අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉන්ද්‍රජිත් කුමාරඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Aramm (2017) Sinhala Subtitles | ජනතා සේවය අකුරට.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 49 votes.
Please wait...

මං මගේ දිසාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉන්නේ. පඩිය බලාගෙන රස්සාවක් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. රස්සාව කියන්නේ..රස්සාවේ නාමයෙන් මිනිසුන් වෙනුවෙන් ජීවත් වීම. සේවය කිරීම. මට ඔය බල දේශපාලනේ ගැන දුකක් නෑ. මං ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදියෙක්. මං එහෙමයි මං ගැන හිතන්නේ. ඔයා මට එවපු වැඩ තහනම් ලිපියට, මම එවපු පිළිතුරු ලිපියේ ඒ ගැන පැහැදිළිව සඳහන් කරලා තියනවා. මම බලය වැරදි විදියට භාවිතා කළේ නෑ. බැරිවෙලාවත් එහෙම කළා නම්.. මට ලැබිලා තියෙන බලය පාවිච්චි නොකර සිටීම ඊටත් වඩා ලොකු වැරැද්දක් වෙනවා. ඔයා ඒකට බල දේශපාලනය කියලා කියනවා නමක් දැම්මා නම්, මං ඒකට ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධය කියලා කියනවා සර්. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ගැන මිනිස්සුන්ට කියලා නොදීම රජයේ වැරැද්දක් නෙවෙයිද?

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් උපසිරසියක් අරන් ආවා. අපි කවුරුත් හොඳට දන්න, ආදරේ කරන නයන්තාරාගේ ඉතාම වෙනස් රංගනයක් සමඟ තිරගත වූ ‘අරම්‘ නැතහොත් යහපත කියන සිනමා පටය. මේ චිත්‍ර‍පටය කොතරම් ජනප්‍රිය වුණාද කිවහොත් මෙහි හොඳ පිටපතක් පවා දිගු කාලයක් යනතුරු නිකුත් කළේ නැහැ. ඉතාම වෙනස්, දේශපාලනික නැඹුරුවක් ඇති මෙම චිත්‍ර‍පටය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් බව මම නිර්දේශ කරනවා. ඒ ඇයි කියනවා නම් මෙය කිසිදු වාණිජමය අරමුණකින් නිර්මාණය වූවක් නෙවෙයි. ඉන්දියාවේ වර්තමානයේ පවතින ඉතා විශාල අර්බුදයක් පිළිඹිමු කරමින්..අදාළ අංශ වලට ගැසූ ප්‍ර‍බල කණේ පහරක් ලෙස මා මෙම චිත්‍ර‍පටය සළකන නිසා.

ඉන්දියාවේ රාජ්‍ය තන්ත්‍ර‍ය තුළ එකිනෙකට වෙනස් පැති දෙකක්. එක් අතෙකින් ඉන්දියාවෙන් කක්ෂ ගත කිරීමට නියමිත රොකට්ටුක් සහ ඒ පිළිබඳව උදම් අනන මාධ්‍යය. අනෙක් අතින් තවමත් දියුණු නොකළ දුෂ්කර ගම්මානයක් තුළ සිදුවූ මහා ඛේදවාචකයක්. මේ කාරණා දෙක මනාව සසඳමින් සිදුකළ ගැඹුරු සමාජ විග්‍ර‍හයක් සහ විවේචනයක් ලෙස අරම් දකින්න පුළුවන්. දිසාපති කෙනෙකු වූ නයන්තාරාගේ බල ප්‍රදේශයේ කාට්ටුර් නැමති දුෂ්කර ගම්මානයේ එක්තරා කුඩා දැරිවියක්, අඩි එකසිය ගණනක් ගැඹුරැති අත්හැර දැමූ නල ළිඳක් තුළට ඇද වැටෙනවා. ඉතා කුඩා වල කටකින් යුක්ත වූ මේ ළිඳෙන් ඇයව ගොඩට ගැනීමට මිනිස්සුන්ට හැකි වන්නේ නැහැ. ධංශිකා නැමති මෙම සිවු වියැති දැරියගේ ජීවිතය බේරා ගැනීමේ වගකීම නයන්තාරා බාරගන්නවා. නමුත් එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. පොලිසියට, යුද්ධ හමුදාවට පවා එම දැරියව ලිඳෙන් ගොඩට ගැනීමට හැකියාවක් නැතිවනවා. කෙමෙන් කෙමෙන් එම කුඩා දරුවා අන්ධකාර ලීං පතුලෙහි තනිවී මරණය කරා ගමන් කරනවා. එම අවස්ථාවේ නයන්තාරා බලධාරිණියක් ලෙස ක්‍රියා කළ ආකාරය හරිද වැරදිද යන්න ඔබම තීරණය කරලා බලන්න. නමුත් සියල්ල අවසානයේ ඇයට එල්ල වුණු චෝදනාව වුණේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීමයි. ඒ අනුව ඇයට විරුද්ධව විමර්ශනයක් සිද්ධ කරනවා. එහිදී ඇය පැවසූ දේ තමයි ඉහළින් සඳහන් කරලා තිබෙන්නේ.

මේ චිත්‍ර‍පටියේ ලොකු වපසරියක් නැහැ. පාට පාට ඇඳුම් ආයිත්තම් නැහැ..ලස්සන සිංදු මොකුත් නැහැ. ඉන්දියාවේ බහුලව සිද්ධ වෙන ලිං තුළට ළමුන් ඇද වැටීමේ සිදුවීම, ඉතාමත් තාත්වික ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. ඇඟේ ලොමු දැහැ ගැන්වෙන ආකාරයට ඇතැම් දර්ශන ඇරන් තිබීම විශේෂත්වයක්. උදේ පටන් ගෙන රෑ වෙද්දි ඉවර වුණ කතාවක්. දවස අන්තිමේට මොකද වුණේ? රොකට්ටුව නම් උඩ ගියා. නමුත් ධංශිකා?? කතාව නැරඹීම ඔබට බාරයි. තවත් උපසිරසියකින් හමුවෙනතුරු..ජය ප්‍රාර්ථනා කරනවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD TV සහ Proper True HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාරසොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

75 thoughts on “Aramm (2017) Sinhala Subtitles | ජනතා සේවය අකුරට.. [සිංහල උපසිරසි සමඟ]

  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Pasindu ukwatta

    thks every one must watch this

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
    • Kelum.Ranasinghe

      Thanks brooo

      Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂

    Reply
    • priyamal salinda

      උපසිරැසි හරියට නෑ. සමහර වෙලවට බොරුත් කියනව. ආයෙ හරියට හදල දාන්න. නැත්තන් ෆිල්ම් එපා වෙනව

      Reply
  • Lasa_Sadaru

    Thanks brother……………

    Reply
  • උප සිරසට බොහොම ස්තූතියි

    Reply
  • Thanks ……………………..good luck ……………………..

    Reply
  • Rumesh dhanushka

    Thanks brother….

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි…. !!!”

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • u.dlahiru

    mate film eka torrent file eka hoyaganna be..plz help

    Reply
  • Dhamma Wansa

    උපසිරැසියට බොහෝම ස්තුතියි…. ජය වේවා!!!!

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

    Reply
  • Kaththukkutti
    2015 e mekta sub dipnko. pattma film eka.

    Reply
  • knightrider25527

    Ela ela thanks bokka
    Digatama sub denna kiyala parthana karanava

    Reply
  • sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • thankss machowww….ela

    Reply
  • sahenna vistharayak danagaththa film eka gana. mahansi vela wisthara sahithawa me wage films apita balanna genawata sthuthi

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • DamithNisansala

    මේක HDRip එකට සෙට් වෙනවා ද ? උද; MCA Middle Class Abbayi (2017) Telugu HDRip – 700MB – x264 මෙවිදිහට සිංහල sub එකේ නමට දන්න ගොඩක් ඒවගේ දාල තියනවා සමහර ඒවගේ නැහැ අපිට නිවැරදීම සිංහල sub එක download කරගැනීමට එය පහසුවක් වෙනවා උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • thanks bro for the sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • lionnation

    thanx saho sub ekata……………….jayawewa

    Reply
  • Kaushan Herath

    ෆිලුම ඩවුන් කරන් බලන් හිටියේ සබ් දෙනකන්.එලම සහෝ.

    Reply
    • Rajitha_juzt

      link ekk ewahanko

      Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    කාලෙකින් නෙව.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • niwanthaka

    බොහොම ස්තූතියි

    Reply
  • kumaradasa

    sub ekata bohoma stutie

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Ela wadak bro….
    Digatama sub demu….
    Puluwani nam Jai Lava Kusa Telugu Movie ekata sub demu…..
    Jaya wewa!!!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • ස්තුතියි

    Reply
  • Pravindu Sulochana Fdo

    HDRip ekata dennako HDTV eka echara hariyan na tv copy neh hdrip ekata යවාත්කාලීන කරන්නකෝ

    Reply
  • gihan perera

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…වික්‍රමිගේ අළුත් එකට ත් උපසිරැසි දෙන්න බලන්න…

    Reply
  • ඔන්න එහෙනම් “ඉන්ද්‍රජිත් උදය කුමාර” මල්ලියෝ මමත් ඔයාගේ උපරැසිය බාගත්තා

    ස්තුති වේවා කිව්වා හොඳේ

    තව එකක් කරමු ඉක්මනින්ම

    Reply
  • Kawi Jayasinghe

    Annadurai (2017) ekt sub plzz bro .tnx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…බුදුසරණයි..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉන්ද‍්‍රජිත් සහෝ.
    ජයෙන් ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *