Arrow [S02 : E03] |බෝනික්කෝ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ.
ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්තලා ට්‍රයඩ් එකේ ලොකු කෙනෙක්ව පොලිසිටය අල්ලා දෙනවනේ. ඒ වගේම රෝයිවත් ග්ලේඩ්ස්වල වෙන දේවල් දැනගන්න ඔලිවර් උදව්වට ගන්නවනේ. ඒත් ඉතින් ඔලිවර්ට සාමන්‍ය ජනතාවගේ හිත දිනාගන්න නම් හම්බෙන්නේ නෑ. කෙටියෙන්ම කිවොත් බ්ලඩ් ටිවි එක ඉස්සරහා ඔලිවර්ගේ සායම යවලා එයාව ලැජ්ජා කරවනවනේ.
තව ඇයි අර දූපතේ ඉද්දි ඔලිවරුයි අනිත් දෙන්නයි අර මංකොල්ලකාර මිනිස්සු හොයාගෙන ආවේ මොකක්ද කියලත් දැනගන්නවනේ. ඒ තැනත් හොයාගන්නවනේ.
අද කොටස මෙහෙමයි. මෙදා සැරේ ඔලිවර් අමුතුම විදියේ කෙනෙක්ව අල්ලගන්නයි යන්නේ. එයාට පිස්සෙක් කිවොත් ඒ නම නම් ගොඩක් ගැලපෙනවා. මේ වැඩේට ලාන්ස් පවා මේ දුනුකාරයාට උදව් කරනවා. ඒ වගේම ලාන්ස්ටයි ඔරල්ටයි ලොකු අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා. තව ඔලිවර්ගේ අම්මා මොයිරගේ නඩු විභාගෙත් මේ අතරේ සිද්ද වෙනවා.
ඒ වගේම අර දූපතේ ඉද්දි මිනිස්සු ආවේ කොහෙන්ද කියලා ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයාලටත් හිතපු නැති විදියේ ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා.
දෙවෙනි කොටස බලපු අයට අන්තිමේට ආපු ප්‍රශ්නෙ තමයි ලෝරල් ඔලිවර්ව කොටු කරගත්ත එක. ඇත්තටම ඔලිවර්ට කබාය ගලවන්නේ නැතිව එතනින් බේරෙන්න පුලුවන් වුනාද? එයා බේරුනා නම් ඒ කොහොමද? එතකොට මොයිරගේ නඩුවෙදි එයාට මොකද වුනේ? ලාන්සුයි ලොරලුයි අර අනතුරෙන් බේරෙයිද? මේ පිස්සව ඔලිවර් අල්ලා ගයිද?
මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න මේ කොටසත් බාගෙන බලන්න. අපි ඉක්මනටම තවත් කොටසකින් හමුවෙමුකෝ… . . ^_^
[button link=”http://tinyw.in/4dcg” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/4LMX” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/L9gI” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ueWw” type=”icon” “center” newwindow=”yes”]1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21187 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you සහෝ…….නියමයී…
***************** ජය වේවා *************
thanks again…
thanks
Thank you bro…..
thnx
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
onna ehenam maath gaththa niyamai kollo digatama yan……jaya wewa!
😀
Thanks !!!!!!!!!!!!!!!!!!
😀
thanks bro.
😀
thanks..
😀
uba nam patta hode…
😀
Thanks.
😀
bohoma stuti saho… .
😀
Bro ,1 season eka sub nena.. 23 epi eka witharana thiyanna …ethuru awa ganna kohomada:……
නෑ සහෝ හැම එකක්ම තියෙනවා. මම බාලා බැලුවා… . .
S02E14 සබ් 1ක බයිස්කෝප් සයිට් 1 බා ගන්න බලාපොරොතු වෙනව….
දිගටම කරගෙන යමු……
Bro, season 1 eka full sub ganna kohomada
මේ සයිට් එකේ සර්ච් කලොත් හොයාගන්න පුලුවන් වේව් සහෝ… . . 😀
Arrow S01
අනිවාර්යයෙන්ම ඒක හම්බවේවි සහෝ… . . 😀
Thns bro…..jaya wewa oyata…ohoma digatama yan…
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
අනේ මට නම් අමාරුයි සහෝ… . . අපේ කවුරුහරි සහෝ කෙනෙක් දේවි. නැත්නම් සහෝ පුරුදු වෙන්නත් එක්ක ඒකට සබ් දාන්න බලන්න. එතකොට අපිටත් බලන්න පුලුවන් වෙයිනේ… . . 😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා නේද? ජය෴෴ 😛 😛
Bro ,season 1 eka full sub thiyanawada
ඔව් සහෝ මේ සයිට් එකේ තියෙනවා… . . 😀
හිකිස්… . . අපේ සහෝලට හදිස්සි නිසාම ලගම ලග නැමුවා … . . 😀
Thnx bro….oyata jaya wewa…..ohoma digatama keramu
බොහොම ස්තුතියි සහො 😀 ජය
😀
එලස්
අනික්වත් දෙමු ඉක්මන්ටෝ…………….
සබට තුති
ඔබට ජය……….
මෙන්න දෙනවෝ… . . 😀
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
😀
ubanam maru ae
😀 😀
ජය වේවා!
😀
ela ela machan patta me speed ekenma latest ekatama denda niyamai ඔබට ජය !!!!!!!!1
අනිවාර්යයෙන් දෙනවා සහෝ… . . 😀
weldone mcn
onna gattha
😀
thanks
😀
එළ එළ කවිදු සහෝ
ජය වේවා!
😀
නියමයි මචන් තැන්ක්ස්
😀