අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S01 : E10] with Sinhala Subtitles | එය සියල්ලේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

Shooter-(TV-2016-)-2

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් ගෙනාවා අවසාන කොටහත් හැකි ඉක්මනටම. හෙහ් හේ.දැන් වෙලාව රෑ දහයයි. අද ටිකක් කලින් දෙන්ට උන්නත් බැරි වුණා.නොසිතු ලෙස කාර්යබහුල වුණානේ මෙයාලා.හරි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ මේරිව කෘකෝ අරන් යනවනේ රුසියන් තානාපති කාර්යාලයට. කස්ටිය දන්නවනේ තානාපති කාර්යාල භූමියක් සලකන්නේ රාජ්‍යය හැටියට බව. ඉතින් මේ නිසා මෙම්පිස්ට එහෙම නිල වශයෙන් කිසිම දෙයක් කරගන්න බැහැ. ස්වැගර්,මෙම්පිස් සහ ජොන්සන් එක්කාසු වෙලා ප්ලෑනක් ගහනවා මේරිව බේරගන්න.

එහෙනම් බලමු මේරිවත් බේරාගෙන තමන්ගේ නමත් බේරගන්න බොබ් ලී ස්වැගර්ට හැකියාවක් ලැබෙයිද කියලා.එහෙමනම් සති දහයක් තිස්සේ ඔයාලා බලපු ශුටර් කතාමාලාව අදින් අහවරයි. දෙවැනි කතාමාලාවක් දක්වා දිර්ඝත් කොරලා තියෙනවලු. එකත් මේ අවුරුද්දෙම ඒයි කියලා කියන්නේ.

හරි එහෙමනම් ආයේ ලබන සතියේ අපි හම්බවෙමුකෝ සුපිරි කෙලිගෙන්,එතකම් හැමෝටම ජයෙන් ජය.

Supergirl on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV FLEET පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

       << Previous Episode                       All Episodes                       

58 thoughts on “Shooter [S01 : E10] with Sinhala Subtitles | එය සියල්ලේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

  • Chathuranga Udayakantha

    Thanks sub akata..

    Reply
  • thankz mcnnn..kammali nathuwa balanna puluwan Sniper film wage kathawak dunnata…season 03 awot sub denna.jaya wewaa..

    Reply
  • Thank you very much of the film

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

    Reply
  • thanks malli ela wedak

    Reply
  • thankas malli ela wedak

    Reply
  • තිසර

    sub එකට තැන්ක්ස්

    Reply
  • Buddhika Max

    shooter eke sub ekanam patta. me lagadhi awa “six” kiyala tv series ekak eketh inhala sub eka karanawada aiye ?

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි සහෝ.
    ආසවෙන් බලපු කතාවක්.
    මෙච්චර ඉක්මනට ඉවරවෙයි කියල හිතුනෙවත් නෑ..
    06 එපිය තමා සුපිරිම. පිසන් බ්‍රේක් එකේ හිටපු ඇලෙක්ස් මහෝන් හිටපු නිසා

    සීසන් 2න් මුනගැහෙමු. ඊට කලින් ඉතින් කෝමත් තව සීර්යස් වලින් හම්බෙයි හැබැයි.
    ජය වේවා

    Reply
    • Alex mahonge aththa nama mokadda ban ???

      Reply
  • Lakhishitha Mathngadeera

    thnx saho sub 1 te 😀

    Reply
  • bohoma sthithi sahooo niyamai 😀

    Reply
  • ThankZZZZZZZZ bro!!!!!!!!!!!

    Reply
  • Thanks bro kathawa dunnata………jayawewa…..!

    Reply
  • thanks bro sub ekata…
    puluwan num ”Beyond S01” ekata sub karantako..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    මම හිතන් උන්නෙ කොටස් 13 කියලා නෙව. බැලින්නං 10.
    කොහොම වුනත් නියමයි ඈ. ජය!

    Reply
  • නියමයී සහෝ.. සයිට් එකටත් ස්තූතියි .. සයිට් එක අවුල් උන දවස් වක බුකියෙන් පවා සබ් දුන්න උබලාට බොහොම පින් ඈ

    Reply
  • උප සිරැසියට ස්තූතියි සහෝ..
    ජය වේවා….

    Reply
  • පලවෙනි කොටස් තුන හතර එක ගැම්මට බලාගෙන ගියත්, තිබුන වැඩ රාජකාරිත් එක්ක ඉතුරු කොටස් ටික බලන්න බැරි වුණා.
    ඉතුරු කොටස් ටිකත් බාගෙන තියාගන්න ඕනේ. නිවාඩුවක් හම්බුන ගමන්ම එක හුස්මට බලලා ඉවරයක් කරලා දානවා.
    උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි අයියෙ…

    Reply
  • niayamai…thanks MADUKAPRIYA saho..sub walata..patta tv series 1k.season 2 tath sahogenma sub ona.digatama sub demu.jaya wewa……

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)


    මේ සීරියස් එකේ ඉස්සෙල්ල එපිසෝඩ් වලටනම් කමෙන්ට් දාගෙන යන්න බැරි උනා,
    ඉතින් අවසාන එපියට නම් කමෙන්ටුවක් දාන්නම ඕන,
    වෙනද වගේම බොහෝම ස්තුති වේවා මධුක අයියා කියල තමා කියන්න තියෙන්නෙ මේ සීරියස් එකේ එපි 10ටම සබ් දුන්නට.
    ඒමනම් ඉතින් දෙවනි සීසන් එකත් ඔවාගෙන්ම තමා ඕන…
    අහ් ඊට කලින් The 100තුත් ලග ලගම එනවනේ…
    ඒමනම් ඉතින් ජයීන් ජයිම වීවා….

    Reply
  • මෙ තාක් කල් ඔයාගේ මහන්සියට බොහෝම ස්තුතියි.

    Reply
  • Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • sherlock galle

    Thanks dr.strange 2016 sub nadda??

    Reply
  • Udara Damith B/K

    colony season 02 denawada

    Reply
  • Udara Damith B/K

    දෙකෙන් හමුවෙමු
    දිගටම උපසිරස දුන්නට ස්තුතියි

    Reply
  • Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • ikmantama sub denne uba tma machan thkz ,

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්..තව අලුත් කතාවක් අරන් එන්න….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ……

    Reply
  • Thanks bn, uba tharam ikamanata sub dena ekek wena koheth na.. Ela digatama dapan JAya Wewa!!!

    Reply
    • අපි ගැන දුක හිතෙනවා. මදුක එක්ක බලන කොට සිරාවටම

      සිරාවටම තව එපි දෙකක් නැද්ද මේකේ…

      සිසන් 2 වලට කලින් තව ටිවි සිරිස් 3-4කින් මුණ ගැ හෙමු අය්යා

      Reply
  • මග බලාගෙන හිටියේ…බොහෝ ම පින්….මුලු කතාමාලාවම ඉක්මනට ම ගෙනාවට ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ජය වේවා!!!

    Reply
  • Suba daalathne thanq thanq ahh!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *