MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදිනූෂ රුක්ෂාන්බලන්නසිංහල උපසිරැසි

Armour of God (1986) with Sinhala subtitles | දෙවියන්ගේ ආයුධය!![සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

Armour of God (1986)

හැමෝටම තෙරුවන් සරණයි! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, මේ වතාවෙ හොයා ගන්න පුලුවන් වුනා ඔයාල බලපු ජැකීගෙ ලස්සන ෆිල්ම් එකක්, මෙයාගෙ හැම ෆිල්ම් එකකටම වගේ අපේ සොහොයුරන් උපසිරැසි කරල තියෙන්නෙ, මේ ෆිල්ම් එක හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මොකද ජැකීගෙ ෆිල්ම් අමතක කරන්න බැරි නිසාමයි, මේ ෆිල්ම් එකේ කොටස් දෙකක් ඇවිල්ල තියෙනව, මේ පළවෙනි කොටස, දෙවනි කොටසට අපේ සොහොයුරෙක් සබ් එක කරල තියෙන්නෙ, ඒක හින්ද ඔයාලට ගැටලුවක් වෙන එකක් නෑ, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 ජනවාරි මාසෙ 21 වෙනිද, IMDB අගය 7.1 ක් විදිහට සටහන් වෙනව, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මේ දෙපළ, Jackie Chan, Eric Tsang, ඇත්තටම හොඳ අධ්‍යක්ෂණයක් වගේම ලස්සන ෆිල්ම් එකක්, ඉතින් මීට වඩා විස්තර කරන්න අවශ්‍ය නෑ, සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබේවා!

Armour of God (1986) on IMDb

 

 

[button link=”https://goo.gl/GbCqRr” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BluRay.x264) කොපිය මෙතනින් ගන්න[/button]

A1145C2E9111B2AF5FA3AA2FC8A72B629BD13E2F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2188 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/DinushaR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

14 thoughts on “Armour of God (1986) with Sinhala subtitles | දෙවියන්ගේ ආයුධය!![සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • සිංහල ‘සබ් ‘ එකට බොහොම ස්තුතියි සහෝ,,,,,,,,,,,,,,,,,

    Reply
  • බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • hasith dilruk

    Thanx saho sub ekata

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • Madusha Dulanjana Dalugama

    thnxbro

    Reply
  • charith eranga

    Thanks.ada mamada eka.

    Reply

Leave a Reply to SEO SPIDER Cancel reply

Your email address will not be published. Required fields are marked *