American Pie Presents: The Book of Love (2009) | වැඩ බැරි උන් (18+) [සිංහල උපසිරැසි සමඟ]
මුලින් ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට මේක දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වෙච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් පරක්කු වුණා. ඒක හින්දා මම ආයිත් සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඔය පරණ ඒවා අමතක කරලා කථාවට බහිමු ආහ්?
ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට වැඩිය පොඩ්ඩක් වෙනස් කියන්නත් පුලුවන්. අපිට හුරු පුරුදු චරිතත් නෙවේ ඉන්නේ. අලුත්ම චරිත ටිකක්. මම නම් ටික කියන්නම්කෝ. Rob, Lube, Nathan මෙන්න 3 දෙනා තමයි මේ පාර ප්‍රධාන චරිත කරන්නේ. මමදැන් කථාව කියන්නම්
ඉතින් මේ කට්ටිය හැම එකේදීම වගේ ආධුනිකයෝ. මුන්ට හරියට අර වැඩක්වත් කරගන්න බෑ. ඉතින් මුන් දුක් වෙනවා. ඔහොම ඉතින් දවස් ගෙවී යද්දී මේ කථාවේ ඉන්න ප්‍රධාන චරිතය වන Rob නුයි කෙල්ලකුයි විශ්ව විද්‍යාලයේ පාර්ටි එකක් දවසේ විනෝද වෙන්න හදනවා විශ්ව විද්‍යාලයේ පුස්ථකාලයේ. ඉතින් ඔහොම විනෝද වෙන්න ලෑස්ති වෙනකොට Rob ගේ අතින් පුස්ථකාලේ ගිනි ගන්නවා.ඊට පස්සේ Rob ටයි අර කෙල්ලටයි දඩුවම විදිහට අර පුස්ථකාලේ විනාශ වෙච්ච පොත්නුයි පුස්ථකාලේ අස්කරන්නයි සිද්ධවුණා. ඔහොම අස්කරන් යද්දී මාරම මාර අමුතු දෙයක් රොබ් ට හම්බවුණා
ඒ තමයි පුස්ථකාලේ කබඩ් එකක් අස්සේ හංගපු පොතක්. මේ පොතේ තියෙන්නේ මොනව ද දන්නවද? 1975 ටත් කලින් ඊස්ට් ග්‍රෙට් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ කොල්ලෝ තමන්ගේ ලද වනචර අත්දැකීම් එකතු කරලා Rob වගේ ආධුනිකයන් ට පිහිට වෙන්න උදව් කරන දේවල් ලියලා තියන පොතක්. දැන් ඉතින් මේ රොබ් මේ පොතේ තියෙන දේවල් කරන්න යනවා. හැබැයි ඒ ගොල්ලෝ කරන දේවල් නම් හරියන්නේ නෑ. ඊට පස්සේ කොහොමහරි මේ ගොල්ලෝ මේ පොතට වෙනසක් කරනවා.මේ කථාවේ ආයි දෙයක් සදහන් කරොත් යෞවනයන් ට ගොඩක් ම ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් කථාවක්. ඔයා කෙනෙකුට ආදරය කරනවම් මේ කථාව අනිවාරෙන්ම බලන්න කියලා කියනවා.
ඊට පස්සේ නම් දේවල් මාර ලස්සනට කථාවේ සිදුවෙනවා. ඔන්න ඉතින් මම මේ පාර කථාවේ කුතුහලේ අවුස්සන්න දෙයක් නම් ලිවුවේ නෑ.කථාවේ පටන්ගත්ත වෙලාවේ ඉදන් නියමටම හිනා යනවා. AMERICAN PIE කථා ටික ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මම මෙතනින් කථාව ගැන කියලා නවතිනවා
මේ තමයි AMERICAN PIE කථා මාලාවේ මම සබ් දෙන අන්තිම කථාව.ඔයගොල්ලන්ට මේකේ අන්තිම කථාව වන REUNION හැකි ඉක්මනින්ම ලබා දෙයි. ඉතින් ඒක හින්දා ගොඩක් කල් බලන් ඉන්න වේවි කියලා බය වෙන්න දෙයක් නෑ. මම ආයිත් ළගදීම තවත් කථාවකින් අපේ බයිස්කෝප් මංසලට එකතු වෙන්නම්. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා!.
මම දෙන අන්තිම AMERICAN PIE කථාව හින්දා කමෙන්ට් එකක් ඕනමයි හොදද? ගියවාරයේදී මගේ කථාවලට කමෙන්ට් දාපු හැමෝටම බොහෝම ස්තූතියි. ඔයගොල්ලන්ගේ කමෙන්ට් හින්දා මම විතරක් නෙවේ අපේ මේ මහගෙදර හැමකෙනෙක්ම කථාවලට උනන්දුවෙන් සබ් දෙන්නේ. ඒක හින්දා ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ආයිත් කියනවා ජය වේවා!
මීට පෙර පළකල ලිපිය.
ආවා ආවා ආවා, ඔන්න ආවා. කවුරු කවුරුත් නැවත නැවතත් බලපු ඇමරිකන් පායි චිත්‍රපටි මාලාවේ හත් වැනි කොටස. American Pie Presents: The Book of Love .
American Pie පළමු කතාව නිකුත් වී අවුරුදු 10 කට පසු නිකුත් වූ මේ කතාවේදීත් කෙල්ලන් සම්බන්ධයෙන් එච්චරම වාසනාවන්ත වුණු නැති කොල්ලො තුන් දෙනෙක් ඉන්නවා. කට්ටියට මතක ඇති අර පුස්තකාල රාක්කෙ යට තිබුන මරු පොත. මේ ගොල්ලන්ටත් ඒක හම්බවෙනවා. ඒත් ඒක දැන් කාලයා සමඟ විනාශ වෙලා. අවුරුදු 10ක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයිනෙ. ඉතින් කට්ටිය මේ ඓතිහාසික පොත නැවත හදන්න පටන් ගන්නවා. කෙල්ලො ගැන මෙලෝ දෙයක් හරි හැටි දන්නෙ නැති මේ තුන් දෙනා කරුණු දැන ගන්න මේ පොතෙන් වැඩ ගත්තු බොහෝ දෙනෙක් සෙට් කරගන්නවා. ඒ අතර Mr. Levenstein ත් ඉන්නවා. කට්ටියට එයාව මතක ඇතිනේ. Stifler පවුලේ සාමාජිකයෙකුත් ඉන්නවා. 😉
මේවා පෝය දවසෙ දීල මම ආනන්තරිය පාප කර්මයක් කරගත්තද මන්දා. හික්z.. ඒත් මේක ඉක්මනින්ම නොදී ඉන්න බැරි බයිස්කෝප් එකක්. ඕන් මට බනින්න එපා රුපියල් දෙකයි සත පනහේ චිත්‍රපටියක් දුන්න කියල.
American Pie (1999)
American Pie 2 (2001)
American Pie 3 : The Wedding (2003)
American Pie Presents Band Camp (2005)
American Pie Presents: The Naked Mile (2006)
American Pie Presents Beta House (2007)
SInhala Subtitles
-- Count 24037 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you saho!
thnks a lot saho sub ekata
Thank saho
පොන්න වැඩ කරන්න එපා බල්ලො කුනුහර්ප මාර්කෙට් කර කර.තොට අපායෙ ත්මයි යන්න වෙන්නෙ.පොඩි එවුනුත් ඕව බලනො
නාකි බලන්න එපා!පොඩි උන් ඔව්ව බලනවට අකමැති නං පොඩි උන් ටික හදාගන්න. යෞවනයන්ට බලන්න කියල සුද්ද සිංහලෙන්ම කියල තියෙයි නෙ
ela brooooo
තෑන්ක්ස් කිව්වා… ජයෙන් ජයම…!!!
Thank you saho sub ekat,. Jayawewa,.
ela mchan thawa sub diyan bn asarana apita
American pie katha tika nam patta…
collection eka methanin iwarada bro…???
KATHAWA GANANAM KIYALA WDAK NA BN patta lassanai.
sub ekata thanks machan supiriiii
me film download karanna barida
niyamai machan mewa thamai patta films kiyanne…………supirima thamai
Thanks brooooo ela ela
ස්තුති සහෝ…..
සබට තුති
ඔබට ජය…….
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
patta machooooooooooo mama mewata asai………….
thanks..
MAxXa
machanla, mama meke 7 witharak bawa.eth wedakaranne nane….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මීට් පස්සෙ ආපු ෆිල්ම් 2ත් සබ් දැම්මොත් හොඳයි…..තිබුන ෆිල්ම් වල සබ් ටික නම් එල…!!!!!
American Pie 8 (Hole in One) 1 Sub dwnnako plzzzzzzzzzz……..
thanks saho
පට්ට පට පට. තැන්කු සහෝ. ජය වේවා.
නියමයි!සුභ පතනවා….
එල කොල්ලෙක්නෙ 7ත් දීල.. බොහොම ස්තුතියි සහෝ..
පට්ට පට පට එල කොල්ලෝ,ජයවේවා.
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. මම ඒත් බැලුවා මොකද දෙන එක නවත්වලද කියලා. ජය෴෴ 😛 😛
hnda double film 1k 2nnakoo aiya……… saraama sex tiyena.blanna asai…….im waiting……
Thanks…
හප්පේ මෙන්න මේක තවත් නරක එකක් දීල.අනිව බලනව මේව නම්.වෙලාව තියෙන හැටියට තමයි ඉතිං.නියමයි බුද්ධිලයො.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
එල එල කොල්ලො
සෙට් එකම දුන්නට තුති
තව මොනාහරි කරමු
එහෙනම් සබට තුති
ඔබට ජය….
thnxx…!!
නියමයි නියමයි බුද්ධිසහෝ..
උඹ වැඩේ නම් කියලා වැඩක් නැහැ. මේ වගේ තව පට්ට කථා ටිකක් අහපහු ගෙනේන්
ජය වේවා!
සුපිරි වැඩේ කොල්ලා! පටන් ගත්තු වැඩේ අවසානයක් දක්වාම ඇදෙගෙන ගියා, මොන මොන වැඩ තිබ්බත්, නැද්ද? 😀
මේ වගේ ඒවා දෙනවානම් මුල සිට අගටම පිළිවෙළකට තියෙන්න ඕනා. මොකද කතා පෙළක්නෙව. එහෙම වුණහම අතනින් එකයි මෙතනින් එකයි දෙනවට වඩා; ලස්සනට අගේට පිළිවෙළට බලලා රසවිදින්ඩ පුළුවන් වෙන්ඩ සේරම ටික දීලා දාන්ඩ ඕනෑ.
ඔයා ඒ වැඩේ යස අගේට කළා. මමත් දැනට මේ සෙට් එකම ආපහු වතාවක් එක්කාසු කරගෙන යනවා හෙමින් සැරේ… 😛 ඔයාගෙ සබ් එක්ක බලන්ඩ මුල ඉදං 😉
එහෙමනම් අලුත් වැඩක් එක්ක ආපහු හමුවෙමු. බලාගෙන ඉන්නේ…
මංසලට එකතු වෙනවා කියලා තිබ්බේ විහිළුවක් නෙමේ නේද?
ඒ කතාවට ආසා නැති වෙන්න බෑ නේද උදෝ 😛
මලේ විකියා බොලාව මරන් කයි හොදේ 😉
ane oka balala godak kal bn.tharaha nethuwa aluth oya wage parak dapan mcn
ගිනි ගින්දර කථා මාලාව මචං තැන්ක්ස් මේක දුන්නට අද පොඩ්ඩක් හිනා වෙලා බලන්න පුළුවන්
Thanks
enakan hitiye machan thanks
ele elea machan
බොහොම ස්තූතියි කොල්ලො…එකෙන්ම..
ඒ බෝම ස්තූතියි ඈ.
මම ඕකටත් සබ් දෙන්න කියල විකියගෙන් පොරකකා හිටියේ 😀
අද බලද්දි මෙන්න බොලේ බුද්ධික කොලුව දීල නොවැ!
ජයවේවා!
මචං මට මතක විදිහට 2012 ආපු එකත් එක්ක ෆිල්ම් නමයක් වෙන්න ඕන. අටවෙනි එක තමයි Hole in One කියන්නේ. උබ මේ හත්වෙනි එකයි දීල තියෙන්නේ 😀 පොඩ්ඩක් නෙට් එකේ බලාං !! මට වැරදිලාද දන්නෙත් නෑනේ!
ජය!
ela ban ela
patta film set eka….
මසුරන් කතා මාලාවකට සබ් දුන්නට බෙහෝම ස්තුතියි මචං… මේකනම් කවදාවත් එපාවෙන්නේ නැති කතා ටිකක්…..
thanks…..
maxxa saho
patta macho
ඔය තියෙන්නේ කාලෙකට පස්සේ ගෙනත් නියමයි
thnxxxxxxxxxxxxxxxx
ජය වේවා නියමයි
නියමයි මචං එහෙනම් මේ කතා ඉවර එකේ තව මේ වගේ පට්ට එකක් පටන් ගමුනේ
meyke subs denakma unne
patta patta denakam unne ahenam wena akak patan ganimune
ela machan
subtitle download karanne kohomada?
අයියෝ මේක බානන බෑනෙ…. problem loading page….. 🙁
ana sub dannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Kata hari puluwanda meke 1- last sinhala sub hadala daanta and van wilder set eke sinhala sub daaanta maarama fun filmz set ekak ewa puluwanm loku deyak
man nam kiyanne 5,6 taram echcharama fun ekak naha,
sihala sub denna barida
mama set akama akadigata bala ne ban.
american pie mekath ekka 7ma baluwa.niyamai.thanx
ආනන්තරිය පාප හික්z.. 🙂 🙂 😛
elz,math ada meka dakke,patta……..sira
බොහොම ස්තූතියි. මමත් download කලා. මරු film එක. අවිවේකි ජීවිතයට හොද විවේකයක් මේ film එක.
අමිල නුවන් රණසිංහ
@anon : මම නැවතත් පරීක්ෂා කරල බැලුවා. අපි දීලා තියෙන සබැඳුමේ නම් ගැටළුවක් නැහැ.
man download wena gaman nikamata baluwe, nikam japanese xxx movie ekak natanam download une….
I don’t know
fake ekak newei.. hoda torrent ekak.. awesome quality!!.. meka elakiri wage wada
Hey, the torrent is a fake, only typical xxx movie, not amarican pie,
hey guys, oya kattiya methanin meka bagena baluwada?? meka fake torrent ekak….
කලින් ඒවා නම් එල.. මේකත් බාමි
කලින් ඒවා තරම්ම හොඳ නැහැ වගේ
මේකට කමෙන්ට් මේල් වෙන එකක් දාන්න බැරිද?
අම්මො දැනුයි දැක්කේ 😀 | බානවා ……………………………………………………..
tnx mama hithuwe 6n iwarai kiala…mara film set 1
pissu hadei sada babalai…
mewane badu…..
elama kiri gindara movie 1 k
apo meka kalin Amarican Pie films ekka balanakota char….Kisima wedak nehe mekanam…
කස්ටිය ගොඩක් මෙකට කැමති වහේ…හික්ස්.. 😀
Meka enakal balagena hitiye… Thank you wewa…!
Ela ela machan…. I wanna dwnlod it jst nowwwwwww…..
mama num me film wargaya balala ne. makamu hodada kiyala.
ela ela!!! thanx a lot machan!!! 😀 😀 we wr waitn 4 dis! 😉
patta..Kiyala wedak ne .
hmm…..
balamu balamu…..
”Tounge Tornado” ehemath thiye 😛 lolz
goda! meka nam baanawa baanawamai! aniwaaaa….
එල එල පට්ට මම මේක ඊයේ බෑලුව නියමයි මෑක්සා එත් මටනම් හොදම ඈමෙරිකන් පයි 1 2 3 තමා
එල කිරි!
Thanx Machan
@ගෝලයා
කමෙන්ට් නොදැම්ම කියල කට්ටිය එන්නෙ නෑ කියල අදහස් වෙන්නේ නෑනේ. දිගටම කරගෙන යන්න වැඩේ.
මෙන්න බයිස්කෝප්…… 😀 දැන්ම බාමි…
මරු…… නියමයි…
kalekin hoda film ekak ela keep this gng
එලාz.. මට සෑහෙන්න සන්තෝසයි මේකෙ තියෙන ප්‍රතිචාර දැක්කම. වෙනදට මේ පැත්තෙ ඇවිල්ල යන කට්ටිය කොමෙන්ටුවකුත් ඩාල ගිහින් තියෙන්නෙ. මට හිතෙන්නෙ ආනන්තරීය පාපකරිමෙ අහෝසි වේ වගෙ. උඩ ඉන්න දෙවියොන්ටත් පේනව ඇතිනෙ මම කට්ටියටම කරපු උදව්ව. හික් හික් හික්… 😀
මමනම් ඉතින් ඔය සම්භාව්‍ය ගනයේ චිත්තරපටි බලන්නෙ නෑ. නමුත් ඉතින් නොබල ඉන්නත් බෑ. හික්Z !
බාමි බාමි… seeds වෙන්න තින්න ඇරිය කස්ටියට බාගන්න..තෑන්කූ.එල. upload speed 200kbps..හික්z
නියමයි…!! එළකිරි..!!!!
Awesome, never knew this is out. Thanks Guys
@Gayantha, @ChuttaFX
මොකෝ බං පෝය කියල වරදක් නෑ නේ. උන්ට කරන්න හොඳ නම් අපිට බලන්නත් හොඳයි. 😀 😀
banawaa …….
ada poya witharak neme AIDS day1.. 😛 lolz
anyway, thanx 😀
maxa machaaaaaaaaaaaaaa
එල එල…මටනම් direct link එකක් සෙට් උනා..තව 30mintz වලින් බලලම අයෙ comment එකක් දාන්නම්..
මෙච්චරකල් ෆිල්ම් ටිකේ නම් බලබල හිටියට,ඔන්න පලවෙනි බාගත කිරීම පටන් ගත්තා.බොහෝම පිං!
machan maxxa.. mama adama bala meka balanawa… golayata pin sida wewa me poya dawaseee….
ela ela mewa thamai apita one adama banawa….
AWESOMEE!!!!! hope this is even better than Beta House.. ha haa!!
දෙකයි පනහෙ….!! කව්ද කිව්වෙ දෙකයි පනහෙ කියලා
බානවා බානවා
ෂෙහ් 😀 කාලෙකින් හොඳ ෆිල්ම් එකක් දැම්ම 😀 මේ දැන්ම බාමි 😀
මචාලා… මං මේක ඊයේ බාන්න දැම්මා…මගෙ යන්තරේ දැන් torrents 15ක් බෑවෙනවා. රවුටරේට sorry.com… 🙂
පෝය දවසෙම දුන්න නේද… 😡
එළ එළ.. 😀
thanks a lot machan…………
I was looking for it. Never though of a good copy that soon.
Thanks a lot!!!
මෙ ටයිප් එකෙ ෆිල්ම්ස් මට අල්ලන්නෙ නැ
aniwa banawa. thanks machoooo…..
ela ela .. et man nam kalinama dama banta.. හික්z..
මේකනම් අදම බාන්න ඕනේ
අනිවා සහෝ අදම බාන්න හොදද?