MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Allegiance (2015) [S01 : E03] | රහසිගත ඇතුල් වීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

Allegiance SE2

පළමු කොටස, දෙවන කොටස, හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 19 වෙනිදා විකාශය උණ කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Surreptitious Entry කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට දෙවන කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී ඇලෙක්ස් එයාගේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ප්‍රශ්න කරනවා ඔහුන්ගේයි මියගිය SVR නියෝජිතයාගෙයි තිබූණ සම්බන්ධය ගැන. ඒවගේම අම්මගෙන් දිගටම ඇලෙක්ස් ප්‍රශ්න කරනවා ඔහු පොඩි කළේ අම්මගේ හැසිරීම ගැනත්, ඉතින් අම්මාට ඇලෙක්ස්ගෙන් ගැලවෙන්න බැරිම තැන අම්මා බොරුවක් කියලා ෂේප් වෙනවා. ඇලෙක්ස්ට අවසානයේ කතා කරන්න කැමති වුණ වැස්සෝ නමැති පුද්ගලයාවත් SVR එකෙන් මරලා දානවා, එකෙන් ඇලෙක්ස් ගොඩක් කම්පාවට පත් වෙනවා, මොකද සගවලා තියන ලැප්ටොප් එක හොයාගන්නත්, එක ගැන දන්න එකම කෙනාත් ඔහු නිසා, ඇලෙක්ස් නොදන්නවා උණාට අම්මයි තාත්තයි ඔහුගේ පිටිපස්සේ ඉදන් තවත් ලොකු මෙහෙයුමක් කරනවා, ඔහු ගැන ඔත්තු බලමින්. ඉතින් ඔය ආකාරයෙන් ගිය සතිය අවසාන වෙන අතර…

මෙම සතියේ කතාව එතැන් සිට අද ගලාගෙන යාවි… ඉතින් අපි බලමු අද ඇලෙක්ස් කොහොම දවසක් වෙයිද, ඇලෙක්ස්ගේ අම්මාගෙයි තාත්තාගෙයි හොද වැඩ ටිකකුත් අද බලා ගන්න පුළුවන් වෙයි. ඒවගේම හංගපු ලැප්ටොප් එක කවුරු මුලින් ගනීද? මොන මොන දේවල් අද හෙළිවෙයිද කියලා අපි බලමු! ලබන සතියේදි බ්‍රේකින් බෑඩ් ඔස්සේ ජනප්‍රිය වුණ චරිතයකුත් ඔන්න කල එළි බහින්න සුදානම් කියලා ආරංචියක් තියනවා. එහෙනම් නැවත හතර වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

ඔබ සැමටම…

෴ ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/Z8uD” type=”icon” “center” newwindow=”yes”] 156 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

[button link=”http://tinyw.in/uX26″ type=”icon” “center” newwindow=”yes”] 243 MB කොපිය මෙතනින් බාගන්න[/button]

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2527 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

20 thoughts on “Allegiance (2015) [S01 : E03] | රහසිගත ඇතුල් වීම. [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නියමයි <3 තැන්කිව් ^_^ දිගටම කරගෙන යන්න සුභ පතනවා (Y)

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි නලින් සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නලින් පෙරේරා

    අදහස් දකවපු, බාගත කරපු හැමෝටම ස්තුතියි!

    ජය වේවා!

    Reply
    • ඊළඟ සබ් එක නැද්දෝ….

      Reply
  • THANK YOU…DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA……..

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Srimal Nishan

    thanks … :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… :)… 🙂

    Reply
    • Srimal Nishan

      … 🙂 … 🙂 … 🙂 … 🙂 … 🙂 … 🙂 … 🙂

      Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සබ් වලට ගොඩක් ස්තුතියි සහෝ. ඉක්මනින්ම සබ් දෙන එකනම් නියමයි.

    Reply
  • patta series ekak wei wage.thanks sub denawata

    Reply
    • නලින් පෙරේරා

      ස්තුතියි මචං! දිගටම අදහස් ඕනේ..

      ජය වේවා!

      Reply

Leave a Reply to ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽 Cancel reply

Your email address will not be published. Required fields are marked *