Dragons: Riders of Berk [S01 : E20] | අපි ඔක්කොම එක පවුලක් – 2 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]
අද ඔන්න අන්තිම කොටස.පළවෙනි කතා මාලාවෙ අන්තිම කොටස.
මතකයිනෙ කලින් කොටසෙදි වුන දේ.හිකප් මුළුමනින්ම රැවටීමකට අහුවුනා.මිල්ඩුවු සහ ඇල්වින් එකතු වෙලා හදපු උගුලට හිකප් අහුවුනා.අද කොටසෙ තියෙන්නෙ හිකප් ටූත්ලස් එක්ක එතනින් බේරෙන්න කරන උත්සහය. ඇල්වින් හිකප්ට කියනවා එයා මකරු ගැන එයාට කියලා නොදුන්නොත් ටූත්ලස්ට කරදර කරනවා කියලා.ඒ වගේම ඇල්වින් මිල්ඩුව් වත් හිර කරනවා එයාගෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නෑ කියලා.හිකප් එතනින් බේරිලා යන්න උත්සහ කරද්දි මිල්ඩුව්ත් එයාට උදව් කරනවා.බලන්නකො එහෙනම් හිකප් කොහොමද බේරෙන්නෙ කියලා.එවගේම මිල්ඩුව් මොකක්ද මේ කරන්නෙ කියලා.
එහෙනම් ඊලඟ කතා මාලාවෙන් හමුවෙමු. ජය…
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3070 downloads
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks akke
great work
Thank you very very much for all the seasons
Thanx for all subs in season 1………………
thank u…
හ්ම් එල
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
oya niymay kiyala godak denek kiyala…. thani wachanayakin kiyanna hadana de oyata hodatama therenawa athi …. athatama oya niyamay…
sthutiy sub dunnata e wagema metharam mahansi wenawata thawath kenekuge sathuta wenuwen
Ela akke niyamai
THANK YOU…DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA……..
Thank’s okkoma ba gaththa thamath baluwe nam naha welavak nathi nisa
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks a lot……..
තැන්ක්ස් සබට දිගටම දින්නට බොහොම ස්තුතියි
patta digtma sub tika denna…
නියමයි …. කියන්න වචන නෑ … මාරම ආසවෙන් බලන්නෙ …. ඔයාට තැන්ක්යූ ……….. ඔයානම් මාරයි… සීසන් 02 වල ලින්ක් එක දාන්නකෝ එතකොට ඔයා හෙට දුන්නගමන් බලන්න පුලුවන්…. පට්ටම ලස්සනයි නිර්මානි… පොඩිකාලේ මායා බන්දන බැලුවට පස්සෙ ආසාවෙන්ම බලපු කතාව,,,, තවසැරයක් ඔයාට ගොඩාක් ස්තුතියි
ඔව් දෙවනි සීසන් එකක් තියනවා.තුන් වෙනි සීසන් එකකුත් කරන බව තමයි කියන්නෙ.දෙවනි සීසන් එක පුරුදු විදියට හෙට ඉදන් ලැබෙයි.
meke season 2 tiyanawada? 🙂
Great work sis…..
heta idan season 2 ekath damu neh…..
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thnkz akke mecchara kal meke sinhala sub dunnata
jayen jaya digatama karan yamu