Ancient Aliens [S03 : E10] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ අනර්ථකාරී ස්ථාන [සිංහල උපසිරැසි සමඟ]
ලෝකය පුරාවටම මරණයේ කන්ද,මරණයේ මිටියාවත,නමින් හඳුන්වන විවිධ ස්ථාන දකින්නට තිබෙනවා. ඇයි මේ ස්ථාන මේ විදිහට හඳුන්වන්නේ ඇයි මේ ස්ථාන වලට මිනිසුන් යන්න ඉතාමත් බයවෙන්නේ ඇයි මේ ස්ථාන වලදී මිනිසුන් අතුරුදහන් වීම ඒ වගේම මනුෂ්‍ය මරණ සිද්ද වෙන්නේ මේ සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් තිබෙනවද ලෝකය පුරාවටම තිබෙනා විවිධ භයානක ස්ථාන ගැන තිබෙන මතවාද සහ පුරාවෘත්ත ගැන තමයි මේ කොටසෙන් කතා කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1032 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lucifer ekata sub denna kawuruth nadda bro??
Thanks