After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]
ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. මේක ඇත්තටම විමා අයියගෙ වැඩක්. හැමෝම විමා අයිගෙන්ම තුන් වෙනි කොටසටත් සබ් එකක් බලාපොරොත්තු වෙන්න ඇති. මොකද මේකෙ පලවෙනි, දෙවෙනි චිත්‍රපට දෙකට එයායි සබ් කළේ. බලපු අය දන්නවනේ, ෆිල්ම් එක වගේම විමා අයියගෙ සබ් එකත් සුපිරියට තිබුනා. ඉතින් කොහොම හරි මම විමා අයියගෙන් ෆිල්ම් එක ඉල්ල ගත්ත සබ් කරන්න කියලා. එයා තරන් හොඳට රස කරල නම් සබ් එක නොතිබෙන්න පුලුවන්, ඒත් පුලුවන් උපරිමෙටම කළා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ ඒ කතා නවත්තලා
මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 5 කට කරකව ගන්න හැකි වෙලා තියෙනවා. රඟපාන අය ගැන ආය අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑනෙ, පරණ අයම තමයි. මේ කතාව පාදක වෙන්නෙ Anna Todd රචිත After we fell නවකතාවෙන්. ඊට අමතරව කියන්න තියෙන්නේ මේ පාර Amazon Prime විසින් After We Fell සහ මීලඟට නිකුත් වීමට නියමිත After Ever Happy ෆිල්ම් දෙකේ විකාශන අයිතිය ලබාගෙන ඒ හරහා තමයි නිකුත් කරන්නේ.
කතාව ගැන සාරාංශ කළොත්, ටෙසා හට සියැටල් වල ජොබ් එකක් දෙනවා ක්‍රිස්ටියන් වෑන්ස් විසින්. ඉතින් ඒක නිසා හැමදාමත් වගේ හාඩින් ටෙසා අතර ප්‍රශ්න ඇති වෙනවා. මොකද හාඩින්ට ඕන කළේ උපාදියෙන් පස්සෙ ලන්ඩන් යන්න ඒත් ටෙසාට සියැටල් වල ජොබ් එක නිසා ප්‍රශ්න වැටෙනවා. කොහොම හරි ඉතින් මෙයාල ඒව විසඳගෙන එකලාසයක් වුනත් අවසානෙට හාඩින්ට නොහිතපු ප්‍රශ්නෙකට වැටෙන්න වෙනවා. අනිවාරෙන් ඒක බලන ඔයාලටත් ලොකු පුදුම කිරීමක් වෙයි. ඉතින් බලලම දැන ගන්න ඒ මොකක්ද කියලා.
මගේ මතේ නම්, දෙවෙනි චිත්‍රපටයට වඩා මේක ගොඩක් හොඳ තත්වෙක තිබ්බා. බලමුකෝ ඉස්සරහට එන ඒව කොහොම වේද කියලා.
එහෙනම් ඔය කියෙව්ව මදෑ. ඉස්සරහටත් අපිත් එක්ක රැඳිල ඉන්න කියල මතක් කරන ගමන් මං සමුගන්නවා. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 38386 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Subtitles ekke podi KES akak thiyanawa webray witharai puluwan mama Bluray download Kare subtitles timing yanne name
Thnk you
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
elaa
Thanks for Sub!
thanks
ane kuru hri kiynwd film 1 download krgnne mokenda kiyl
baiscopedownloads.co එකේ තියෙනව ලින්ක්. ඒකෙන් ගන්න පුළුවන්
After 1 තමා සුපිරිම.❤️ ඕකේ වැඩිය අර romantic scene නැහැ.ඒත් subtitles නම් සුපිරී❤️❤️ .දිගටම කරගෙන යමු සහෝ..
thanks..
thanx
මේකෙ introduction එකට කලින් ෆිල්ම් වල සබ් ලින්ක් දාන්න පුළුවන්නම් වටිනවා.. ජය…
Thanks bro
Good work friend, Thanks for the sub
Thanks ☺️
තෑන්ක්ස් සබ් එකට සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx
thanks
Sub ekata thanks!
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Thanks