අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

arrow

ඔන්න ගිය සතියේ ‍පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?

ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන දේවල් හොයාගෙන හොයාගෙන යද්දි බ්ලඩ් මේ හැම දේකටම සම්බන්ධ කෙනෙක් කියලා දැනගත්තනේ. තව ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් හොයාගත්තා. ඔලිවර්ට ස්ලේඩ්ව නවත්තන්න බැරිවෙයි කියලා හිතිලා එයා ස්ලේඩ්ට යටත් වෙන්නත් හැදුවා. ඒත් ෆෙලිසිටියි ඩිගුයි හින්දා ඒක වුනේ නෑ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ ඇටෑක් එක කරන්න යනවා කියලා දැනගෙන ඔලිවර් එයාලව නවත්තන්න විදියක් හොයාගෙන ඒ තැනට ගියා. එතන්දි එයා ස්ලේඩ්ගේ හමුදාවේ කෙනෙක්ට අහුවුනා. ඒකෙන් එයාට බේරෙන්න ලෝරල් උදව් කරලානේ. ඊට පස්සේ එයාලා දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අහුවෙන්න ගියා. ඔලිවර් එයාගේ පුපුරණ ඊතලයක් විදලා එතන කොන්ක්‍රිට් එක කඩලා දැම්ම එක තමයි ගිය සතියේ අන්තිමේටම වුනේ.

ඉතින් මේ කොටසෙදි ස්ලේඩ්ගේ හමුදාව කරන දේවල්, එතකොට අර මිරකුරු එකට බෙහෙතක් හොයන වැඩේට මොකද වුනේ, තව ස්ලේඩ්ගේ ප්ලෑන් එක මොකක්ද, ඔලිවර් ඒවා නවත්තන්න කරන දේවල් වගේම ස්ටාර්ලින් ටවුමට වෙන දේවලුත් බලාගන්න පුලුවන්. ඒ වගේම අපිට කලින් දකින්න ලැබුන අතුරුදහන් වෙලා ගිය කෙනෙකුත් ආපහු අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.

ඒ වගේම මේ ටිවි සිරියස් එකේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස (:( ) ලබන සතියේ විකාශය වෙනවා. මේ සීසන් එක කොහොම ඉවර වෙයිද කියලා නම් තාම හිතාගන්නවත් බෑ. දැන් පේන විදියට නම් හොද අවසානයක් තියේවි වගේ. 😀

එහෙනම් ලබන සතියෙදි අවසාන කොටසත් එක්ක හමබෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/hb4G” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9d95153bbb0b47a4df0deac217fe1ca1fa5c8a0b

[button link=”http://tinyw.in/D7cA” type=”icon” “center” newwindow=”yes”] 275 MB කොපිය මෙතනින් බාගන්න[/button]

a0d94d30f2e29583881922ba435e7adc7d65fecb

[button link=”http://tinyw.in/Zfjd” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0f4aae75878c7d7e7ea2bfbccf0c6582ea5ef2fa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

80 thoughts on “Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]

  • සබට තුති සහෝ

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thankz mcan enkam maga balagena hitiye

    Reply
  • Thisara buddhika

    anthima ekavath kalin dipan

    Reply
  • බොහොම ස්තූතියී…

    Reply
  • HiMeShZoRo

    මේ යන විදිහට සීසන් 3 නෑ වගේද -_- අවුලක් නෑ සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..

    Reply
  • Damith,Galenbindunuwewa

    thanks brother

    Reply
  • සබට බොහොම තුති කොල්ලෝ
    අද තමා බන් බලන්න ගන්නේ
    දැන් හරි හරි දේවල් නොව වෙන්නේ

    ඒක නෙමේ සීසන් 3 ගැන සදහනක් නැතිද බන්?

    Reply
  • එල කිරි මචන් නියමයි

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • thank you meke season 3 aekakuth thiyanawada

    Reply
  • Thankzz Sahoo Subata…
    Meken Passe Thawa Supiri Kathawak Gemu Hode…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • Tharaka Dilshan

    patta macho…..

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනින්ම ගෙනෙයි කියලා හිතනවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    ලබන සතියෙ එකත් ආපු ගමන්ම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • thNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS…………………..

    Reply
  • thnkz machoooooooooooooooooooooooooo gud luck

    Reply
  • මග බලාගෙන හිටියේ සබ එනකල්….බොහොම ස්තුතියි…සහෝ

    Reply
  • ela kiri meka enekanma thama balana hitiye maru maru…………..

    Reply
  • ela machan ela…dan kalin deepan….

    Reply
  • Saman Prasad ( Black Panther )

    ela ela kolla. bohoma pin

    Reply
  • nalaka sanjeewa

    ela ela bagatha…

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • එල එල තැන්ක්ස් අහ්හ් 😀
    එත් මොකො මෙහ් මෙක චිත්‍රපට ගොඩේ දාලා :/

    Reply
  • machan,anthima episode akath thursday walatama dapan ae.

    Reply
  • බොහොම ස්තුතියි………………..

    Reply
  • thanx machan ubanam ela kollek…..

    Reply
  • Kosala Deshan

    Thanku wewa… 🙂

    Reply
  • ah ha…. elane thanks bro….

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහොම ස්තුතියි..සහෝ

    Reply
  • hashan sampath

    thanx macho……………………………………….

    Reply
  • thank you bro!!!!! meka denakan balgena hitiye! ELAZZZZZZ! 😀

    Reply
  • elazzzz machannnn………………
    epiyanam bagaththaaa udenmaaa……
    dan ithin blnna thiyennee……………
    thanks machann sub ekatahhhh……..

    Reply
  • Zahran Naseer

    ස්තූතියි මචන් මේක ඉක්මනට දුන්නට්

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි උණු උණුවෙම දීලා තියෙන්නෙ සබ 😀 ජයවේවා

    Reply
  • Thanks Kavi…………………………………….

    Reply
  • sameera dilshan

    බොහොම ස්තුතියි!

    Reply
  • bohoma sthuthi saho,,,,

    Reply
  • thanx ekmanata dunnata…………

    Reply
  • shehan roxx

    ela ela machan thanx

    Reply
  • බොහොම ස්තුතියි…….

    Reply
  • බොහොම ස්තුතියි ! : )

    Reply
  • Keshan Wasala

    අඩේ ගොඩක් ස්තුතියි මචං … 😀 මේක එනකන් හිටියේ ජය වේවා !!

    Reply
  • mama eka unooo . ela ela thx

    Reply
  • La හිරු

    බොහොම ස්තුතියි…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *