American Crime Story (2016– ) [S01:E09] with Sinhala Subtitles | දෙව්ලොවින් ලද ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]
අද පළවෙන කොටස ගැන:
- නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය”
- IMDb ratings: 9.3/10
- අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
- මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11
මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. අටවැනි කොටස අවසන් වුණු අන්දම ඔබට මතක නම්, O.J. සිම්සන්ගේ ඔත්තු ජාලයට මාක් ෆර්මන් විසින් කළ වර්ගවාදී ප්‍රකාශයන් අන්තර්ගත රහසිගත හඬ පටයක් පිලිබඳ තොරතුරක් ලැබීමත් සමඟ යි. අද කතාව ඉදිරියට යන්නෙ මේ හඬ පට වල සොයාගැනීමත් එක්ක නඩුව උඩු යටිකුරු වෙන අන්දම ගැන යි. ඒ හඬ පටය විනිසුරු ඊටෝ හට නඩුවෙන් ඉවත් වෙන්නටත් හේතු වෙන හැටි මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3066 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks machan…….jayawewa…..!
Thx saho , jaya wewaaa
ස්තුතියි ප්‍රබුද්ධ.ජයවේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Me dawas tike bala supirima kathawa meka thamai. Thank you!!!