අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිදමින්ද ගමගේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

Rating: 8.1/10. From 35 votes.
Please wait...

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ..

හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි අපරාධ වලට සම්භන්ධ. මේ අම්මා තාමත් ලෝකෙ භයානක කාන්තාවන් ලැයිස්තුවේ ඉන්නවා. (පාතාලේ )

කතාව ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෑ. හේතුව සම්පූර්ණයෙන්ම කතාව මුකුත් නොදැන බලන එක තමයි හොඳම දේ. මේක දැනට Imdb වල 7.8 කුත් Rotten Tomatoes 95% කුත් Metacritic 83% ක අගයකුත් අරගෙන තියෙනවා. ඒ කියන්නෙ මේක බලන්නම ඕන කථාවක්. එහෙනම් හැමෝටම මේක බලන්න කියල මම ආරධනා කරනවා.

මේ ෆිල්ම් එකත් එක්කම මම බයිස්කෝප් අඩවියට ආයුබෝවන් කියන්නයි යන්නෙ. හැමෝටම ස්තුතියි මෙච්චරකල් මට සහයෝගය දුන්නට, විශේෂ ස්තුතිය ශාන් විමුක්තිට. ඌ නොහිටියනම් මම මෙච්චර දුර වත් එන්නෙ නෑ. ඒ වගේම විකියට ස්තුතියි මාව මේකට ඇදලා ගත්තට. සොහාන් මලයටත් ස්තුතියි ප්‍රශ්න උන වෙලාවට ඉන්බොක්ස් ඇවිත් දිරිමත් කරාට. ඒ වගේම ඩිල්ෂාන්, හසන්ත… මේ කාලය තුල මම දැකපු හොඳම නායකයෙක් හසන්ත. රොයිලිගෙ ෆිල්ම්ස් තමයි හොඳම සබ්. තව ගොඩක් අය ඉන්නවා. කමෙන්ට් දාපු රසිකයොන්ටත් ස්තුතියි.

එහෙනම් හැමෝටම සුභ අනාගතයක්. අපි ආයෙ හම්බෙන එකක් නෑ. ජයවේවා මහත්වරුනි නෝනාවරුනි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Pramukmili

    thanxxx bro…….

    Reply
  • chinthaka_priyadrshana

    Thank U bro…….

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි.
    දිගටම උපසිරැසි දෙන්න..
    ජයවේවා…!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nimal_Ekanayake

    Thank you …. සබ් දෙන එක නවත්වන්න එපා ……

    Reply
  • අනාගතයට සුබ පැතුම්
    ජයවේවා සහොදරයා…

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    Reply
  • මම සාමාන්‍යයෙන් කමෙන්ට් දාන්නේ නෑ ඒත් මෙකට නොදා බෑ..පිස්සුද බං සබ් නවත්වන්නේ..

    Reply
  • විමා

    කලින් බලල තිබ්බෙ නැහැ
    මිස් වෙලා තියෙන පහරක් වගේ
    යන්ට යනවා නම් මක් කරන්නෙයි
    මෙහෙම ගියොත් ආයේ එන්ට හැකියි
    කරපු සේවයට තුති මචං
    උඹට පිස්සු…

    Reply
  • thanks bro. suba anagathayak wewa. siyalu pathum itu wewa.

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ.. සියලු වැඩකටයුතු සාර්ථක වේවා.!

    Reply
  • Thanks machan……jayawewa,…..!

    Reply
  • arawindasunimal

    thanks sub ekata

    Reply
  • Supun shanika

    ස්තූතියි ස්තූතියි සහෝදරයා ජයවේවා ❤️

    Reply
  • visartnadeera

    BOHOMA STHUTHI SUB EKATA….JAYAWEWA

    Reply
  • Excellent sub but with sad news …

    Reply
  • ගොඩාක් ස්තූතීයි…ජය වේවා…

    Reply
  • prasadmalaka

    Godaak sthuthiy sub ekata….
    Sub dena eka nawathwanna epa….
    Oyala me karana wade godaak ayata prayojanawath…..

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • සබ් එකට ස්තූතියි අයියෙ ගොඩක්.. ෆිල්ම් එක ගොඩක් කල් ඉදන් ළග තිබුනා සිංහල සබ් එක නැතුව බලන්න කම්මැලිකමේ ඉදියේ.. ඒත් දැන්මම සබ් කරන එකෙන් අයින් වෙන එක නම් අනුමත කරන්නෙ නෑ අයියේ.. අපරාදෙනේ..නවත්තන්නෙපා අයියේ පුලුවන් වෙලාවට හරි සබ් එකක් දෙන්න බලමු..කඩඉමක් ගහලම අයින් වෙන්නකෝ.. ආයෙ පාරක් හිතලා බලන්න කියලා ඉල්ලනවා..

    Reply
  • Hashan M. Priyadarshana

    මේ සබ් එකටයි දීපු අනිත් සබ් 12ටමයි බොහොම ස්තුතියි බ්‍රෝ.. පුළුවන් නම් සබ් දෙන එක නතරම කරන්න එපා බ්‍රෝ පුළුවන් වෙලාවට සබ් එකක් කරල සයිට් එකට දාන්න අපි වගේ ගොඩක් අය ඉන්නව ඒකෙන් ප්‍රයෝජනයක් ලබන.. 🙂 මොකද අපිට ඔය පොඩි පොඩි ඉංග්‍රීසි වචන, වාක්‍ය තේරුණාට ටිකක් බර වචන, වාක්‍ය තේරුම් ගන්න අමාරුයි විශේෂෙන් science fiction ෆිල්ම් එහෙම බලද්දී 🙂
    ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.!
    තෙරුවන් සරණයි.!
    ජය වේවා බ්‍රෝ.! 🙂

    Reply
  • darshana100

    mahhara kal su dunnata obata bohoma stuti saho budusaranai jayen jayama wewa

    Reply
  • danushkanuwan87

    mechcara kalayak apita sub dunna ekata godaak stutiy.nawatha api ekka ekathuwenna labenna kiyala prarathana karanawa..jayawewa sahodaraya..oyage watina kaalaya api wenuwen waya keruwa ekata.

    Reply
    • සබ් කරන එක නතර කරන එක නම් අපරාදයක්.
      වෙනස්ම විදියේ ඉංග්‍රීසි නොවන සිනමා පට වලට සබ් දීපු කෙනෙක්.
      සුබ ගමන්….!

      Reply
      • බොහොම ස්තුතියි සහෝදරයා.

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *