Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E02] Sinhala Subtitles | වීරයෙකුගෙ වෙසින්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන කාලෙ. එහෙම කාලයක් කියන්න වැඩ අධික කාලයක් විභාග කටයුතු එක්කලා. ඒත් ඒ අස්සෙ මේකත් ඇදගෙන මේ යන්නෙ. ඉතිං සපෝට් එකක් දීහල්ල ගියපාර වගේ මාවත් කම්මැලි නොකර. කොහොමත් ශිල්ඩ් බලන්නෙ හෙන පරන සෙට් එකක්නෙ අලුත් අයට වඩා.
එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරන්නම්…
කතාව පටන් ගත්තෙ ෆිට්ස් ක්‍රයෝ චේම්බර් එකේ ඉද්දි වෙන පහර දීමක් එක්කලා. කවුද මේ ප්‍රහාරය එල්ල කලේ කියන්න තාම දන්නෙ නම් නෑ. ඒ වගේම ෆිට්ස් කාල තරණය කරපු විදිහ තාම ලෙහාගන්න බෑ අපිට. මොකද ඒක අපි දන්න කාල තරණ එක්ක ගලපලා ලෙහා ගන්න බැරි නිසා. අපි හිතමු ඉදිරියෙදි කතාව තුලින් අපිට ඒක ලෙහලා දේවි කියලා. ඔය සිදුවීමත් එක්ක කතාව පටන් ගන්නෙ කෝල්සන්ගෙ මරණින් වසරකට පස්සෙ. ඒ වෙනකොටත් ඩේසි, සිමන්ස් ඇතුලු කට්ටිය අභ්‍යවකාශය පුරා ෆිට්ස්ව හොයනවා. මෙයාලට යානෙ කොටස් හොයාගන්න ලැබුනත් ෆිට්ස්ව නම් හොයාගන්න වෙන්නෙ නෑ. කොහොම නුමුත් ජෙමාට අර කුටීරයෙ තිබිලා දෙයක් හම්බවෙනවා. ඒ ලෝකෙක නමක්. හැබැයි අනික් අය එකග වෙන්නෙ නෑ එහාට යන්න.
ඔය අතරෙ අපේ පෘථිවියෙ ඉන්න ශීල්ඩ් නියෝජිතයො ටික තවත් අවුලක එල්ලිලා ඉන්නවා. පෘථිවිය තුල යම් කැලබීම් ඇතිවෙන්න පටන්ගෙන, මේවා මොනවද කියන්න දැනන් උන්නෙ නෑ ඒ අය. කොහොම නමුත් ශීල්ඩ් නැවත නැගිටිමින් තිබෙන බවක් අපිට පේන්න තිබ්බා. අලුත් සාමාජිකයො ගොඩක් පිට දකින්න ලැබුනා. ඒ වගේම මැක් ආපහු ශීල්ඩ් ඇකඩමිය ආරම්භ කරන්න ලොකු උත්සහයක් දරණ බව පේන්න තිබුනා. කොටින්ම කියතොත් ශීල්ඩ් අඩියෙ ඉදන් ආයෙ ගොඩනැගෙනවා.
ඒත් එක්කම තමයි අපෙ මේ වතාවෙ හතුරගෙ සම්ප්‍රාප්තිය සිද්දවෙන්නෙ, කවුරුත් නොහිතපු විදිහට කතාවට අවතීර්ණය වුනේ අපි 2008 අයන් මෑන් ෆිල්ම් එකේ ඉදන් ශීල්ඩ් පස්වෙනි කතා සමය වෙනකල් වීරයෙක් එහෙම නැත්නම් ශීල්ඩ් නියෝජිතයෙක් විදිහට දැනන් උන්න ෆිලිප් ජේ කෝල්සන්, කෙටියෙන් ෆිල් කෝල්සන්ව. වීරයෙක් විදිහට දැක්ක කෝල්සන් මේ වතාවෙ හතුරෙක් විදිහට අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම මේ අය කවුද, මෙහෙට ආව හේතුව මොකක්ද කියලා අද ලාව ලෙහා ගත්තැකි. එහෙනම් මං යනවා.
කියන්න ඕන ඊලග කොටස දවස් කිහිපයක් පරක්කු වෙන්න පුළුවන්, හේතුව පටන් ගද්දිම කිව්වා ලිපියෙ උඩම. කැමති නම් ගිය වතාවෙ වගේ කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙමු නැත්තං හෙන කම්මැලි හිතෙනව මේ වැඩේ.😜
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4659 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Plz season 6 eke 12, 13 episode deke sinhala sub eka dennakoooo
thanks ……………………
thanks you kollo
thanx bro….
thankx machan sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
paharak thamai bro ela
Thanks for sub!
Thanks bro…
Thanksss
Kohoma hari adan yamu machan. uba kiwwa wagema parana tika denek wenna athi shield balanne. balana api withrane bn meke athal 1 danne thanks bn sub 1 denawata
tnx mcn
Sub ekata thanks ඊළඟ episode එක ඇවිල්ල ne කොහොම හරි eekatath sub den nooooo….✔✔
deela tiyenne
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankzzzz macho
Thanks bro sub ekata it is lot bro
ela ela
ubala hinda thama apita sub lebenne thanks bro ubala nettan subuth ne
පුළුවන් විදිහට ඇදගෙන යමු සහෝ කොහොම හරි.
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
ජය වේවා !!
elama thanks bro 🙂
Thanks bro
thanks bro
sub ekata thankx Lahiru……
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!
Tanx machn
Hail Marvel
cheers!!!!
Good
thanks a lot for sub bro
බොහොම ස්තූතියි මචන්
Thanks bokka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thanks bro
SUb ekata tnx bro
sabata tnx bro.iganeem wadath saarthakawa karagena palayan
සබ් එකට තෑන්ක්ස් සහෝ.
Old is gold machan. pls never give up
Sub ekata thanks bro….!
මග එහෙම නවත්වන්න එපා බං. බලන ඒවා කිපයයි තිබුනේ.. ඒවා දැන් සබ් දෙන්නේ නැති නිසා කඩ්ඩෙන්ම බැලුවා. Blacklist, bilndspot එහෙම. මේක එහෙම කරන්න එපා.
සබට තුති… ජය
එලම බං. සබ එනකම් බලාගෙන ඉදියෙ බලන්නෙ නැතුව.
Thanks bro Jaya wewa !
ෆිට්ස්ගෙ සීන් එක තාම තේරුන්නැද්ද බන් ඌ ටයිම් ට්‍රැවල් කරන්නෑ ඊනොක් ඌව හයිබනේට් එකේ තියනව අර කුටීරයේ දාල. උන්ගෙ ප්ලෑන ෆිට්ස්ව අවුරුදු 70 (අවුරුදු ගාන හරියටම මතක නෑ ) ගානක් හයිබර්නේට් කරල අදාල කාලෙදි ෆිට්ස්ව ඇහැරවන එක එහෙමයි ඌ අනාගතේ ඉන්නෙ ඌව හයිබනේට් කරයින් අවුරුදු 70 ගානකට පස්සෙ මේ එපියෙනුත් ඒ ගැන පැහැදිලි වෙනව
අඩේ උබ කිව්වමයි මටත් ඒක මීටර් උනේ. එලම ආ ටෑන්ක්ස්. ඕක ලෙහාගන්න බැරුව හිටියෙ මං.
ගොඩක්ම ස්තූතියි සහෝ
Thanks brother
තැන්ක්ස් බොක්කා සබ් එකට
thnx bro
ස්තුතියි සබට
thx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
ජය වේවා !!!!!
Thankz bro good luck
බොහෝම ස්තූතියි සහෝ!!
අධ්‍යාපන වැඩත් හොඳටම කරගන්න සුභ පතනවා.ජයවේවා බ්‍රෝ!!!
නියමයි.බොහොම ස්තුති සබ් එකට
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
Thank you macho.
Thank you
Exam godadaganna mulinma sub tika passe gattahaki.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේකට සබ් දෙනකම් බලන් ඉන්නේ…
සුපිරිම Series එකක්…මේ පාර කොලිටියත් සුපිරි….
Avengers එකක් සම්බන්ද නැති එක තමා අවුල..
Thanks bro..***
Thnk You Bro!..
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
thanks bro
ela
thank you
thanks bro
බොහොම ස්තූතියි සහෝ……
thanks bro
sub ekata jaya wewa
ගොඩාක් ස්තුතියි…
බොහෝම ස්තූතියි අයියේ…❤️
patta
Thank u vry much bro….keep it up
Thanks a lot bro
tha saho mesere math a/l liyanne mn dannava amaruva e asse hari sub eka denavata godak sthuthiyi
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
thx
thanks mcn <3
Supiri aaaa.. ela digatama sub oone …poddak episode eka parakkui ❤️
thank you so much brother
Thank you…… DIATAMA WADE KARAN YAMU…
Thank u………….!
එපිය එන පරක්කුවටම සබ් එකත් දාලා.
ස්තූතියි.
ජයවේවා!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
good job ekak saho. good luck.
wada asse sub eka denawata thanks.
නවත්තන්න එපා දිගටම ඉස්සරහර යමු. ස්තුතියි සබ් එකට
Hail Hydra