අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E06] |ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

arrow 3

ඔන්න අපි ඊලග කොටසත් ඉක්මනට ඇරගෙන ආවා. කලින් කොටස ‍ඔයාලා බලන්න ඇතිනේ.

ඒකෙදි වුනේ සාරා පස්සේ ඝාතක කණ්ඩායමේ කට්ටිය පන්නගෙන ආවා. ඒ අය සාරා පස්සේ ආවේ සාරා අර අතුරුදහන් වුන කාලේ මේ කණ්ඩායමට බැඳිලා ඒකෙන් අයින් වෙලා ආපු නිසා. ඒ වගේම එයාට ඒකෙන් බේරෙන්න ඔලිවරුත් උදව් කලානේ. කොහොමෙන් කොහොම හරි අන්තිමේට ලාන්සුත් සාරා ආවා කියලා දැනගත්තා. ඒත් සාරා ආ පයින්ම යන්නත් ගියානේ.

ඒ වගේම අර නැව ගිලුනම සාරට මොකද වුනේ කියලා අපි දැනගෙන හිටියේ නෑනේ. ඒත් ඒ කොටසින් සාරාට මොකද වුනේ කියලා දැනගන්න පුලුවන් වුනා. එයා බේරුනේ කොහොමද කියලා අපිට පැහැදිලි වුනා. ඒත් සාරා නැවේදි ඔලිවර් දැක්කම කවදාවත් දැකලා නැතිකෙනෙක් වගේනේ කතා කලේ… ඒ ඇයි? ඒක තාම ප්‍රශ්නයක් නේද?

ඉතින් මේ කොටසෙන් වෙන්නේ අපි නොහිතපු දෙයක්. අර ඩිගල්ට ඩෙඩ්ෂොට් අල්ලන්න උදව් කරපු ලයිලා. එයා එකපාරටම අතුරුදහන් වෙනවා. ඩිගල්ට තමයි එයාව හොයාගන්න වෙන්නේ. ඉතින් මෙයාලා ලෝරල් හොයන්න රුසියාවට යනවා. එහෙදි ඔලිවර්ගේ පරණ යාලුවෙකුත් හම්බෙනවා. එතකොටයි දැනගන්නේ එයා දරුණු බන්ධනාගාරෙක ඉන්නෙ කියලා. කො‍හොමෙන් කොහොම හරි මෙයාලා ලොරල්ව බේරගන්නයි යන්නේ.

ඒ වගේම අර ඔලිවර් හිර කරන් ඉන්න නැවේදි එයාට සාරට කතා කරන්නත් පුලුවන් වෙනවා.

ඉතින් ඩිගල්ට එහෙම ලයිලව බේරගන්න පුලුවන්වෙයිද? එයාලා ඒක කරන්නේ කොහොමද? ඒ වැඩේදි ඩිගල්ට හිතපුවත් නැති කෙනකේ හම්බෙනවා. ඒ කවුද? එතකොට අර නැවේදි සාරට කතා කරලා ඔලිවර් මොකද කරන්නේ?

මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/qNxw” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

cf2ddae2bd8477e5b347a0aa6bf61cd390119ff7

[button link=”http://tinyw.in/62VM” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6d80e008de75bf5c5d1a5600c5092e99eccbcc4e

[button link=”http://tinyw.in/PEZn” type=”icon” “center” newwindow=”yes”]340 MB කොපිය මෙතනින් බාගන්න[/button]

65bf0d33b14015c93ff0c64a8fbdf102ce061b4a

[button link=”http://tinyw.in/mpN4″ type=”icon” “center” newwindow=”yes”]1.17 GB කොපිය මෙතනින් බාගන්න[/button]

7d5c38a722413ccc3416c8c848d459ba492adb94
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

51 thoughts on “Arrow [S02 : E06] |ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks machan.supiri.

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • man saman yen comment dannaha. eth meka nam pattai machan

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි ඔයාලා වෙනුවෙන් මං මේක දෙන්නේ සහෝ… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thnx saho..jaya wewa…..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා. ජය෴෴ 😛 😛

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Ela ela….. Thankzzz
    Digatama denna
    😉

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලත් දිගටම අපිත් එක්ක ඉන්න… . . 😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 ජය

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • oya gana nam kiyanna wachana ne. jaya wewa
    me vidiyata puluwannam Legend of the Seeker S02 sub denna

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනේ මට නම් අමාරුයි සහෝ තියෙන වැඩත් එක්ක. ඒත් අපේ වෙන සහෝ
      කෙනෙක් පුලුවන් වුනොත් දේවි… . . 😀

      Reply
  • නලින්

    නියමයි පැතුම් සහෝ
    ස්තුතියි වේවා
    ජය වේවා!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
  • Elazz machann…digatama diyann mekatahh…puluvannam meka ivarakarala 24 tv series ekata sub dennakoo sahooo…

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒක නම් අතගහන්න ගොඩක් බයානක වැඩක් ‍සහෝ. මට නම් වැඩත් එක්ක බැරිවේවි. ඒත් අපේ කවුරු හරි සහෝ කෙනෙක් දේවි පුලුවන් වුනොත්… . . 😀

      Reply
  • “චූටී මල්ලි”

    එල
    පට්ට
    සබට තුති
    ඔබට ජය……..

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒවා මග එනවා සහෝ.. . . දිගටම හම්බවේවි… . . 😀

      Reply
  • Keshan Wasala

    එල මචං ,, 😀 ජය වේවා !!

    Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply
    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      😀

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *