Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]
ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 229.9 ක් වෙනවා.
මේ වතාවෙ මේ ඇල්වින් සහ යාළුවො දෙන්නා හැතැක්ම 2000ක් ඈතින් තියෙන මියාමි වලට සවාරියක් යනවා, ඩේව්ගෙ පෙම්වතිය වන සමන්තා, ගෙ පුතා මයිල්ස් එක්ක, ඩේව්ට හොරෙන්. එයාලා ගිහින් දාගන්න කරදර ගැන තමයි මේ කතාවෙන් විස්තර වෙන්නෙ.
මේ චිත්‍රපට මාලාවෙ මුල් චිත්‍රපට තුනට උපසිරැසි දුන්නෙ නිර්මාණි සහෝදරිය සහ සමන් ප්‍රසාද් සහෝදරයා. මේක මගේ නමවැනි උපසිරැසිය. ඒවගෙම මේක කිරීමේ අවස්ථාව මට ලබාදුන් ෂාන් විමුක්ති සහෝදරයටත්, හසන්ත වික්‍රමරත්න සහෝදරයටත් මම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේකත් අනෙක් චිත්‍රපටි තුන වගේම ලස්සන චිත්‍රපටියක්. බාගෙන බලන්නකො මේ චිත්‍රපටය. 🙂
[button link=”https://goo.gl/DJlx3c” type=”icon” “center” newwindow=”yes”] 651 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/KllH7L” type=”icon” “center” newwindow=”yes”] 722 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/vlRSBr” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (1080p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8425 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
film ek adownload krnna baa ni eka eka add open wenne ai
download krann bane
Thanx bro……elama,good luck
Hii
Thanks !!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට ගොඩාක් ස්තුතියි.
ජය වේවා…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි කේසර. ජය වේවා෴
fatta thankz saho..
බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meke 1.35 GB copy 1 download wenne wena film 1k ne ban
thnx bro. meka nan denakan balan hitiye. Ice Age 6 avith thiyenne. puluwan nam ekatath denna..
එලස්
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයනේ ජයම වේවා !
උපසිරසට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ…
Movie එකනම් කලින්ම Download කරගෙනම හිටියේ බලන්න…
දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුළුවන්…
දිගටම උපසිරස දෙමු…
https://lcdemelsub.wordpress.com/?p=900
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මෙන්න වටේ නොගිහින් කෙලින්ම බාගන්න http://www.hdlanka.com/2016/03/alvin-and-chimunks-road-chip.html
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට
niayamai…thanks KESARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
තැන්ක්ස් සහෝ
thank you very much bro…
tnxx
Thn Q 🙂 ….
ela wadak.thanks
තැන්කූ තැන්කූ
බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට
අනිවා බලනවා
මේක නොබලා කොහොමද 😀
Ela sahooo……
Baiscope alertz…..
Reg bcp kiyl type krla 77177 ta send kr
Dialog userz only
කියක් කැපෙනවද