MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E03] |බෝනික්කෝ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 1.7/10. From 3 votes.
Please wait...

arrow 4

ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ.

ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්තලා ට්‍රයඩ් එකේ ලොකු කෙනෙක්ව පොලිසිටය අල්ලා දෙනවනේ. ඒ වගේම රෝයිවත් ග්ලේඩ්ස්වල වෙන දේවල් දැනගන්න ඔලිවර් උදව්වට ගන්නවනේ. ඒත් ඉතින් ‍ඔලිවර්ට සාමන්‍ය ජනතාවගේ හිත දිනාගන්න නම් හම්බෙන්නේ නෑ. කෙටියෙන්ම කිවොත් බ්ලඩ් ටිවි එක ඉස්සරහා ඔලිවර්ගේ සායම යවලා එයාව ලැජ්ජා කරවනවනේ.

තව ඇයි අර දූපතේ ඉද්දි ඔලිවරුයි අනිත් දෙන්නයි අර මංකොල්ලකාර මිනිස්සු හොයාගෙන ආවේ මොකක්ද කියලත් දැනගන්නවනේ. ඒ තැනත් හොයාගන්නවනේ.

අද කොටස මෙහෙමයි. මෙදා සැරේ ඔලිවර් අමුතුම විදියේ කෙනෙක්ව අල්ලගන්නයි යන්නේ. එයාට පිස්සෙක් කිවොත් ඒ නම නම් ‍ගොඩක් ගැලපෙනවා. මේ වැ‍ඩේට ලාන්ස් පවා මේ දුනුකාරයාට උදව් කරනවා. ඒ වගේම ලාන්ස්ටයි ‍ඔරල්ටයි ලොකු අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා. තව ඔලිවර්ගේ අම්මා මොයිරගේ නඩු විභාගෙත් මේ අතරේ සිද්ද වෙනවා.

ඒ වගේම අර දූපතේ ඉද්දි මිනිස්සු ආවේ කොහෙන්ද කියලා ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයාලටත් හිතපු නැති විදියේ ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා.

දෙවෙනි කොටස බලපු අයට අන්තිමේට ආ‍පු ප්‍රශ්නෙ තමයි ලෝරල් ඔලිවර්ව කොටු කරගත්ත එක. ඇත්තටම ඔලිවර්ට කබාය ගලවන්නේ නැතිව එතනින් බේරෙන්න පුලුවන් වුනාද? එයා බේරුනා නම් ඒ කොහොමද? එතකොට මොයිරගේ නඩුවෙදි එයාට මොකද වුනේ? ලාන්සුයි ලොරලුයි අර අනතුරෙන් බේරෙයිද? මේ පිස්සව ඔලිවර් අල්ලා ගයිද?

මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න මේ කොටසත් බාගෙන බලන්න. අපි ඉක්මනටම තවත් කොටසකින් හමුවෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/4dcg” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5c935a98eb8ff73ff90743da9d3f74464ae3c89d

[button link=”http://tinyw.in/4LMX” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]

26edfaaafb9f43a5076427f33378db80eee05ebe

[button link=”http://tinyw.in/L9gI” type=”icon” “center” newwindow=”yes”]350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

04f1783bb2faf9badee315502fdc552acd94c00f

[button link=”http://tinyw.in/ueWw” type=”icon” “center” newwindow=”yes”]1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]

10574eaf1796a185ac66fa9b70a7d7e7a094d6ff
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21187 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

54 thoughts on “Arrow [S02 : E03] |බෝනික්කෝ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • onna ehenam maath gaththa niyamai kollo digatama yan……jaya wewa!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • uba nam patta hode…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Bro ,1 season eka sub nena.. 23 epi eka witharana thiyanna …ethuru awa ganna kohomada:……

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      නෑ සහෝ හැම එකක්ම තියෙනවා. මම බාලා බැලුවා… . .

      Reply
  • S02E14 සබ් 1ක බයිස්කෝප් සයිට් 1 බා ගන්න බලාපොරොතු වෙනව….
    දිගටම කරගෙන යමු……

    Reply
    • Bro, season 1 eka full sub ganna kohomada

      Reply
      • කවිඳු ගිම්හාන් (පැතුම්)

        මේ සයිට් එකේ සර්ච් කලොත් හොයාගන්න පුලුවන් වේව් සහෝ… . . 😀
        Arrow S01

        Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම ඒක හම්බවේවි සහෝ… . . 😀

      Reply
      • Thns bro…..jaya wewa oyata…ohoma digatama yan…

        Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් අමාරුයි සහෝ… . . අපේ කවුරුහරි සහෝ කෙනෙක් දේවි. නැත්නම් සහෝ පුරුදු වෙන්නත් එක්ක ඒකට සබ් දාන්න බලන්න. එතකොට අපිටත් බලන්න පුලුවන් වෙයිනේ… . . 😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවනවා නේද? ජය෴෴ 😛 😛

    Reply
    • Bro ,season 1 eka full sub thiyanawada

      Reply
      • කවිඳු ගිම්හාන් (පැතුම්)

        ඔව් සහෝ මේ සයිට් එකේ තියෙනවා… . . 😀

        Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්… . . අපේ සහෝලට හදිස්සි නිසාම ලගම ලග නැමුවා … . . 😀

      Reply
      • Thnx bro….oyata jaya wewa…..ohoma digatama keramu

        Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • “චූටී මල්ලි”

    එලස්
    අනික්වත් දෙමු ඉක්මන්ටෝ…………….
    සබට තුති
    ඔබට ජය……….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මෙන්න දෙනවෝ… . . 😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀 😀

      Reply
  • K.Anton priyashantha

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • ela ela machan patta me speed ekenma latest ekatama denda niyamai ඔබට ජය !!!!!!!!1

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් දෙනවා සහෝ… . . 😀

      Reply
  • චතුර මදුසංක

    weldone mcn
    onna gattha

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • නලින්

    එළ එළ කවිදු සහෝ

    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි මචන් තැන්ක්ස්

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply

Leave a Reply to mindika Cancel reply

Your email address will not be published. Required fields are marked *