Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | හඳුනා නොගත් මළ සිරුරු [සිංහල උපසිරැසි සමඟ]
අපි හැමෝටම විවිධ විශ්වාස තියෙනවා.
සමහරු දෙවියන්ව,
සමහරු යක්කුන්ව,
සමහරු භුතයන්ව,
ආදී වශයෙන් නොපෙනෙන බලවේග විශ්වාස කරනවා.
මිනිහෙක්ට භෞතිකව හානි කරනවට වඩා
ඒ මනුස්සයා විශ්වාස කරනදේට හානි කරලා
ඒ මනුස්සයාට රිද්දන්න පුලුවන්,
ඒ මනුස්සයාට හානි කරන්න පුලුවන්.
ඒ නිසා කවුරු කුමක් ඇදැහුවත්
ඒ දේට හානි කරන්න, විහිළුවකට ගන්න හොඳ නැහැ.
ඔන්න මේ අවුරුද්දේ හිට් වුන තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2019 ජූනි 21 නිකුත් වුනු මේ චිත්‍රපටය අයත් වන්නේ Action, Comedy, Crime, Thriller කියන කාණ්ඩ වලට. Swaroop RSJගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට Naveen Polishetty සමඟින් Shruti Sharma රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 8.9 ක් වැනි ඉතා ඉහළ අගයක් ලැබී ඇති මේ චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වෙද්දී ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් හිමි කර ගන්න සමත්කම් දක්වා තිබෙනවා.
රහස් පරික්ෂකයෙක් වටා ගෙතී යන මේ කතාව මුලදි විහිළුවට බරව තමයි ගමන් කරන්නේ. අත්රෙයා නැමැති රහස් පරික්ෂකවරයා ස්නේහා නැමැති සහයිකාවත් සමග මිනී මැරුම්, හොරකම් ආදි දේවල් විසඳමින් කාලය ගත කරනවා. හැබැයි අත්රෙයා ලොකු වැඩක් හොයමින් ඉන්න අතරේ නාඳුනන මළ සිරුරු වගයක් ගැන ආරංචි වෙනවා. කෝච්චි පාරවල් අවට හමුවෙන මේ මළ සිරුරු ගැන සෝදිසියෙන් ඉන්න කාලෙදි නොසිතූ විිදිහට අත්රෙයාට පොලිස් කූඩුවට යන්න සිද්ද වෙනවා. එහෙදි මහළු මිනිසෙක් කියන දෙයක් නිසා මේ ගැන හොයන්න පටන් ගන්නවා. වැඩේ කරගෙන යද්දි සියල්ල කණපිට හැරෙනවා. මේ රහස් පරික්ෂකවරයා නාඳුනන මළ සිරුරු වල අභිරහස කෙසේ විසඳාවිද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23809 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks
Godak sthuthi.. Jaya wewa!
Patta Film ekak godak ayata maga arichcha ekak wenna athi wadak na koyala noba inna ela supirima film ekak sub ekatath thanks….
Ammo pattama film ekak.jeewtha kaaleta blpu hodama teligu filuma
tnx sahoo
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thnx for sub…❤
Thanks…Good luck
කාලෙකින් බැලුව සුපිරිම ෆිල්ම් එකක්… තෑන්ක්ස් සබ් එකට… ✌
TnK you සදේ කොල්ලා…ජයවේවා !!
Thank you
Thank You
ela saho thanks
thank u bro
Thanks
thanks bro
Tnx bro sub ekata..
thanks
thanks …
tnx sahoo
Tnx machan…..
film 1 ptta ,sub 1 khmth ptta
Ela tnx
Thanks bro
Tnx
thanks..
GOOD WORK FRIEND, THANKS!!
bohoma sthuthi saho jayawewaaaa…
Thnx all of you
Thanks bro.
thnx bro
Thanks bro.. patta
Thanks bro
Ela bro
Thanks
thaz
බොහොම ස්තූතියි…
thanks bro
maru
ස්තූතියි
me film eka gatta website eka mokakda
BAISCOPEDOWNLOADS.COM එකෙන් ගන්න. ජය!
thanks for sub
Sub ekata thanx
thank you !
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You.
bohoma sthuthi sahooo jaya ….
මේ ෆිල්ම් එක අර කිව්ව වගෙ මුල් ටිකේ කොමඩි ෆිල්ම් එකක් වගේ.
මැද හරියේදී ෆිල්ම් එකම වෙනස් වෙනව.
කුතුහලය උපරිම තියනව.
මෙ ෆිල්ම් එකට සබ් දුන්නට ගොඩක් ඉස්තූතියි.
මේ ෆිල්ම් එක දෙපාරක් හිතන්නෙ නැතුව අරගෙන බලන්න.
සුපිරි ෆිල්ම් එකක්.
මම බලපු සුපිරිම තෙලින්ගු ෆිල්ම් එක.
සින්දු නෑ.
ෆයිට් නැ
බොරු බයිල නෑ.
හැමෝටම ආදර්ශමත් කතාවක්.
බයිස් කෝප් ඩව්න්ලොඩ් වෙබ්සයිට් එකට ගිහින් ඩිරෙක්ට් ඩව්න්ලොඩ් කර ගන්න.
මම ගත්තෙ 2.73 GB HDrip කොපිය. පට්ට කොලිට්යි. වොටර් මාර්ක් නෑ.
Thanks saho
Thanks aiye
thanks bro
thanks machooo!!!!
තෑන්ක්ස් සහෝ….
supiri flim eaka
Me film ekata direct download link ekak nedda
baiscopedownloads.com එකෙන් ගන්න. ජය!
Thnq mcn
sub වලා සතූතියි bro
thankas
thankz saho
Sub download wanna Ai kiyala kiyanawada
thanks saho sub akata denakan balagana hitiye.jayawewa.budesaranai
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා! සියලු කටයුතු සාර්ථක වේවා!
Thankas sho sub eka
Bhooooooooooooooooooooooooooooooooooooooooom
Sthuuuth
Thank You
Thnx…….
Me film eka direct download link ekak nedda
Thnxxxxxxxxx
ela kollek
පට්ටම මචන්.. මේ ෆිල්ම් එකට සබ් දෙනකන් හෙනම ආසාවෙන් හිටියේ.. බොහොම ස්තුතියි ..!
thanks sandaruwan – thanks baiscope.lk
සදේ අයියා ඔයානම් පට්ට….එලම උපසිරසියට බොහොම තුති අයියේ…
Sthuthi sahooo sub ekata….
Download Link eka nadda meka
දැන් baiscopedownloads එකෙන් ගන්න පුලුවන්.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!