Almost Human [S01 : E05] | ලේ සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක..
අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “රුඩිගේ” උදව්වෙන්..කොහොම හරි හැමදාම අන්තිමට වැඩ්ඩෝ වෙන්නේ අපේ පොලිස් මහත්මයයි ඔහුගේ සඟයයි නේ..
වැඩි කතා බහක් නැතුව මේ සතියේ කොටසටත් බහිමු එහෙනම්..මේ කතාවේ හැමදාම වගේ අලුත් තාක්ෂණයක් ගැන සිද්දියක් තමා පදනම් කරගන්නේ..මේ සතියෙත් අලුත් තාක්ෂණයක් භාවිතා කරලා කරන අපරාදයක් තමා කට්ටිය අල්ලන්න යන්නේ..කතාව ගැන විස්තර කිව්වම වැඩක් නැහැනේ..ඒ නිසා කට්ටියම කතාව බලල ඉමු නේ..කොහොම උනත් මේක නම් මරුම මරු කතාවක් ඔන්න… ඒ නිසා ඔක්කොම බලන්න ඕනි කතාවක් කියලා මම හිතනවා..එහෙනම් ඔන්න මම ගියා..හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 2277 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල එල
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks…
thanks saho..
ස්තුතියි ප්‍රසා..
ජය වේවා!
ගොඩක් කාලෙකින් සයිට් එකට ආවේ.
මෙන්න බොලේ ස්වෙනි කොටසත් දීලා.
හරිම සතුටක් දැනෙනවා මෙච්චර දුරක් ආපු එකට.
දිගටම දෙමු කලට වෙලාවට.
ජයවේවා
niyamai niyamai jaya weva digatama ohoma yamo
එල ප්‍රසා.
තාම දෙකයි බැලුවෙ.
බාල තියා ගන්නව වෙලාවක් ලැබුන ගමන් බලන්න.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
supirima kathawa thankxx
thanks sahooo
poddak parakku unata mokadawenne
aniwa denawa kiyala api dannawane..
thanks subwalata
Thanx bro!!! 🙂
bohoma stuti saho…..
thanks
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල ප්‍රියා, කලින් කොටහත් බලන්න උනේ නැ තාමා, ඇත්තම කියනවනම් ඒ ඔයා නිසාමතමයි..
බාලා තියා ගන්නවා…
තව දවස් දෙක තුනකින් ඔක්කොම එක හුස්මට බලනවා..
ජය වේවා,,
Vampire Diaries වලට Addict වෙලාද දැන්?? එළනේ..
Thanks saho ela kiri!!!!
බොහොම ස්තුතියි ප්‍රසන්න සහො ජය 😛 😛
සුපිරි ජය වේවා!
thanks
thanks machan,,,
ප්‍රමාද උනාට කමක් නෑ
දුන්නනේ
එල එල
සබට තුති
ඔබට ජය,,,,
ෂාහ් අද කතාවනම් මරු කොල්ලෝ
මෙච්චර කාලෙකට ගිය කතා වලින් වෙනස්ම කතාවක් මරු මරු
සෑහෙන කාලෙකට පස්සෙයි ඔන්න මට කතාව බලලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් උනේ
සබේ ලයින් දෙක තුනක් නම් මග හැරිලා තිබුනා සහෝට ඒ ඇරුනම සබ එලටම තියේ ඈ
අර අඩු පාඩුවත් හදාගනින් කොල්ලෝ එතකොට සබ ලෙසටම තියේ
සබට බොහොම තුති ප්‍රසන්න සහෝ දිගටම කරන යමු
ජය!:lol:
සිම්බල් එක වැරදුනා නොවැ :101:
OK. Thanks For the advice bro….I accidentally missed that lines..සොරි වෙන්න ඕනි…
එහෙම කිවුවා කියලා අමනාප වෙන්න එපා හරිය
මම යහපත් සිතින් කිවේ ඔන්න
පිස්සු හැදෙයි….අමනාප වෙන්නේ අහවල් දෙකටයි…??
එල එල
බොහොම Thank you kiuwa.
Wow.maru
Thanks
Maxxama saho
තෑන්ක්ස් මචන් !
thankzzz sahooooo..
Ela ela denakan unnneee mekaaa……thanks sub ekatahhh….
fattama thankz wewa bro…