Arrow [S02 : E17] | හෙලේනා ආයෙත් ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ගෙනාවා ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතා මාලාවේ 17වෙනි කොටස. මුලින් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා බලමුකෝ.ඒ කතාවෙදි වුනේ ඩිග්ගේ පරණ යාලුවෙක් වුන කඩිර්ගේ ගෙදර තියෙන හොර බඩු වගයක් විනාශ කරන්න අමන්දා ඩිග්වයි අනිත් අයවයි පාවිච්චි කරපු විදිහනේ. ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොනවද කලේ කියලත් අපිට දැනගන්න පුලුවන් වුනා.
මේ සතියේ කොටසෙදි වෙන්නේ අර කලින් කොටස් වලදි අපිට හම්බවුන හෙලේනා නැත්නම් ඔලිවර්ගේ හිටපු එක කෙල්ල එන එක. එයා ලොකු ප්ලැනක් හිතේ තියාගෙන තමයි ස්ටාර්ලින් ටවුමට එන්නේ. ඒ වගේම මේ කොටසෙදි ඔලිවර්ට බෝට්ටුවේදි මොනවද වුනේ කියලත් දැනගන්න පුලුවන්. ඒ වගේම රෝයි, තියා එහෙමත් අපිට බලාගන්න පුලුවන් වෙනවා.
ඉතින් හෙලේනගේ ප්ලෑන් එක මොකක්ද? එතකොට අර නැවේදි ඔලිවර්ට මොනවද වුනේ? සාරා එහෙම මොනවද කලේ? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
එහෙනම් ඊලග කොටසෙන් අපි හම්බෙමු… . . ^_^
[button link=”http://goo.gl/NIFjLp” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/P4hYnW” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/av45dM” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/zNrUf5″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21176 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub එක ගත්තා සහෝ…………ගොඩාක් ස්තූතී
thanks saho..
සබට තුති සහෝ
Thanks Saho!
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thank u Pathum.
Machan Season 3 Ekkmanata Danawada…..Thanx Ah..
kohomadha mchan meka sinhala subtitle eken download karanne???? plz tell me
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
මේ කර්යය දිගටම කරගෙන යන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!
😀
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
😀
ThAnk U Machan !….(y)
😀
great
😀
thanks..
😀
කව්දු අයියෙ, ඉක්මනටම සබ් එක දුන්නට බොහෝම ස්තුතියි……
😀
thanks machoooooo
😀
thanks kolla…
😀
Thanx Machan…. ලොකු දෙයක් …!!!
😀
thanks machan,,,jaya wewa!!!
😀
thnx machan
😀
thanx bro
😀
bohomath sthuthyi..sahota..sub laba dunnata…jaya wewa
😀
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😀
ubanam ela kollek bn ohoma yamu……..
😀
“ponmaalai pozhudhu” tamil film 1 subtitel denna puluwanda mcn….
ane plz ikmanata oni……….
මට නම් අමාරුයි සහෝ. අපේ වෙන සහො කෙනෙක් පුලුවන් වුනොත් දෙන්න බලයි.. . . 😀
ගොඩක් ස්තුතියි….
😀
ගොඩක් ස්තුතියි …….. 🙂
😀
thanks
😀
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
😀
thankz.. walking dead wala ithuru tika denna saho ikmanata
ඒක කරන සහෝ ඉක්මනට දේවි… . . 😀
මෙදා සැරේනම් ඉක්මනටම දීල… ඒත් මට බාගන්න බැරි එක තමයි අව්ල :/ over the limit :/
කොහොම හරි බාගෙන බලන්න සහෝ. ලස්සන කතාවක්නේ… . . 😀
එල
සබට තුති
ඔබට ජය……….
😀
niyamai thanks
😀
tnx majoooo.elakiri digatama krn yamu
😀
ayeth parakkui
e unata dipu ekanam vatinava thanq
මට පුලුවන් ඉක්මනින් දැම්මෙ සහෝ… . . 😀
ela ela saho jaya wewa
මට පුලුවන් ඉක්මනින් දැම්මෙ සහෝ… . . 😀
බොහොම ස්තුතියි…!!! ^_^
😀
නියම වැඩක්….. ජයවේවා……
😀
bohoma stuti saho… .. .
😀
ilaga eka ikmanata danna machoo…
ලබන සතියේ ඊලග කොටස ටිවි එකේ යනවා සහෝ. මම පුලුවන් තරම් ඉක්මනට ඒක ආපුවාම දාන්නම්… . . 😀
Thanks Macho!!!!
E:18 ikmanata dahan macho…. 😀 😀 😉
ඊලග කොටස ටිවි එකේ ගිය ගමන් පුලුවන් තරම් ඉක්මනට දාන්නම් සහෝ… . . 😀
එල අහ් !!!
එපිය ආපු දවසෙම දෙන්න බලන්න.
තෑන්ස්
මම උපරිම උත්සහ කරන්නම් සහෝ… . . 😀
ublanm maachn suppah ……..tnQ verry much
😀
fatta machann…..
thanks sub ekatahh…
😀
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
😀
එල මචං දෙනකන් හිටියේ … පුළුවන් නං කොපිය ආපු දවසෙම දෙන්න උත්සහ කරන්න.. ගොඩක් ස්තුතියි.. ජය වේවා !! 😀
අනිව මචො
මම උපරිම උත්සහ කරන්නම් සහෝ… . . 😀
sha ela kollekne…
😀
එලකිරි පැතුමා 😀 😀 ජය
😀
niyamaiiiiiiiiiiiiii ! thanx bro !
😀
thanx sahoooo elaz..
😀
tanx bro
😀