MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකප්‍රබුද්ධ කේසර විතානගේබටහිරබලන්නසංගීතමයසිංහල උපසිරැසිළමයින්ට

Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 20 votes.
Please wait...

Alvin and the Chipmunks-The Road Chip (2015)

ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක වියදමින් තැනුණු මේ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 229.9 ක් වෙනවා.

මේ වතාවෙ මේ ඇල්වින් සහ යාළුවො දෙන්නා හැතැක්ම 2000ක් ඈතින් තියෙන මියාමි වලට සවාරියක් යනවා, ඩේව්ගෙ පෙම්වතිය වන සමන්තා, ගෙ පුතා මයිල්ස් එක්ක, ඩේව්ට හොරෙන්. එයාලා ගිහින් දාගන්න කරදර ගැන තමයි මේ කතාවෙන් විස්තර වෙන්නෙ.

මේ චිත්‍රපට මාලාවෙ මුල් චිත්‍රපට තුනට උපසිරැසි දුන්නෙ නිර්මාණි සහෝදරිය සහ සමන් ප්‍රසාද් සහෝදරයා. මේක මගේ නමවැනි උපසිරැසිය. ඒවගෙම මේක කිරීමේ අවස්ථාව මට ලබාදුන් ෂාන් විමුක්ති සහෝදරයටත්, හසන්ත වික්‍රමරත්න සහෝදරයටත් මම ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේකත් අනෙක් චිත්‍රපටි තුන වගේම ලස්සන චිත්‍රපටියක්. බාගෙන බලන්නකො මේ චිත්‍රපටය. 🙂

Alvin and the Chipmunks: The Road Chip (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/DJlx3c” type=”icon” “center” newwindow=”yes”] 651 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

CF8F4482E896585AA3BA547650995E49268E00A6

[button link=”https://goo.gl/KllH7L” type=”icon” “center” newwindow=”yes”] 722 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

9FB0D45244ED1E5484A304357ADCD2BE0424B841

[button link=”https://goo.gl/vlRSBr” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (1080p.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

4F3BF374E51DDD21446F801740B5641061E1A9C9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8425 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

29 thoughts on “Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]

  • film ek adownload krnna baa ni eka eka add open wenne ai

    Reply
    • download krann bane

      Reply
  • Thanx bro……elama,good luck

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Manjula Kumara

    සබ් එකට ගොඩාක් ස්තුතියි.
    ජය වේවා…!!!

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි කේසර. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • meke 1.35 GB copy 1 download wenne wena film 1k ne ban

    Reply
  • Chalana Rukshan

    thnx bro. meka nan denakan balan hitiye. Ice Age 6 avith thiyenne. puluwan nam ekatath denna..

    Reply
  • එලස්
    නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයනේ ජයම වේවා !

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ…
    Movie එකනම් කලින්ම Download කරගෙනම හිටියේ බලන්න…
    දැන් ඉතින් සිංහලෙන්ම බලන්න පුළුවන්…
    දිගටම උපසිරස දෙමු…
    https://lcdemelsub.wordpress.com/?p=900

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට

    Reply
  • thank you very much bro…

    Reply
  • විමා

    බොහොම ස්තුතියි කේසර සහෝ උපසිරසට
    අනිවා බලනවා
    මේක නොබලා කොහොමද 😀

    Reply
  • Ela sahooo……

    Baiscope alertz…..
    Reg bcp kiyl type krla 77177 ta send kr
    Dialog userz only

    Reply

Leave a Reply to nimesha Cancel reply

Your email address will not be published. Required fields are marked *