MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E17] | හෙලේනා ආයෙත් ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

arrow 2මෙන්න ගෙනාවා ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතා මාලාවේ 17වෙනි කොටස. මුලින් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා බලමුකෝ.ඒ කතාවෙදි වුනේ ඩිග්ගේ පරණ යාලුවෙක් වුන කඩිර්ගේ ගෙදර තියෙන හොර බඩු වගයක් විනාශ කරන්න අමන්දා ඩිග්වයි අනිත් අයවයි පාවිච්චි කරපු විදිහනේ. ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොනවද කලේ කියලත් අපිට දැනගන්න පුලුවන් වුනා.

මේ සතියේ කොටසෙදි වෙන්නේ අර කලින් කොටස් වලදි අපිට හම්බවුන හෙලේනා නැත්නම් ඔලිවර්ගේ හිටපු එක කෙල්ල එන එක. එයා ලොකු ප්ලැනක් හිතේ තියාගෙන තමයි ස්ටාර්ලින් ටවුමට එන්නේ. ඒ වගේම මේ කොටසෙදි ඔලිවර්ට බෝට්ටුවේදි මොනවද වුනේ කියලත් දැනගන්න පුලුවන්. ඒ වගේම රෝයි, තියා එහෙමත් අපිට බලාගන්න පුලුවන් වෙනවා.

ඉතින් හෙලේනගේ ප්ලෑන් එක මොකක්ද? එතකොට අර නැවේදි ඔලිවර්ට මොනවද වුනේ? සාරා එහෙම මොනවද කලේ? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
එහෙනම් ඊලග කොටසෙන් අපි හම්බෙමු… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://goo.gl/NIFjLp” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

92D51124A9EFE7DF8755C74D76055770E58A059B

[button link=”http://goo.gl/P4hYnW” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DEDE096AE7DD90AA868DDE218A2626F00A6AE610

[button link=”http://goo.gl/av45dM” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

71AEB16615AFCA6ACA22DDE7860224A513BD7AD0

[button link=”http://goo.gl/zNrUf5″ type=”icon” “center” newwindow=”yes”] 1.16 GB කොපිය මෙතනින් බාගන්න[/button]

38F88C93D9CB50466920C3847F9F77F13C63B3D4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21176 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

95 thoughts on “Arrow [S02 : E17] | හෙලේනා ආයෙත් ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Dimuthu Cancel reply

Your email address will not be published. Required fields are marked *