අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S05 : E04] with Sinhala Subtitles | ඔරායන් ගමනාන්තය [සිංහල උපසිරැසි සමග]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

මේ කොටසෙන් ලෝකය පුරාවටම විසිරි ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳව විවිධ සංකල්ප සහ ඒකත් සමග යම්කිසි බැඳීමක් තිබුණු බව පෙන්වා දීමටයි උත්සහ කරන්නේ ඔවුන් ඒ සඳහා අතීත දේව කතා සහ පුරාවෘත්ත වගේම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තිබෙන ඉපැරණි පුරාවස්තු වැනි දෑ සාක්ෂි හැටියට ඉදිරිපත් කරනවා

 

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “Ancient Aliens [S05 : E04] with Sinhala Subtitles | ඔරායන් ගමනාන්තය [සිංහල උපසිරැසි සමග]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • මේ කතාව දිගතම දෙනවට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • Udara Damith B/K

    THANKS……………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *