Ancient Aliens [S03 : E07] with Sinhala Subtitles | පිටසක්වලයන්,වසංගත සහ රෝග ආබාධ [සිංහල උපසිරැසි සමඟ]
පෞරාණික ගගනගාමී මතධරයන් විශ්වාස කරන්නේ හිටිහැටියේම අප අතරට එන වසංගත රෝග වගේ දේවල් අභ්‍යවකාශය හරහා එනවා කියලයි මොවුන් ඒ සඳහා උදාහරණයක් හැටියට 1917 දී පෘතුගාලයේ සිදුවුණු සිදුවීමක් පෙන්වලා දෙනවා ඒ වගේම මේකෙන් එයාල පෙන්නුම් කරන්න හදන්නේ ජිවය පිටසක්වලින් එන්නට ඉඩ තිබෙන බවයි විශේෂයෙන්ම ලාංකික විද්වතෙක් වෙන චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතවාදයක් වෙන ජිවය පිටසක්වලින් ආ බවට තිබෙන මතයට මෙයින් යම් රුකුලක් ලැබෙනවා ඒ වගේම මේ විෂබීජ සහ වයිරස් රෝග පිටසක්වලයන් එවනා බවටත් මෙහිදී මත පලකරනවා ඒ අපිව ඉදිරියේ පැමිණෙන විශාල විනාශයකින් බේරා ගැනීම සඳහා පෙර සුදානම් වීමක් හැටියට සහ අපිව තව තවත් ලෙඩ රෝග සඳහා ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරවීම සඳහා වෙන්න ඇති කියලත් මෙහිදී මතයක් ඉදිරිපත් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1079 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ty bro.
supirima kathawak.subata thankz
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි නිශිශංක සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….
තෑන්ක්ස් සහෝ
8 ත් හැකි ඉක්මනට දාමු
Thanks
බොහෝම ස්තුතියි.!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
ts