අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්එළචිත්‍රපටිනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

The Pirate Fairy (2014) | මුහුදු කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.6/10. From 11 votes.
Please wait...

The Pirate Fairy (2014)

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මේක එනකන් මම නම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.ටිනකර් බෙල් විත්‍රපට මාලාවෙ 5 වෙනි චිත්‍රපටිය තමයි මේක.ඇත්තටම තව කෙටි චිත්‍රපටියකුත් තිබුණ නිසා මේක 6 වෙනි එක.මේකට IMDb rate එක 6.8/10 ක අගයක් ලැබිලා තියනවා.

කතාව පොඩ්ඩක් කිව්වොත් ඔයාලා පීටර් පෑන් චිත්‍රපට බලලා තියනවා නම් දන්නවනෙ පීටර් ගෙ හතුරා මුහුදු මංකොල්ල කාර නැවේ කැප්ටන්.එයයි එයාගෙ පස්සෙන් එන අර ඔරලෝසුව ගිලපු කිඹුලයි අපට හම්බෙනවා මේ චිත්‍රපටියෙදි.මේකෙදි අපේ ටින්කර් බෙල් ඇතුළු එයාගෙ යාළුවො ටිකට සිද්ධවෙනවා මුහුදු මංකොල්ල කාරයො එක්ක සටන් කරන්න.මම කතාව කියන්නෙ නෑ ඔයාලා බලලාම රසවිදින්නකො.තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.

1 .Tinker Bell (2008)
2 .Tinker Bell and the Lost Treasure (2009)
3. Tinker Bell and the Great Fairy Rescue (2010)
4. Pixie Hollow Games (2011)
5 .Secret of the Wings (2012)

The Pirate Fairy (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/movZ” type=”icon” “center” newwindow=”yes”] 689 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BC74F12209BE2F0AF2D518B9A5ECFCBCE8177660
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

75 thoughts on “The Pirate Fairy (2014) | මුහුදු කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි …..!

    Reply
  • thanks nangi…….well done

    Reply
  • ekenma ela……..thanks hode………..

    Reply
  • සිංහල උපසිරසියට ගොඩක් පින්

    Reply
  • Matara Hichchi Malli

    mare maru niyama 3D film eka
    sub walata thanks

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ela ela thanks machan…………

    Reply
  • aye monawa ahanawada ela pattai wade tihn hari.
    digatama sub danna jaya wewa

    Reply
  • mcn downlord karaganna hellp 1 dipankooo

    Reply
  • mcn meke tottent eka wedakarannene

    Reply
  • niyamai machan math patta asai tinkerbell film set ekata

    Reply
  • Thnkzzz බාලම බලන්නම් හදද කියල ජයවේවා!!!!!

    Reply
  • Gayanjalee

    Nice work….. Thanks….. 🙂

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

    Reply
  • Thanks nira…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

    Reply
  • thank you වේවා

    Reply
  • mudiya / මුදියා

    නියමයි නියමයි නිර්මාණි.
    ඇනිමේෂන් ආපු ගමන් දෙන්න ඕනි හොඳේ ඔයා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • thanks nirmani sis. i appreciate your hard work. good luck

    Reply
  • ශා නියමයි thanks යාලුවා.ඔන්න මමත් ගත්තා ……… RIO 2 එනකන් බලාගෙන ඉන්නෙ….. 😛

    Reply
  • බොහොම ස්තූතියි නිර්මාණී නැන්දි සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzzz jaya wewa

    Reply
  • ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • Supun Udayanga

    Thanks sub ekata… jaya wewa..

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Ravindu (මැංගා)

    ඔන්න බෑවා සහෝදරි,
    ජය වේවා !!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ඔයාලා හැමෝගෙම අදහස් සහ දිරිමත් කිරීම් වලට ගොඩක් ස්තූතියි යාළුවනේ 🙂 🙂

    Reply
  • sub ekata godak sthutyi…………………..jaya wewa digatama karagena yanna…………

    Reply
  • මේක අනිවා බලනවා.
    බොහෝම ස්තුතියි නිර්මානී අක්කේ.

    Reply
  • Patta ekak ne.Animation nm ahath ahala bamak thama.subata thanks NIRMANI akke.digatama sub demu.thanx again.jaya wewa……………

    Reply
  • මචං මැක්ස්

    ඇනිමේශන් කොතනද අපි එතන.. තැන්කිවු ඈ 😀

    Reply
  • nuwan kawinda

    lassanai …….fatta film eka Thankzzzzzzzzzzzzzzzzzzz………………… thawa oneeeeeeeeeeeeee jaya wewaaaaaaa

    Reply
  • Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!

    Reply
  • fatta ahhhh…
    oayath dan typing mashine ekak vela vageee……
    thanks dear sub ekatahh…
    thava demu neeee…………..

    Reply
  • Shalitha Thiranjaya

    Thanks Sis.. Good Work..

    Reply
  • romesh sanjaya

    Thanks sub 1 ta. balagena unnu film ekaka.tanx thanx …………………..

    Reply
  • THANK YOUUUUUUUUUUUUUUUU

    Reply
  • deleepa jayamal

    ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි

    දිලිප ජයමාල්

    Reply
  • deleepa jayamal

    ෙකල්ෙල් ඔයා නම් සුපිරි වැඩ්ෙඩක් කියලා තමයි කියන්න තිෙයන්ෙන් අම්මපා මට මාෙග් පන අැරලා අාදෙර් කරන්නම තමයි හිත මාෙග් මුලු ෙලාවම ඔබයි නිරමාණි තවත් නිර්මාණයක් කිරිමට ඔබට ජය ශක්තිය පතමි දිලිප ජයමාල්

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි නිර්මාණි මේක ආපුගමන්ම වගේ බැලුවා
    ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි 😀 😀
    ආයෙ බැලිල්ලක් තමයි ඉතින් 🙂
    බොහොම ස්තුතියි නිර්මාණි 😀 😀 😀 ජයවේවා

    Reply
  • Thank you Nirmani…Good job..

    Reply
  • Shaaa….Niyamai… Thanx….

    Reply
  • ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

    Reply
  • Thanks. keep going. ජයවේවා!

    Reply
  • සුපිරියි සිස්ටර්..මේකේ සබ් එකට..
    තැන්ක්ස්…

    Reply
  • Gdaaak tnx akke, hugaak aasawen balana flm set ekak meka, tnx akke sub walata, oyata subha pathanawa!!!

    Reply
  • supirima thama set akatama subs deelane oyala maru 😀

    Reply
  • චතුර මදුසංක

    මරු ආආඅ………….
    “පුදුම වේගයක්නෙ තියෙන්නෙ”
    ස්තුතියි සබ් එකට….දිගටම යමු……
    කෑගල්ලට ආඩම්බරයි……

    Reply
  • ලොවෙත් නෑ පට්ට හොදේ

    Reply
  • maxaa… thnakx for sin sub

    Reply
  • supiri hode nangi digatama animation cartoon denna 😀

    Reply
  • නලින්

    ස්තුතියි නිර්මාණි මේක බාගෙන උන්නේ..

    දන්නවා ඔයා මෙකටත් අනිවා සබ ගෙනවා කියලා..

    ස්තුතියි සිංහල උපසිරසියට..

    ජය වේවා!

    Reply
  • Darshana51

    supiri film ekakne.. sub ekata thanks…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *