLLA

    Bohoma isthuthiy Baiscope Saho…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • L.G.T.Dilshan Liyanage

    Thanks bro

    Reply
  • Ravisara Dharmapala

    Supiri film ekk thwa tykk ratings enxa tybe mgenm adahasa sub ekt nimetama gya nimeta karla tynwa wade gd lck brother digtama krgena ynda..

    Reply
  • MadhusankaChamara

    Sub ekata thanks..

    Reply
  • MudithaDissanayaka

    thanks kqueen,
    thanks mkt

    Reply
  • Hasithapss

    84E53BEE9E672520666E3CDB0FFE9C361134A7C4

    Menn hash eka….

    Reply
  • danushka12321

    Kawru hari torrent link aka dannako download kara ganna.

    Reply
  • iranga1992

    link eka danna plz

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Rumesh dhanushka

    බොහොම ස්තුතියි යාළුවනේ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    tnx

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • සනිඳු ලක්ඛිත

    දෙපලටම බොහොම ස්තූති උපසිරසට..ට්‍රේලර් එක බලපු දවසේ ඉදන් බලන් හිටියෙ කවදද ෆිල්ම් එක බලන්නේ කියලා..
    බුදුසරණයි..ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *