අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+Featured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචානක ලක්ෂාන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Adore (2013) | අසම්මත පෙම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 17 votes.
Please wait...

Adore (2013)

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු විදියෙ කතා තේමාවක් ගත්ත නාට්‍යමය පැත්තට නැඹුරු අපූරු සලරුවක් 🙂 2013 වසරේ තමයි නිකුත් වෙලා තියෙන්නෙ. කොහොම උණත් IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.2 ක වගේ අගයක් ලබා ගන්න මේ සලරුව සමත් වෙලා තියෙනව. මම කලින්ම කිව්වනෙ ටිකක් අමුතු ආකාරයේ කතාවක් කියල. සම්මතයෙන් ටිකක් එහාට ගියපු කතාවක් තමයි මේකෙ ගැබ්වෙලා තියෙන්නේ.

බ්‍රිතාන්‍යා ලේඛිකාවක වන Doris Lessing ගේ “The Grandmothers” කියන නවකාතාව පාදක කරගෙන තමයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නෙ.

ලිල් සහ රෝස් කියන්නෙ කුඩා කාලයෙ ඉඳලම එකට හැදුණ වැඩුණ වෙරළට කිට්‍ටුව ජීවත් වෙන ගජ යාළුවො දෙන්නෙක්. ඉතින් මේ දෙන්නට ඉන්නව ඉයන් සහ ටොම් කියල තරුණ පුතාලා දෙන්නෙකුත්. මේ දෙන්නත් හොඳම යාළුවො. දවසක් ඉයන්ට දැනගන්නට ලැබෙනව එයාගේ අම්ම රෝස් එක්ක ටොම් ගෙ සම්බන්ධයක් තියෙනව කියල….. මේක දැන ගත්තට පස්සෙ ඉයන් ටොම් ට මොනා කරයිද? ලිල් සහ රෝස් දෙන්න මොනාද කරන්නෙ? මෙතන ඉඳල ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව.

එහෙනම් වෙනද වගේම යටින් පොඩි හරි අදහසක් දාල යන්න කියල ඉල්ලන ගමන්ම මං ගිහිල්ල එන්නම්. ජය වේවා හැමෝටම!!!

Adore (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/8F2P” type=”icon” “center” newwindow=”yes”] 351 MB කොපිය මෙතනින් බාගන්න[/button]

CF838C63D3A78E9F11A465352D2EB0E6FF7D82A0

[button link=”http://tinyw.in/Di5I” type=”icon” “center” newwindow=”yes”] 812 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5B18A16E07F57CADC451A65CAED6386D721A43B5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17295 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/Chanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “Adore (2013) | අසම්මත පෙම. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසට ස්තූතියි

    Reply
  • ashan lankanath

    Thanks ……………good luck …………..

    Reply
  • Anjana Wickramasinghe

    Damage kiyala 1992 movie ekak tiyanawa.pls upload it too

    Reply
  • Fatta sub ekata thanks brother…….

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • I’ve never seen like this movie…It’s little weird….Thanx saho…

    Reply
  • අද ෆිලුම හම්බවුනා.
    නිකමෙට බලද්දි මෙන්න බොලේ සබත් දීලා.
    නියමයි.. අද රෑට ඉතිං අසම්මත පෙම බලලා තමා නිදියන්නේ.
    ජයවේවා!

    Reply
  • supiri machan . maru film eka . tnx bro

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • සුපිරි ෆිල්ම් එක..ස්තුතියි..ඒත් මේකෙ නම දාන්නෙ පර්ෆෙක්ට් මදර්ස් කියලනෙ…

    Reply
  • “චූටී මල්ලි”

    එලස් සහෝ
    හොද ඇති නෙ…
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • දසන් බුද්ධික

    නියම වැඩක්….. ජයවේවා……

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල කතාවක් වගේ ස්තුතියි,ජයවේවා.

    Reply
  • ela ela …. thanxa ….

    Reply
  • nuwan kawinda

    suppa film ekak broooooo

    Reply
  • ස්තුතියි චානක සහෝ………..
    අමුතු කතාවක් වගේ.
    සබ් ලබා දීම පිලිබදව ගොඩ ගොඩාක් ස්තුතිය් .
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙවා.
    ජය වේවා!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • මයුර සුරාජ්

    එල එල සහෝ මේ වගේ වෙනස් අමුතු කතාවක් ගෙනාවට. ජය වේවා

    Reply
  • එහෙනං බලමු නේ… My Friend’s Hot Mom වගේ එකක් වෙන්න ඕනා….

    Reply
  • නලින්

    ස්තුතියි චානක සහෝ

    ටිකක් බරපතල කාරනාවක්

    සැහෙන්න බලන්න වෙනවා 😀

    ජය වේවා!

    Reply
  • සබට තුති ඔබට බොහොමත්ම ස්තූතියි….

    Reply
  • යසිත

    බොහොම ස්තුතියි. ජය

    Reply
  • Hoda film ekak hamoma balanna.thanks saho

    Reply
  • Thanks Saho…. Balal Wisthara Kiyannam…

    Reply
  • Aditha Praween

    elaz saho!
    niyama wadak

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ලක්ෂාන් සහො 😛 😛 ජය

    Reply
  • Kulanjana Maduranga

    amuthu kathawak wge.ela ela.subata thanks CHANAKA saho.jaya wewa…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *