Ancient Aliens [S03 : E05] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ අභිරහස් පුජාවිධි [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලා දැකලා ඇති ලෝකය පුරාම විවිධ ආගම් වල විවිධ පුජා ක්‍රම තිබෙන බව ඉතින් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ මේ යාතිකා සහ විවිධ වන්දනාමාන කිරීම් බිහිවෙලා තිබෙන්නේ පිටසක්වල සත්වයින් පෘථිවියට පැමිණි අවස්ථා සිහි කිරීමටත් ඒ වගේම ඔවුන්ගේ නික්ම යෑම සහ අනාගතයේ දවසක නැවත පැමිණීම සිහි කිරීම සඳහා කියලා .
එසේම ලෝකය පුරාම ඉන්නා විවිධ ගෝත්‍රිකයන් අතරේ තිබෙනා වර්තමානයේ දකින්න ලැබෙන නවීන අංගෝපාංග වලට සමාන ආකාරයේ විවිධ ද්‍රවය සහ ඒ වගේම මේකෙන් මායාවරුන්ගේ විවිධ ඇදහීම් ඒ වගේම එංගලන්තයේ රාජාභිෂේක උත්සවය ලෝකයේ විවිධ අවමගුල් චාරිත්‍ර විධි හූනියම් ක්‍රම,මන්ත්‍ර, බිහිවෙලා තිබෙන්නේ කිසියම් ගැඹුරු තේරුමක් ලොවට ඉදිරිපත් කිරීම සඳහා බවට මේ කොටසෙන් පෙන්වලා දෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1157 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
……….සිංහල උපසිරැසියට ස්තූතියි…
෴෴ජය වේවා෴෴
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
Supiri bro
මේ Ancient Aliens කියන එක පට්ටපල් බොරුවක් උනත් බලන ටික දෙනා ගැන හිතල හරි සබ් දෙන එක අගය කරන්න ඔනේ. බොහොම ස්තුතියි සහෝ මේ කරන සේවයට.
මේක බොරුවක් උන පමනින් නොබල ඉන්න කියල මම කියන්නෙ නෑ. ගන්න දෙයක් තියෙන්න පුලුවන්. හැම වෙලේම කවුරුත් කියන දෙයක් පිලිගන්නෙ නැතිව තමන් හැමවෙලෙම හිතින් තර්කනය කරල බලන්න මෙය හරිද වැරදිද කියල. ජාතික රූපවාහිනියේ යතාරූප වැඩසටහනේ මෙ ගැන කතා කරා. යු ටියුබ් එකට ගිහින් yatharoopa 2016- 08- 25 කියල search කරල ඒ වැඩසටහන බලන්න.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට……. වැඩිය කට්ටිය බලන්නේ නැති උනාට ආසාවෙන් බලන ටික දෙනා ගැන හරි හිතලා සබ් දෙන එකට බොහොම ස්තුතියි….. ජය වේවා….. දිගටම සබ් දෙමු…..
Thanks
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴