අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉන්ද්‍රජිත් කුමාරඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

After The Fall (2014)

ඔන්න යාළුවනේ දමිළ චිත්‍රපටි දෙකකට පස්සේ ආයිමත් අළුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් ඇරන් ආවා, සමීර සහෝට ස්තුති වෙන්න. AfterThe Fall. ටිකක් වෙනස් කතාවක්. හදිසියේම රස්සාව නැතුව ගියොත් මොන තරම් ප්‍රශ්ණයක් වෙයිද? පවුලක් නඩත්තු කරන කෙනෙක් නම් ලොකු අමාරුවක වැටෙන්නේ.

ස්කැන්ලන් මහත්තයාගේ රස්සාවත් චිත්‍රපටිය පටන් ගනිද්දීම නැතිවෙනවා. බිරිඳයි ළමයි දෙන්නයි එක්ක එයා තනිවෙනවා. මෙහෙම අසරණ වෙලා ඉන්නැද්දි දවසක් රෑ එයා දකිනවා තුවාල වෙලා පණ ඇද ඇද ඉන්න වෘකයෙක්ව. වෘකයාගේ වේදනාව බලන් ඉන්න බැරිකමට එයා තීරණය කරනවා වෘකයාව මරලා දාන්න. ඒ නිසා තමයි මැරිච්ච තාත්තාගේ පිස්තෝලේ එළියට ගන්න සිදුවුණේ. එහෙමයි ඔය පින්තූරේ ඉන්න ස්කැන්ලන්ගේ අතට තුවක්කුවක් ආවේ. හැබැයි එයා ඒ තුවක්කුව එයාගෙ අතේම තියාගත්තා. ඒකෙන් එයාට අළුත් ආදායම් මාර්ගෙකුත් ලැබුණා. අතට සල්ලිත් එන්න පටන් ගත්තා.

හැබැයි “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” කියලා  කියනවනේ. මෙයාට එහෙම වුණෙත් නෑ. එහෙනම් මොකද වෙන්නේ කියලා ඔයාලාම බලන්නකෝ.  

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සම්මානලාභී නළු Wes Bently. ඒ වගේම පසුගිය Deauville Film Festival හිදී මෙය සම්මානයට පවා පාත්‍ර වුණා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

After The Fall (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/9qzsSz” type=”icon” “center” newwindow=”yes”] 708 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

2575E58C4FE27C94A96A59D9F71B6FB696959B46
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “After The Fall (2014) | තුවක්කුවෙන් සල්ලි හොයමු…. [සිංහල උපසිරැසි සමඟ]

  • thnx kumara …god bless !!!!!!!

    Reply
  • Prabath Chathuranga

    Thanks machan.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    මාත් බලනවා සෙට් උනොත්
    තව කරමු
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • සුභ පැතුම්….. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

    Reply
  • supiri filuamak ne genath thiyenne.aniwa bamak thama.subata thanks INDRAJITH saho.digatama sub denn.jaya wewa………..

    Reply
  • වෙස් බෙන්ට්ලි ගැන පිස්සුව ගැහුවේ හන්ගර් ගේම්ස් බලලා.
    ආය ලොවෙත් හොඳ වෙන්නේ නැති පිස්සුවක් ඒකනං.
    එලම තමා.
    අනිවා ඉතිං මේක බැලිල්ලක්.
    ජය!

    Reply
  • නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.. නියම කථාවක් වගේ ඇ..

    ජය වේවා!

    Reply
  • Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • 1NMA THANX SAHOOOOOOOO

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *