Watch Trailer

Arrow [S02 : E18] | ස්ලේඩ් වැඩ පටන් අරන්..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටීවි සිරියස් එකේ 18 කොටසත් එක්ක මම ඔයාලාව හම්බෙන්න ආවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේ වෙච්ච දේවල් ටිකක් අපි මතක් කරගමුකෝ.ඒකෙදි වෙන්නේ මීට කලින් කොටස් කිපයකදිම හම්බවුන ඔලිවර් ආදරය කරපු තවත් කෙල්ලෙක් වුන හෙලේනා ආපහු ස්ටාර්ලින් ටවුමට ආපු එකනේ. ඉතින් එයා ඇවිත් තිබුනේ…

arrow

මෙන්න ඔයාලා ආසාවෙන් බලන ඇරෝ ටීවි සිරියස් එකේ 18 කොටසත් එක්ක මම ඔයාලාව හම්බෙන්න ආවා. ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ කොටසේ වෙච්ච දේවල් ටිකක් අපි මතක් කරගමුකෝ.ඒකෙදි වෙන්නේ මීට කලින් කොටස් කිපයකදිම හම්බවුන ඔලිවර් ආදරය කරපු තවත් කෙල්ලෙක් වුන හෙලේනා ආපහු ස්ටාර්ලින් ටවුමට ආපු එකනේ. ඉතින් එයා ඇවිත් තිබුනේ වෙන මොකටවත් නෙවෙයි එයාගේ තාත්තව මරලා දාලා එයාගේ කලින් හිටපු කොල්ලව මරපු පලිය ගන්නනේ. කොහොමෙන් කොහොම හරි ඔලිවර් එයාව නවත්තලා දානවනේ. ඒ වගේම ලොරල්ට එයාගේ නීතීඥ රස්සාව ආයෙත් හම්බෙනවනේ. ඒ විතරක් නෙවෙයි අර දූපතේ ඉද්දි සාරාට ස්ලේඩ් කතා කරලා ඔලිවර් බේරගන්න පුලුවන් ගණුදෙනුවක් ගැන කියනවනේ.

ඉතින් මේ කොටසෙදි වෙන්නේ ස්ලේඩ් අවුරුදු ගානක් ප්ලෑන් කරපු සැලසුම් වලින් ටිකක් කරලා ඔලිවර්ට රිද්දවන එකයි. ඒ වගේම ඔලිවර්ට ගොඩක් දේවල් මේ කොටසෙදි වෙනවා. තව තියා ඔලිවර් හංගගෙන හිටපු රහසකුත් දැනගන්නවා. අර දූපතේ ඉද්දි ඔලිවර්ව බේරගන්න කරන ගණුදෙනුවේ වැඩත් මේ කොටසේදි වෙනවා.

ඉතින් ස්ලේඩ්ගේ ප්ලෑන් මොනවද? ඔලිවර් ඒවට මුහුණ‍ දෙන්නේ ‍කොහොමද? තියා දැනගන්න රහස මොකක්ද? එතකොට මොයිරගේ චන්ද වැඩ වල තත්වේ කොහොමද? තව අර දූපතේදි ඔලිවර් බේරගන්න කරන ගණුදෙනුවේදි සිද්ධවෙන්නේ මොකක්ද? මේ හැමදෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ. එහෙනම් ඊලග සතියෙදි ආයෙත් හම්බවෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

61B62B3EB4921EF5BAE0823C1DB7F2728362612A

260 MB කොපිය මෙතනින් බාගන්න

D0A1545F5B1C3DC22B14CDEAB7FD6B042E13CDA7

347 MB කොපිය මෙතනින් බාගන්න

669F8CA9404AAF07F88CE15E61D0008B21EB22AE

1.1 GB කොපිය මෙතනින් බාගන්න

0295994AE488DB4E9F6C6ED162AA12DD43306F00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,668 downloadsDownload Arrow-S02E18.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

11,668 downloadsDownload Subtitles101 KB

101 comments

  1. චතුර මදුසංක

    elaz sahooo....mehema ikmanatama dena eka hodai...tawath ohoma yanakota speed wey

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මම පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්කො සහෝ... . . :D

    2. sumanga gayashan

      ko machan episode 19 thawama nane

  2. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  3. Tharindu Perera

    fatta machannn...onna gaththaaa..........
    thanks sub ekatahhh...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  4. Keshan Wasala

    එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි මම ඔයාලට කොහොම හරි දෙන්නෙ සහෝ... . . :D

  5. dila j

    ane machan walking sead eke sub ikmanata diyanko

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මං හිතන්නේ ඒ සබ් එක දිලා තියෙන්නේ සහෝ... . . :D

  6. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. Vimukthi

    සුපිරි මචං ... සුභපැතුම් කවිඳු ඔබගේ සයිබර් ගමනට .... ජය වේවා !!!
    සබ්නම් biscopelk තමයි ...

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ... . . :D

  8. sampath

    ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  9. darshana51

    Thanks machan...
    oyage sub eka denakan balagena hitiye... dan balanna puluwan...
    Good luck

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි මම ඉක්මනට දුන්නේ සහෝ... . . :D

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි මචෝ :D :D ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. dev

    bohoma stuti saho.... .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  12. Nimesh Akalanka

    Thanks Machan.... :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  13. VisH

    thanks machan (y)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මචෝ, මට හිතෙන දෙයක් කියන්නම්ද..
    සබ් එකේ "ටවුම, චාන්ස්" ඒ වගේ සාමන්‍ය වචන වලටත් සිංහලෙන්ම දැම්මොත් හොදා නේද..
    ටවුම, චාන්ස් ඒ වගේ දැම්මම නිකං කැතයි වගේ මටනම්..
    ඔයාගේ කැමැත්තක් ඉතිං..
    ඔන්න සබ් එක ගත්තා ජය වේවා..

    1. Kasun

      ඔව් අනේ

    2. කවිඳු ගිම්හාන් (පැතුම්)

      මුලින්ම ඔයාගේ අදහස් දැක්විමට ස්තුතියි සහෝ. මේකයි සහෝ මම ඒ වචන සබ් එකේ දැම්මේ අපි සාමාන්‍යයෙන් කතා කරද්දිත් ඒ වචන කියනවනේ. ඉතින් මම උත්සහ කලේ කතා කරන භාෂාවෙන් සබ් එක දාන්න. එතකොට සබ් එක බලන කෙනාට දැනෙන ගතිය වැඩියි කියලා මට තේ‍රුණ හින්දා. සහෝලා කියන නිසා මම සලකලා බලන්නම්කෝ ඒ ගැන... . . :D

  15. danushka

    thanks machan,,,jaya wewa!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  16. sasanka

    patta

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. thisara

    hamadamath parakkuine bn

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. Ramaa...

    එල මචං මොන වැඩේ තිබ්බත් මේක බලනවා පට්ටම කතාව ගොඩක් ස්තුතියි ..ජය වේවා !!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා බලාගෙන ඉන්න නිසාමයි සහෝ මමත් මොන වැඩේ තිබුනත් මේ සබ් එක දාන්නේ... . . :D

  19. Theran

    ගොඩක් ස්තුතියි
    machan Grate work ohoma yan

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. Asitha

    thanx bro...!! :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. KproX

    කලින්ම දීල, දැනුයි දැක්කේ. :D

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. thilan

    niyamai ikmanatama sub dena ekagana godak sathutui, issarahatath ohomama karagena yanna.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම සහෝ... . . :D

  24. nuvan

    oya dannava athe house md keyana tv siries eka danata ehalama pratechara labapu tv siries ekak . eka denna sub dala ane. oyata velavak natnam tava team eke kenektavath keyala danna.. eka neyama siries ekak.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අපේ කවුරු හරි සහෝ කෙනෙක් පුලුවන් වුනොත් සබ් දායි සහෝ... . . :D

  25. dananjaya prabath

    එල එල............

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  26. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  27. නලින්

    ස්තුතියි කවිදු සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  28. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ........... ජයවේවා...............

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  29. Pramuk

    Thanx saho.....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  30. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  31. lahiru

    ela

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  32. kasun madu

    ela ela e19oni ekmanata

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා සහෝ... . . :D

  33. hashan sampath

    thanx macho......................................................................

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  34. Alpo

    19 diyankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo bn

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා මචං.. . . :D

  35. darshana

    tnxxxx machan...19 ikmana one.....mama me eka enakam balagena inne

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න අද දුන්නා මචං... . . :D

  36. pravin

    කෝ බන් 19 තාම නෑනේ.....................ඉක්මන්ට දාමු නේද සහෝ

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      19 ටිවි එකේ ගියේ 16 වෙනිදා මචං. ඉතින් අද තමයි සබ් එක දැම්මේ. බාගෙන බලන්නකෝ... . . :D

  37. Bihan

    thx bro............................ 19 danne nadda danma

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා ස‍හෝ... . . :D

  38. දසන් බුද්ධික

    නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  39. Lahia

    19 parakkuina

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා සහෝ.. . . :D

  40. Fer

    19 tama naddooooooooooooooo??????

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න අද දුන්නා සහෝ... . . :D

  41. Buddhika

    ko 19 sub....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න දුන්නා සහෝ... . . :D

  42. shan

    hppy nw year mcn.........
    dn aurudu kawa ati bn......19 ikmnta daamukoooooo..............

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්.. . . :D ඔන්න ඔයාලා කිව නිසාම අද දුන්නා මචං... . . :D

  43. beenz

    Machan 19 ikmanata dennako.dan hondatama parakkui

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයා මේ කමෙන්ට් එක දාද්දි දිලා තියෙන්නේ සහෝ... . බාගෙන බලන්නකෝ... . :D

  44. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ..
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍මේ ‍කර්‍ය‍ය ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  45. niro

    thnx machoo maga balan hitiye enakam.....ammapa umbata pin hode

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  46. kavinda gamage

    ගොඩක් ස්තුතියි

  47. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  48. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  49. Vimukthi Darshana

    ela machn

  50. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

Load more comments