අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයබලන්නයසිරු දිල්ෂාන් සල්පදෝරුසිංහල උපසිරැසි

All Nighter (2017) with Sinhala Subtitles | රැය පුරා දුව සොයා [සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 8.4/10. From 20 votes.
Please wait...

මුලින්ම සමාවෙන්න කියන්න ඕන බයිස්කෝප් අඩවියේ සියලු දෙනාටම ,මොකද පෞද්ගලික හේතුන් නිසා මට මේ සබ් එකේ වැඩ කටයුතු නිසි වෙලවට නිම කරල බාර දෙන්න බැරි උණු එක ගැන,මම හිතන්නම් සියලු දෙනා එය වටහා  ගනීවි කියලා.

එහෙනම් මුවි එක ගැන කියන්නම්. All Nighter මේක 2017.03.13 තිරගත වීම ඇරබුණු චිත්‍රපටියක්. කොමඩි ගණයට අයත් වන විනාඩි 86 ධාවනය වන Gavin Wiesen විසින් අධ්‍යක්‍ෂනය කරපු  චිත්‍රපටියක් මේක. The Girl Next Door හා  Lone Survivor   වැනි පට්ට  චිත්‍රපටි  වල හිටපු Emile Hirsch තමයි මේකේ ප්‍රධාන චර්තයට පන පොවන්නේ. තවත් බොහෝ දක්ෂ නළු නිලියන් මේකට දායක වෙලා තියනවා (Analeigh Tipton,J.K. Simmons,Taran Killam) .මේකට තේමාව වෙලා තියෙන්නේ ටිකක් වෙනස් ගනයේ මාතෘකාවක් ඒ උනත් මෙය ලබාගෙන තියෙන්නේ 5.7 IMDB අගයක් . මම එහෙනම් කතාව පැත්තට හැරෙන්නම් කෝ මාටින් කියන්නේ බෑන්ඩ් එකක බොන්ජෝ ගිටාර්  වාදනය කරන ටිකක් කුලෑටි මෝඩ චරිතයක් ඔහු ජිනී කියලා ගැනු ළමයෙක් සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වනවා නමුත් ඒක ටික කාලෙකින් නැතිවෙලා යනවා ,ඔය අතරේ ජිනීගේ තාත්තා ජිනීගෙන් කිසිම ආරංචියක් නැති නිසා ජිනීව හොයාගෙන මාටින්ගේ ගෙදරට එනවා එතැන ඉදන් මේ හිටපු මාමණ්ඩියි  හිටපු බෑණයි පැටලෙන කරදර ගැන තමයි චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ.එහෙනම් ඉතින් නරබලම බලන්නකෝ .තවත් උපසිරසකින් නැවත හමුවෙමු 

Shrek 3 on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යසිරු දිල්ෂාන් සල්පදෝරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

16 thoughts on “All Nighter (2017) with Sinhala Subtitles | රැය පුරා දුව සොයා [සිංහල උපසිරැසි සමඟ] 18+

  • Yasith Madhusanka

    ස්තූතියි සහෝ

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
    ජයවේවා..!

    Reply
  • nilankakun

    thanks machooo…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • arawindasunimal

    bohoma sthutiy sub ekata jayawewa ,,,,,,,,,,,,,,,

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata… 🙂
    Jaya wewa.!

    Reply
  • බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ….
    ජය ‌වේවා…!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *