අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S05 : E09] with Sinhala Subtitles | ගුප්ත පැහැරගැනීම්! [සිංහල උපසිරැසි සමග]

Rating: 8.2/10. From 11 votes.
Please wait...

නිදා සිටින අතරතුරේදී අමනුෂයින්ගේ ග්‍රහණයට හසුවීම,කාලය සහ අවකාශය හරහා අන්තර් ග්‍රහලෝක අතරේ පවත්වපු සංචාර,මේ වගේ කතන්දර පිළිබඳව මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පිටසක්වලයන් කරපු පැහැරගැනීම් අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් සිදුවෙන බව මොවුන් සාක්ෂි සහිතව පෙන්වා දෙනවා එසේම බයිබලයේ සඳහන් වෙන ජෝනාහ් සහ ඉනොක්ගේ කතන්දර හිබ්රු බයිබලයේ සඳහන් කතන්දර අතීතයේදී සිදුවුණු පැහැරගැනීම් සඳහා සාක්ෂි විදිහටත් නුතන යුගයේ පැහැරගැනීම් පිළිබඳව ලෝකය පුරාවටම සඳහන් වෙන විවිධ සිද්ධීන් සහ පුද්ගලයන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරමින් මොවුන් යෝජනා කරන්නේ ඉතිහාසය පුරාවටම පිටසක්වලයන් විසින් පැහැරගැනීම් සිදු කරපු බවත් ඉදිරියටත් සිදුකරමින් ඉන්න බවයි.

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Ancient Aliens [S05 : E09] with Sinhala Subtitles | ගුප්ත පැහැරගැනීම්! [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයෙන් වේවා…!!

    Reply
  • Udara Damith B/K

    නියමයි
    සුපිරියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *